මැට්ටා සමඟ මම එළකියෙන් සමුගනිමි ....!

Status
Not open for further replies.

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    View Poll Results: මැට්ටව එලකිරියෙ& මැට්ටව පන්නමු Anushanga777, arunaniroshan, dinchad, hiphoprock, luckyluke111, mic, olu bakka
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    7 14.89% මැට්ට තියාගමු chathura19900223, D.shan, dewmal nilanka, Gasa84, Honest-killer, JAMJOOM, maiya123, malpusa, navodwickra, nipun.max, r.pathirana
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    11 23.40% දෙකම පන්නමු පැටියා, 577, bemylover, BonziBUDDY, D@sun, DR.CZ, eranga_rama, Hunter4U, JagathRR, koolbird, LastDragon, LKS007, Manash, maxxan, Metalingus, Nalindax, nasanka, niko111, Nisala88, Pink panther, Rex921, Rohana_Jeeth, samee_1987, Santa, SeriousGuy, tnnera, yosh371, ~ Horizon ~, ~Hansel~
    bar4-l.gif
    bar4.gif
    bar4-r.gif
    clear.gif
    29 61.70%
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    Link Eka Deepan Balanna:oo:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මචෝ එල මේක කිව්වට මාත් එක්ක අවුලක් ගන්න එපා. මම මේ උබ තැන් කීපයකම එක එකාට මේ වගේ කමෙන්ටු දානව දැකපු නිසයි මේක කියන්නෙ.. උබේ ප්‍රශ්න උබ විසද ගනින්, නැත්නම් අමාරුවෙන් ඉන්න කාට හරි උදවුවක් දියන්. කාටවත් කඩේ යන්න එපා බන්. අනිත් එක බන් අවන්කව පොඩ්ඩක් උබත් පුටුවෙ ඇන්දට හේත්තු වෙලා පොඩි කල්පනාවක් දාල බලපන්කො බන්. උබේ Account දෙකෙන්ම මේ වෙනකොට පෝස්ට් මට වැඩිය දාල ඇති :)

    ලොල්. මම දැන් බොල දැක්කෙ මේක. අහම්බෙන් දැක්කෙ. තව පොඩ්ඩෙන් සෑහෙන හානියක් වෙනවා මේක නොදැක ත්‍රෙඩ් එක යට ගියානම්. උඹ මොනවා කිව්වත් මම අවුල් ගන්නෙ නෑ. මට අවුල් යන්නෙ මේකෙ එක්කෙනෙක් ඉන්නවා එයා මොනවා හරි දෙයක් කිව්වොත් විතරයි. :rofl: මම කවුද කියලා උඹ දන්නේ නැහැනෙ බන්. මම මේකේ එවුන්ට පැය ගණන් මහන්සි වෙලා තොරතුරු හොයලා ත්‍රෙඩ් ලියලා දෙනවා වචනයක්වත් මගෙ ගැන සඳහන් නොකරන්න කියන විශේෂ ඉල්ලීමත් සමග. ඒ මොකද.. මට කමියුනිටි එකට යමක් දෙන එක මිසක් රෙප් සහ පෝස්ට් කවුන්ට් වටින්නේ නැති නිසා. මම අත ඇරපු එකවුන්ට් එකේ රෙප් පවර් එක 8 දැන් නවය වෙන්න ඇති.. නිකන්ම ආපු රෙප් විතරක් ඇති 1000ක් පමණ. උඹට රෙප් කීයක් තියෙනවද ? 5000 ක් ? ලොල්. මට වරැණෙ ගහන්න ඕනෙ නැහැ බන්. ඉහි ඉහි..

    මම කාටවත් කඩේ යන්නෙ නැහැ. වෙනස තියෙන්නේ ගැටළුවක් උනාම වැරදි කියලා මට තේරෙන පැත්තට මම සාධක සහිතව රිප්ලයි දාන එක. උඹගෙ ඇත්ත පින්තූර හෝ ඩීටේල්ස් මේ මැට්ටට උනා වගේම කවුරු හරි එළකිරි එකේ පොස්ට් කරලා උඹ නාගත්තු වෙලාවෙ ෆේක් එකකින් ඇවිත් උඹට සපෝරට් එකට රත්තරංගෙ අම්මට ලියුම් ලිව්වෙ මෙ මැට්ටා. එදා මට මතක විදිහට මම මේ විදිහටම එතන ප්‍රශ්ණය ගැන මගේ අදහස පල කළා. සමහර විට උඹට ඒක නොසෑහෙන්න දැනෙන්න ඇති කියලා මෙන්න මේ වාක්‍යයෙන් මට හිතුනා. ලොල්..

