ඌ දවාලේ ආවා. ආව ගමන් බැනගෙන බැන ගෙන ගියා පට්ට සභ්යය වචනෙන්. කොච්චර සභ්යයද කියනවා නම් ටිටීකේ කණට මී පැනි වගේ නිසා ටිටී ගියා. නවත්තන්න කිව්වා ඇහුවේ නෑ. ටීම් එක වෙනුවෙන් නවත්තන්න කිව්වා. ඒත් නෑ. 12 වලට බෑන් කියලා ස්ක්රීන් එකේ වැටුනා
පව් බං. ආතල් එකේ ගහන්න දීපන්. අර දිනුකයා එක තැන දුවනවා හෝ ගාලා ඉන්න බෑ කියලා කෑම්පින්. මට අදයි තේරුනේ බං. MTA ගහන්න ඕනේ Mines නැතිව කියලා. කට්ටිය Mines දාලා දෙපැත්තට වෙලා බලන් ඉන්නව. බලන් ඉන්න බැරි එවුන් ගේමට එනවා. ඉතින් කට්ටියම සෙත්ත පෝච්චි. උඹ අපේ චැට් එක දැක්කා නම් පිස්සු හැදෙනවා. ඇයි බං. D2,මම,Dinuka එකෙක්වත් එක තැන ඉන්න එවුන් නෙමෙයිනේ ඉන්න බැරිකමට එනවා මයින් එකක් පෑගෙනවා. තව ලොල් සීන් එකක් වුනා හරුශ එක්ක. ඌයි මායි දෙන්නම මූනට මූන හම්බුනා carrier එකේ. දෙන්නම තප්පරයක් වගේ බලන් ඉඳලා දෙන්නම දිව්වා. මට මැරෙන්න හිනා ඕයි ඒකට නම්




4 නෙ බන් ඉන්නෙ. එකෙක් අයින් කරා කලින් සිද්දියෙන් පස්සෙ.
අද දෙන්නෙක්ම අපේ මැච් එකේ. තව එකෙක් අද ආගිය අතක් නෑ,
අනිත් එකා තමා උබලට හිටියෙ![]()


බෑ.. දන ගහල කට ඇරපන් බඩ්ඩක් දෙන්න![]()



මම හැන්ගෙන්නෙ නෑDamerලයි sAලයි අතර එක නම් කොහොම වෙයි ද දන් නෑ. දෙපිලම හැංඟෙන එවුන් ඉන්නවා, weezy ඇරුනම

අද විතරයි බොහෝ විට ඔය අවුල එන්න තිබ්බ දවස. ආයේ කස්ටිය ඉදීයි උඹලට වද දෙන්න


මුන්ට මෝල් බන්, අපි 3 තමා මුලින්ම ඉස්සරහට ගිහින් මුන්ගෙ එකෙක්ට වැඩේ දීල ආයෙ එන්නෙ.මම හැන්ගෙන්නෙ නෑ![]()


Damerලයි sAලයි අතර එක නම් කොහොම වෙයි ද දන් නෑ. දෙපිලම හැංඟෙන එවුන් ඉන්නවා, weezy ඇරුනම



බෑ.. දන ගහල කට ඇරපන් බඩ්ඩක් දෙන්න![]()



බොරු කියන්නේ ඕනේ නෑ..උන් හැංඟුනොත් මාත් හැංඟෙනවා..Damerලයි sAලයි අතර එක නම් කොහොම වෙයි ද දන් නෑ. දෙපිලම හැංඟෙන එවුන් ඉන්නවා, weezy ඇරුනම

මුන්ට මෝල් බන්, අපි 3 තමා මුලින්ම ඉස්සරහට ගිහින් මුන්ගෙ එකෙක්ට වැඩේ දීල ආයෙ එන්නෙ.![]()
උඹලා මැරුන් නැත්තේ ඇයි, හැංඟීම 
බලපන් මුන් උබට බය වෙලා තියෙන තරන්![]()

අවුරුදු උත්සව වලට ගිහින් තියෙන පාටයි සචියා, බනිස් කෑමේ තරඟෙදි එහෙම දන ගහලා එහෙමනේ කට ඇරලා බනිස් කන්නේ

පල යන්න. අපි මැරුනේ ඇයි, ඉස්සරහට පැමිණිමඋඹලා මැරුන් නැත්තේ ඇයි, හැංඟීම
මට මතක විදියට එතනදි ඌ මට headshot එකක් තිබ්බා..මම අරූට දුන්න චැට් එක දැක්කනම් උබ බඩ කපාගෙන පුක හපාගෙන මැරෙනව.. ඌ අහනව මම රෝල් වෙලා වෙඩි තියන්නද කියල![]()
නිකන් බොරු කතා කියන්න එපා බන්, එකෙක් මරල උඹල බේස් එකේ ශොපින් එකේ ඉදලම.පල යන්න. අපි මැරුනේ ඇයි, ඉස්සරහට පැමිණිමඋඹලා මැරුන් නැත්තේ ඇයි, හැංඟීම


