ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඌ දවාලේ ආවා. ආව ගමන් බැනගෙන බැන ගෙන ගියා පට්ට සභ්‍යය වචනෙන්. කොච්චර සභ්‍යයද කියනවා නම් ටිටීකේ කණට මී පැනි වගේ නිසා ටිටී ගියා. නවත්තන්න කිව්වා ඇහුවේ නෑ. ටීම් එක වෙනුවෙන් නවත්තන්න කිව්වා. ඒත් නෑ. 12 වලට බෑන් කියලා ස්ක්රීන් එකේ වැටුනා:oo::oo:



    පව් බං. ආතල් එකේ ගහන්න දීපන්. අර දිනුකයා එක තැන දුවනවා හෝ ගාලා ඉන්න බෑ කියලා කෑම්පින්. මට අදයි තේරුනේ බං. MTA ගහන්න ඕනේ Mines නැතිව කියලා. කට්ටිය Mines දාලා දෙපැත්තට වෙලා බලන් ඉන්නව. බලන් ඉන්න බැරි එවුන් ගේමට එනවා. ඉතින් කට්ටියම සෙත්ත පෝච්චි. උඹ අපේ චැට් එක දැක්කා නම් පිස්සු හැදෙනවා. ඇයි බං. D2,මම,Dinuka එකෙක්වත් එක තැන ඉන්න එවුන් නෙමෙයිනේ ඉන්න බැරිකමට එනවා මයින් එකක් පෑගෙනවා. තව ලොල් සීන් එකක් වුනා හරුශ එක්ක. ඌයි මායි දෙන්නම මූනට මූන හම්බුනා carrier එකේ. දෙන්නම තප්පරයක් වගේ බලන් ඉඳලා දෙන්නම දිව්වා. මට මැරෙන්න හිනා ඕයි ඒකට නම් :lol::lol:

    :rofl::rofl::rofl::rofl: :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    4 නෙ බන් ඉන්නෙ. එකෙක් අයින් කරා කලින් සිද්දියෙන් පස්සෙ. :D
    අද දෙන්නෙක්ම අපේ මැච් එකේ. තව එකෙක් අද ආගිය අතක් නෑ,
    අනිත් එකා තමා උබලට හිටියෙ :oo:

    :cool::cool:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,836
    113
    -In Darkness-
    බෑ.. දන ගහල කට ඇරපන් බඩ්ඩක් දෙන්න :cool::love:

    අවුරුදු උත්සව වලට ගිහින් තියෙන පාටයි සචියා, බනිස් කෑමේ තරඟෙදි එහෙම දන ගහලා එහෙමනේ කට ඇරලා බනිස් කන්නේ :baffled::baffled::P:P
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Damerලයි sAලයි අතර එක නම් කොහොම වෙයි ද දන් නෑ. දෙපිලම හැංඟෙන එවුන් ඉන්නවා, weezy ඇරුනම :P:P
    මම හැන්ගෙන්නෙ නෑ :no:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම හැන්ගෙන්නෙ නෑ :no:
    මුන්ට මෝල් බන්, අපි 3 තමා මුලින්ම ඉස්සරහට ගිහින් මුන්ගෙ එකෙක්ට වැඩේ දීල ආයෙ එන්නෙ. :D
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Damerලයි sAලයි අතර එක නම් කොහොම වෙයි ද දන් නෑ. දෙපිලම හැංඟෙන එවුන් ඉන්නවා, weezy ඇරුනම :P:P
    බොරු කියන්නේ ඕනේ නෑ..උන් හැංඟුනොත් මාත් හැංඟෙනවා.. :P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,836
    113
    -In Darkness-
    මුන්ට මෝල් බන්, අපි 3 තමා මුලින්ම ඉස්සරහට ගිහින් මුන්ගෙ එකෙක්ට වැඩේ දීල ආයෙ එන්නෙ. :D

    පල යන්න. අපි මැරුනේ ඇයි, ඉස්සරහට පැමිණිම :P උඹලා මැරුන් නැත්තේ ඇයි, හැංඟීම :rofl::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පල යන්න. අපි මැරුනේ ඇයි, ඉස්සරහට පැමිණිම :P උඹලා මැරුන් නැත්තේ ඇයි, හැංඟීම :rofl::rofl:

    true story..
    9.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මම අරූට දුන්න චැට් එක දැක්කනම් උබ බඩ කපාගෙන පුක හපාගෙන මැරෙනව.. ඌ අහනව මම රෝල් වෙලා වෙඩි තියන්නද කියල :dull:
    මට මතක විදියට එතනදි ඌ මට headshot එකක් තිබ්බා..
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පල යන්න. අපි මැරුනේ ඇයි, ඉස්සරහට පැමිණිම :P උඹලා මැරුන් නැත්තේ ඇයි, හැංඟීම :rofl::rofl:
    නිකන් බොරු කතා කියන්න එපා බන්, එකෙක් මරල උඹල බේස් එකේ ශොපින් එකේ ඉදලම. :oo:
    මම 22 මැරුව බිත්තර වලින් 2 මැරුවෙ.
    හැම එකේම එක්කො මම නැත්නම් හර්ශ 1ස්ට් kill එක ගත්තෙ හොයන් ගිහින් ගහල :cool:

    උබ මයින් වලට වඩා වෙඩි කාල මැරුන ඕනෙ තරම්. :D
     
    Status
    Not open for further replies.