    උබ මගෙ ත්‍රෙඩ් එකෙත් ඕකම කලා.
    :)

    මේ කොටස ගමු..

    ඒත් උබේ රෙප් කොටු... අනේ මන්ද බන් උබේ පෝස්ටුත් (රචනා මෙන්) බහුතරයකට මහලොකු සේවවක් ඉටුවෙන පාටක් නම් පේන්නෙ නෑ. මේකෙ ඉන්න කිසිම කොට්ටාශයකට වැදගත් වෙන කිසිම ත්‍රෙඩ් එකක් උබ දාල නෑ වගේ බන්. හේතුව මම රෙප් ඉලන්නෙත් නැතුව දාපු ත්‍රෙඩ් වලින් මට දැනට රෙප් 800+ පැනපු තෙඩුත් තියනව. අනිත් මිනිස්සු හදන්න දගලන එකේ නරකද මචෝ අපිටත් කියවන්න යමක් දැන්ම නම් ඔය රචනා කමෙන්ටු දාන වෙලාවෙ.

    හොඳයි.. මට පෙන්වන්න

    1) මම අනේ හුනේ මගෙ රෙප් කැපුවා මේ බලන්න කියලා රෙප් කපපුවා පබ්ලික් දාගෙන අනේ කිය කිය කෑ ගහලා දාපු එක පාරක්.. ලොල්. මම රිපෝර්ට් ත්‍රෙඩ් එකෙත් පෝස්ට් දෙක තුනක් දාලා ඇති ඒවත් කුණුහරුප කියපුවට.
    2) උඹ මම අහන්නෙත් නැතිවම මට කියනවා උඹ රෙප් ඉල්ලන්නෙ නැතුවම උඹට රෙප් 800+ ලැබිලා තියෙනවලු. හරියට මම රෙප් ඉල්ලලා තියෙනවා වගෙ. උඹ එක දිගට පැය ගාණක් තමන්ගෙ ගැන වචනයක්වත් සඳහන් නොවෙන්න මහන්සිවෙලා කරුණු හොයලා ත්‍රෙඩ් ලියලා දීලා තියෙනවාද කාටවත් ? මම එහෙම කරලා තියෙනවා/කරනවා. මම කවදාවත් රෙප් ඉල්ලලා නැහැ. ලොල්. එහෙව් මට උඹ ඔහොම කිව්වෙ ඇයි කියලා තේරෙන්නෑ බොල. මේ රචනා කමෙන්ටු ලියන අතින් ලියවිලා තියෙන දේවල් මොනවද කියලා මම දන්නවා සහ මාව දන්න අය දන්නවා.

    මට නම් උබත් එක්ක අවුලක් නෑ. මැට්ට ගැන මට වැඩකුත් නෑ මචෝ. ඒත් ඔය අනිත් මිනිස්සුගෙ අපහසුතා වෙලාවකදි උඩ පැනගෙන තඩි කමෙන්ටු දාන, පැනගෙන දෙන බහුතරයක් තමන්ගෙ අඩුපාඩුවක් වහ ගන්න හදන මිනිස්සු.

    අවුලක් නැ ?

    උබ මගෙ ත්‍රෙඩ් එකෙත් ඕකම කලා.
    :)

    හොඳා හොඳා ලොල්. උඹ හදාගත්තු නියතයක්නෙ ඔය වැරදි එකාගෙ වැරැද්ද ඇති සැටියෙන් කියන්නෙ අඩුපාඩු තියෙන අය කියලා. ලොල්. උඹ කියන විදිහට කාටවත් අදහස් දක්වන්න බෑ. මොකද හැම දේටම කියන්න දෙයක් තියෙනවා ඕනෙ කෙනෙක්ට. ලොල්. මට අදාල නැහැ කවුරු වැරැද්ද කළත් වැරැද්දනම් මම කියනවා වැරැද්ද කියලා. රිදුනට කරන්න දෙයක් නෑ. මට වෙලාවක් නැති කමයි තියෙන්නෙ දැන් ලියන්න. නැත්තං මම ලියනවා. මෙ අලුත් ප්‍රොජේක්ට් එක මම පටන්ගත්තු.
    http://www.elakiri.com/forum/showthread.php?t=1550026 වෙලාවක් නැතිකමයි තියෙන අවුල. මේක හරියට කම්ප්ලීට් කරොත් සයිට් එකට හොඳ ට්‍රැෆික් එකක් ගන්න පුලුවන් නිසා කොහොම හරි කරන්න බලාපොරොත්තුව තියෙනවා.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ලොල්. මම දැන් බොල දැක්කෙ මේක. අහම්බෙන් දැක්කෙ. තව පොඩ්ඩෙන් සෑහෙන හානියක් වෙනවා මේක නොදැක ත්‍රෙඩ් එක යට ගියානම්. උඹ මොනවා කිව්වත් මම අවුල් ගන්නෙ නෑ. මට අවුල් යන්නෙ මේකෙ එක්කෙනෙක් ඉන්නවා එයා මොනවා හරි දෙයක් කිව්වොත් විතරයි. :rofl: මම කවුද කියලා උඹ දන්නේ නැහැනෙ බන්. මම මේකේ එවුන්ට පැය ගණන් මහන්සි වෙලා තොරතුරු හොයලා ත්‍රෙඩ් ලියලා දෙනවා වචනයක්වත් මගෙ ගැන සඳහන් නොකරන්න කියන විශේෂ ඉල්ලීමත් සමග. ඒ මොකද.. මට කමියුනිටි එකට යමක් දෙන එක මිසක් රෙප් සහ පෝස්ට් කවුන්ට් වටින්නේ නැති නිසා. මම අත ඇරපු එකවුන්ට් එකේ රෙප් පවර් එක 8 දැන් නවය වෙන්න ඇති.. නිකන්ම ආපු රෙප් විතරක් ඇති 1000ක් පමණ. උඹට රෙප් කීයක් තියෙනවද ? 5000 ක් ? ලොල්. මට වරැණෙ ගහන්න ඕනෙ නැහැ බන්. ඉහි ඉහි..

    මම කාටවත් කඩේ යන්නෙ නැහැ. වෙනස තියෙන්නේ ගැටළුවක් උනාම වැරදි කියලා මට තේරෙන පැත්තට මම සාධක සහිතව රිප්ලයි දාන එක. උඹගෙ ඇත්ත පින්තූර හෝ ඩීටේල්ස් මේ මැට්ටට උනා වගේම කවුරු හරි එළකිරි එකේ පොස්ට් කරලා උඹ නාගත්තු වෙලාවෙ ෆේක් එකකින් ඇවිත් උඹට සපෝරට් එකට රත්තරංගෙ අම්මට ලියුම් ලිව්වෙ මෙ මැට්ටා. එදා මට මතක විදිහට මම මේ විදිහටම එතන ප්‍රශ්ණය ගැන මගේ අදහස පල කළා. සමහර විට උඹට ඒක නොසෑහෙන්න දැනෙන්න ඇති කියලා මෙන්න මේ වාක්‍යයෙන් මට හිතුනා. ලොල්..

    මේ කොටස ගමු..

    හොඳයි.. මට පෙන්වන්න

    1) මම අනේ හුනේ මගෙ රෙප් කැපුවා මේ බලන්න කියලා රෙප් කපපුවා පබ්ලික් දාගෙන අනේ කිය කිය කෑ ගහලා දාපු එක පාරක්.. ලොල්. මම රිපෝර්ට් ත්‍රෙඩ් එකෙත් පෝස්ට් දෙක තුනක් දාලා ඇති ඒවත් කුණුහරුප කියපුවට.
    2) උඹ මම අහන්නෙත් නැතිවම මට කියනවා උඹ රෙප් ඉල්ලන්නෙ නැතුවම උඹට රෙප් 800+ ලැබිලා තියෙනවලු. හරියට මම රෙප් ඉල්ලලා තියෙනවා වගෙ. උඹ එක දිගට පැය ගාණක් තමන්ගෙ ගැන වචනයක්වත් සඳහන් නොවෙන්න මහන්සිවෙලා කරුණු හොයලා ත්‍රෙඩ් ලියලා දීලා තියෙනවාද කාටවත් ? මම එහෙම කරලා තියෙනවා/කරනවා. මම කවදාවත් රෙප් ඉල්ලලා නැහැ. ලොල්. එහෙව් මට උඹ ඔහොම කිව්වෙ ඇයි කියලා තේරෙන්නෑ බොල. මේ රචනා කමෙන්ටු ලියන අතින් ලියවිලා තියෙන දේවල් මොනවද කියලා මම දන්නවා සහ මාව දන්න අය දන්නවා.

    අවුලක් නැ ?

    හොඳා හොඳා ලොල්. උඹ හදාගත්තු නියතයක්නෙ ඔය වැරදි එකාගෙ වැරැද්ද ඇති සැටියෙන් කියන්නෙ අඩුපාඩු තියෙන අය කියලා. ලොල්. උඹ කියන විදිහට කාටවත් අදහස් දක්වන්න බෑ. මොකද හැම දේටම කියන්න දෙයක් තියෙනවා ඕනෙ කෙනෙක්ට. ලොල්. මට අදාල නැහැ කවුරු වැරැද්ද කළත් වැරැද්දනම් මම කියනවා වැරැද්ද කියලා. රිදුනට කරන්න දෙයක් නෑ. මට වෙලාවක් නැති කමයි තියෙන්නෙ දැන් ලියන්න. නැත්තං මම ලියනවා. මෙ අලුත් ප්‍රොජේක්ට් එක මම පටන්ගත්තු.
    http://www.elakiri.com/forum/showthread.php?t=1550026 වෙලාවක් නැතිකමයි තියෙන අවුල. මේක හරියට කම්ප්ලීට් කරොත් සයිට් එකට හොඳ ට්‍රැෆික් එකක් ගන්න පුලුවන් නිසා කොහොම හරි කරන්න බලාපොරොත්තුව තියෙනවා.

    ELA :D
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    2013.04.28.
    අනුජ මෙත්සර .
    ගාල්ලේ දී ..

    මම යන්න හිතාගෙනමයි එදා ත්රෙඅඩ් එකක් දැම්මේ ..
    ඒත් මගේ තීරණය වෙනස් කලේ උබලමයි .

    මට යන්න එපා ඉන්න කියලා අද මේ වෙනකොට ඇවිල්ලා තියන PM ගණන 21 ක් .
    මටවත් අදහ ගන්න බැරි උනා මම මේ තරම් ජනප්‍රිය කෙනෙක්ද කියල මේකේ ..

    කොහොම උනත් අන්තිමට බොහෝ දෙනෙකුගේ බලවත් ඉල්ලීම නිසා මම නැවතත් එළකිරි එනවා .
    නමුත් මම තීරණය කළා අනුජව ගෙදර යවල මැට්ටා ව එක්කන් එන්න .
    මොකද මම දැනගත්ත දෙයක් තමයි අනුජට වඩා කොල්ලෝ කැමති මැට්ටා ට බව .

    එහෙනම් හෙට ඉඳල මැට්ටා නැවතත් එළකිරි යේ ..

    GT , අනුජව යවල මැට්ටා ව දෙන්න .

    තව දෙයක් ..

    මේ ත්රෙඅඩ් එක මම යන්න හිතාගෙන දැම්මේ .
    නමුත් මම ඉන්න තීරණය කල නිසා තව දුරටත් මේ ත්රෙඅඩ් එක run වෙන එකේ තේරුමක් නැහැ . :cool:

    මැට්ටා is back ........:love:

    ඔන්න මල්ලි උඹට වැරදුනු තැන. ඕකට කියන්නේ තමන් ගැන තියන පුහුමාන්නය, අධික ආසාව, සීමාව ඉක්මවා ගිය තමන් පිලිබඳ ඇති ආකල්ප සහ ජනප්‍රිය වීමේ කැමැත්තයි. කොටින්ම පොර වෙන්න දඟලන දැඟලිල්ලයි. ඕකෙන් වෙන්නේ දැනට තියනවනම් යම්කිසි සමාජ ගරුත්වයක් එකත් නැති වෙලා ඉබාගාතේ යන්න වෙන එකයි. ඔහොම වෙන්නේ ඇත්තේ උඹේ අඩු වයස සහ අත්දැකීම් අඩු නිසා වෙන්න ඇති. දැනුමින්, වයසින් ටිකක් මුහුකුරා යද්දී ඕවා මග ඇරෙයි සමහරවිට.

    උඹේ මේ පොර ටෝක දැකල හිනත් ගියා. අනික් උන්ටත් එහෙම වෙන්න ඇති. නිකන් නොන්ඩි වෙන්න එපා මල්ලි. කතාවක් තියන අහල තියනවද" පිරුණු කලේ දිය නොසැලේ" කියලා? අන්න ඒවගේ උඹේ මොකක්හරි හිස් බවක් තියන තැනක් වහ ගන්න දඟලන දැඟලිල්ලක් කියල මේකෙන් පේනවා. එහෙම වෙන්න එපා, ලැජ්ජයි බන්.

    මමත් උඹට pm එකක් එව්වා යන්න එපා තේරුමක් නෑ කියල. ඒ උඹට තියන කැමැත්ත නිසා නෙමෙයි. Online වලි අද පටන් ගත්ත හෙට ඉවර උනා. මොකක් උනාද කියල දන්නේ නෑ. අනික් එක උඹ අර navod එක්ක කරන පටිරෝල් ටික අඩපන වෙයි කියල හිතල. :P

    උඹ හිතනවානම් උඹට අපහු EK එන්න කියල බලවත් ඉල්ලීම් ආවා, උඹ මේකේ ලොකු පොරක්, ජනප්‍රියයි, කොල්ලෝ උඹට කැමතියි කියල හොඳම දේ අංගොඩ පලයන්. පේනවා නේ උඹ දැනටත් නොන්ඩි වෙලා තියන තරම?

    එනිසා දැන්වත් සාමාන්‍ය චරිතයක් විදියට ඉඳපන් මැට්ට නොවී.
     
    • Like
    Reactions: MihiCherub

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බන්ටු;14883345 said:

    මමත් උඹට pm එකක් එව්වා යන්න එපා තේරුමක් නෑ කියල. ඒ උඹට තියන කැමැත්ත නිසා නෙමෙයි.

    උඹ හිතනවානම් උඹට අපහු EK එන්න කියල බලවත් ඉල්ලීම් ආවා, උඹ මේකේ ලොකු පොරක්, ජනප්‍රියයි, කොල්ලෝ උඹට කැමතියි කියල හොඳම දේ අංගොඩ පලයන්. පේනවා නේ උඹ දැනටත් නොන්ඩි වෙලා තියන තරම?

    එනිසා දැන්වත් සාමාන්‍ය චරිතයක් විදියට ඉඳපන් මැට්ට නොවී.

    උඔලට මුව අඳුර ගන්න බැරි වුනනේ.:angry:...ගොඩක් එවුන්ට අපි සමහරක් මුස්ලිම් අය ගැන කියන එකත් තේරෙන්නේ පස්ස බිම ඇණුනමම තමා..එතකොට ඉතිං :baffled::baffled:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    උඔලට මුව අඳුර ගන්න බැරි වුනනේ.:angry:...ගොඩක් එවුන්ට අපි සමහරක් මුස්ලිම් අය ගැන කියන එකත් තේරෙන්නේ පස්ස බිම ඇණුනමම තමා..එතකොට ඉතිං :baffled::baffled:

    නෑ මචන් එහෙම දෙයක් නෙමෙයි. මුගේ threads වැඩිය මන් බලල නෑ, විශේෂයෙන් මැට්ට ID එකේ ඒවා. ගොඩක් ඒවා තේරුමක් නෑ මොකක්හරි කුණුහරපයක් දාල රෙප් එකතු කරනවනෙ කියල හිතුනා. එනිසා අල්ලලා දාල නිකන් හිටියා. :D:yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බන්ටු;14883493 said:
    නෑ මචන් එහෙම දෙයක් නෙමෙයි. මුගේ threads වැඩිය මන් බලල නෑ, විශේෂයෙන් මැට්ට ID එකේ ඒවා. ගොඩක් ඒවා තේරුමක් නෑ මොකක්හරි කුණුහරපයක් දාල රෙප් එකතු කරනවනෙ කියල හිතුනා. එනිසා අල්ලලා දාල නිකන් හිටියා. :D:yes:

    එහෙනම් අහවල් දේකටද එන්නයි කිව්වේ.:baffled:..දැක්කනේ උගේ ප්‍රතිචාරේ :rofl:
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    එහෙනම් අහවල් දේකටද එන්නයි කිව්වේ.:baffled:..දැක්කනේ උගේ ප්‍රතිචාරේ :rofl:

    එක තමයි බන්, දන්නේ නෑනේ මෙච්චර upset කාරයෙක් කියල. එහෙමනං පලාතෙවත් එන්න කියන්නේ නෑ.

    Self promoting :rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    2013.04.28.
    අනුජ මෙත්සර .
    ගාල්ලේ දී ..

    මම යන්න හිතාගෙනමයි එදා ත්රෙඅඩ් එකක් දැම්මේ ..
    ඒත් මගේ තීරණය වෙනස් කලේ උබලමයි .

    මට යන්න එපා ඉන්න කියලා අද මේ වෙනකොට ඇවිල්ලා තියන PM ගණන 21 ක් .
    මටවත් අදහ ගන්න බැරි උනා මම මේ තරම් ජනප්‍රිය කෙනෙක්ද කියල මේකේ ..

    කොහොම උනත් අන්තිමට බොහෝ දෙනෙකුගේ බලවත් ඉල්ලීම නිසා මම නැවතත් එළකිරි එනවා .
    නමුත් මම තීරණය කළා අනුජව ගෙදර යවල මැට්ටා ව එක්කන් එන්න .
    මොකද මම දැනගත්ත දෙයක් තමයි අනුජට වඩා කොල්ලෝ කැමති මැට්ටා ට බව .

    එහෙනම් හෙට ඉඳල මැට්ටා නැවතත් එළකිරි යේ ..

    GT , අනුජව යවල මැට්ටා ව දෙන්න .

    තව දෙයක් ..

    මේ ත්රෙඅඩ් එක මම යන්න හිතාගෙන දැම්මේ .
    නමුත් මම ඉන්න තීරණය කල නිසා තව දුරටත් මේ ත්රෙඅඩ් එක run වෙන එකේ තේරුමක් නැහැ . :cool:

    මැට්ටා is back ........:love:

    :lol::lol:.. පව් ඉතින්.. :(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,889
    1
    9,689
    113
    Gampaha
    ලොල්. මම දැන් බොල දැක්කෙ මේක.........
    .......
    ......... මේක හරියට කම්ප්ලීට් කරොත් සයිට් එකට හොඳ ට්‍රැෆික් එකක් ගන්න පුලුවන් නිසා කොහොම හරි කරන්න බලාපොරොත්තුව තියෙනවා.
    Reply දාන්න එපා. උබ හරියට තේරුම් අරන් නෑ. මගේ ත්‍රෙඩ් එක කියල කිව්වෙ ඒක එකදිගට දවස් 4ක් බම්ප් වෙලත් එකම කමෙන්ටුවක් දාපු නැති මේකෙ වල බැහැල ඉන්න කොල්ලො ඕන තරම් ඉන්නව. ඒ උන්ට අනුන්ගෙ කුනු වැඩක් නැති නිසා පාඩුවේ උන්න. අන්න ඒකයි මට කියන්න උවමනා උනේ. මේකෙත් පෝස්ට් කවුන්ට් එකේ summary අරන් බලපන්. :yes: ඒක වැටහෙයි. රෙප් කොටු වලින් වේලක් කන්නත් බෑ. පුරෝගෙන හිටිය්ට වැඩකුත් නෑ. ඒත් රෙප් කොටු කියන්නෙ මොනාද කියල දන්නෝ දන්නව. මම අද වෙනකම් කිසිම තැනක, ත්‍රෙඩ් එකක රෙප් ඉල්ලල නෑ. ඒත් මට උබට වඩා තියෙනව. හේතුව එක කොට්ටශයක් හරි පිලිගන්න ත්‍රෙඩ් මම දාල තියන නිසා. මේ ත්‍රෙඩ් හදන්න වෙච්ච අමාරුව දන්නෙ මම විතරයි. "ලොල්", "රිදුන","ලිද", "අහවල් තැන", "අතන" වචන වැඩක් නෑ බන්. දෙයක් සමාජෙට පේන්න කරල. ඊට පස්සෙ අපි කතාකරමු. එහෙම නැත්නම් සමාජෙට ඇගිල්ල පෙන්නන එක නතර කර
    ල අපි කතාකරමු. :cool: මම ආයිත් රිප්ලයි දාන්නෙ නෑ. :)
    t=1535941, t=1515436, t=1528985, t=1458532
     
    • Like
    Reactions: mldarshana

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    2013.04.28.
    අනුජ මෙත්සර .
    ගාල්ලේ දී ..

    මම යන්න හිතාගෙනමයි එදා ත්රෙඅඩ් එකක් දැම්මේ ..
    ඒත් මගේ තීරණය වෙනස් කලේ උබලමයි .

    මට යන්න එපා ඉන්න කියලා අද මේ වෙනකොට ඇවිල්ලා තියන PM ගණන 21 ක් .
    මටවත් අදහ ගන්න බැරි උනා මම මේ තරම් ජනප්‍රිය කෙනෙක්ද කියල මේකේ ..

    කොහොම උනත් අන්තිමට බොහෝ දෙනෙකුගේ බලවත් ඉල්ලීම නිසා මම නැවතත් එළකිරි එනවා .
    නමුත් මම තීරණය කළා අනුජව ගෙදර යවල මැට්ටා ව එක්කන් එන්න .
    මොකද මම දැනගත්ත දෙයක් තමයි අනුජට වඩා කොල්ලෝ කැමති මැට්ටා ට බව .

    එහෙනම් හෙට ඉඳල මැට්ටා නැවතත් එළකිරි යේ ..

    GT , අනුජව යවල මැට්ටා ව දෙන්න .

    තව දෙයක් ..

    මේ ත්රෙඅඩ් එක මම යන්න හිතාගෙන දැම්මේ .
    නමුත් මම ඉන්න තීරණය කල නිසා තව දුරටත් මේ ත්රෙඅඩ් එක run වෙන එකේ තේරුමක් නැහැ . :cool:

    මැට්ටා is back ........:love:

    මූට තියන ෆුකේ අමාරුව ගැන කලින්ම මා සදහන් කල බව කරුණාවෙන් සලකන්න..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    බන්ටු;14883345 said:
    ඔන්න මල්ලි උඹට වැරදුනු තැන. ඕකට කියන්නේ තමන් ගැන තියන පුහුමාන්නය, අධික ආසාව, සීමාව ඉක්මවා ගිය තමන් පිලිබඳ ඇති ආකල්ප සහ ජනප්‍රිය වීමේ කැමැත්තයි. කොටින්ම පොර වෙන්න දඟලන දැඟලිල්ලයි. ඕකෙන් වෙන්නේ දැනට තියනවනම් යම්කිසි සමාජ ගරුත්වයක් එකත් නැති වෙලා ඉබාගාතේ යන්න වෙන එකයි. ඔහොම වෙන්නේ ඇත්තේ උඹේ අඩු වයස සහ අත්දැකීම් අඩු නිසා වෙන්න ඇති. දැනුමින්, වයසින් ටිකක් මුහුකුරා යද්දී ඕවා මග ඇරෙයි සමහරවිට.

    උඹේ මේ පොර ටෝක දැකල හිනත් ගියා. අනික් උන්ටත් එහෙම වෙන්න ඇති. නිකන් නොන්ඩි වෙන්න එපා මල්ලි. කතාවක් තියන අහල තියනවද" පිරුණු කලේ දිය නොසැලේ" කියලා? අන්න ඒවගේ උඹේ මොකක්හරි හිස් බවක් තියන තැනක් වහ ගන්න දඟලන දැඟලිල්ලක් කියල මේකෙන් පේනවා. එහෙම වෙන්න එපා, ලැජ්ජයි බන්.

    මමත් උඹට pm එකක් එව්වා යන්න එපා තේරුමක් නෑ කියල. ඒ උඹට තියන කැමැත්ත නිසා නෙමෙයි. Online වලි අද පටන් ගත්ත හෙට ඉවර උනා. මොකක් උනාද කියල දන්නේ නෑ. අනික් එක උඹ අර navod එක්ක කරන පටිරෝල් ටික අඩපන වෙයි කියල හිතල. :P

    උඹ හිතනවානම් උඹට අපහු EK එන්න කියල බලවත් ඉල්ලීම් ආවා, උඹ මේකේ ලොකු පොරක්, ජනප්‍රියයි, කොල්ලෝ උඹට කැමතියි කියල හොඳම දේ අංගොඩ පලයන්. පේනවා නේ උඹ දැනටත් නොන්ඩි වෙලා තියන තරම?

    එනිසා දැන්වත් සාමාන්‍ය චරිතයක් විදියට ඉඳපන් මැට්ට නොවී.

    9.gif

    මැක්ස වදන් ටික..
    9.gif
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    Reply දාන්න එපා. උබ හරියට තේරුම් අරන් නෑ. මගේ ත්‍රෙඩ් එක කියල කිව්වෙ ඒක එකදිගට දවස් 4ක් බම්ප් වෙලත් එකම කමෙන්ටුවක් දාපු නැති මේකෙ වල බැහැල ඉන්න කොල්ලො ඕන තරම් ඉන්නව. ඒ උන්ට අනුන්ගෙ කුනු වැඩක් නැති නිසා පාඩුවේ උන්න. අන්න ඒකයි මට කියන්න උවමනා උනේ. මේකෙත් පෝස්ට් කවුන්ට් එකේ summary අරන් බලපන්. :yes: ඒක වැටහෙයි. රෙප් කොටු වලින් වේලක් කන්නත් බෑ. පුරෝගෙන හිටිය්ට වැඩකුත් නෑ. ඒත් රෙප් කොටු කියන්නෙ මොනාද කියල දන්නෝ දන්නව. මම අද වෙනකම් කිසිම තැනක, ත්‍රෙඩ් එකක රෙප් ඉල්ලල නෑ. ඒත් මට උබට වඩා තියෙනව. හේතුව එක කොට්ටශයක් හරි පිලිගන්න ත්‍රෙඩ් මම දාල තියන නිසා. මේ ත්‍රෙඩ් හදන්න වෙච්ච අමාරුව දන්නෙ මම විතරයි. "ලොල්", "රිදුන","ලිද", "අහවල් තැන", "අතන" වචන වැඩක් නෑ බන්. දෙයක් සමාජෙට පේන්න කරල. ඊට පස්සෙ අපි කතාකරමු. එහෙම නැත්නම් සමාජෙට ඇගිල්ල පෙන්නන එක නතර කරල අපි කතාකරමු. :cool: මම ආයිත් රිප්ලයි දාන්නෙ නෑ. :)
    t=1535941, t=1515436, t=1528985, t=1458532

    වැරැද්දක් දැක්කාම ඒ ගැන කකා කරන නොකරන එක ගැන ඔයා කරන්නෙ මොකක්ද කියන එක සම්බන්ධව ඔයා තීරණය ගන්න. ඔයාගෙ තීරණේ මට අදාල නෑ වගේම මගෙ තීරණෙ ඔයා පිළිගන්නෙත් නෑනෙ. :D මේකෙ මම නම් කරෙ කුණු මගුලක් නෙවෙ සෝබන කාරයෙක්ට උගෙ සෝබනේ ඇති සැටියෙන් කියන එක.

    වචන වැඩක් නැත්තං උඹ මොනවද මේ කියවන්නෙ ? සිංහල භාෂාවෙ තියෙන වචන තමා හැමෝම පාවිච්චි කරන්නෙ. උඹ ඒවට කැමති නැති දාර්ශණිකයා නෙ. බොහොම හොඳයි.

    කරන දෙයක් පේන්න කරන/නොකරන එක මගේ තීරණයනෙ. මම උඹෙ ඔය කතාව නිසයි ඔය ටිකවත් කිව්වෙ. කරන දෙයක් පේන්න කරන නොකරන එක මගෙ තීරණයක්.

    සමාජෙට ඇඟිල්ලෙන් පෙන්නලා වැරැද්ද වැරැද්ද කියන එක මගෙ හැටි. නැතුව වැරැද්ද දැකලා කට පියන් ඉන්නෙක නෙවෙ.
    අනෙ උඹත් එක්ක එහෙම කතා කරන්න මට සත 5ක උවමනාවක් නෑ. අවශ්‍යතාවයක් ඇති වුනොත් කතා කරමු. මට මැට්ටත් එපා උනෙ පොඩිකමට ඉන්නෙ නැතිව අම්මලට ලියුම් ලියපු එක නිසා
     
    • Like
    Reactions: tc malli
    Status
    Not open for further replies.