ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
:P:P mama satutu wenawa ape team eke aya mama kiyana eka ahana eka gana :) boruwata ban baninne :P matath waradinawa samahara welawata. :rofl:

thanks thanks :)
titi tym out una welawe harsha mine ekakata ahu wela marune ee welawe mata mawila penuna kella bayen bayen log wena hati :lol: paw ooii:rofl:

water boy boru nokiya hitapan :rofl::rofl:

okay boss :( mona unath shopping ekedi uba ape unwa baya kala :(

නෑ බං. අපිට හුදෙක්ම මහ ලොල් සහගත ඒවා වුනා. අපේ එකෙක් බන්කර් එකයි ජන්ක් යාඩ් එකයි ප්ලේ කරලා තිබ්බේ නෑ (දිනුක) ලොල්
ටයිම් අවුට් වීම් වැනි දෑ සිදුවුනා ටර්නින් පොයින්ට් වල. මං තාමත් කියන්නේ sAලව බීට් කරන්න පුලුවන් :P
:frown: ube nayakathwe nan waradi godak dakka.... ewa skype eke set unaama kiyannam :dull:


අඩෝ ශොපින් එකේ මුලදි නම් මාරුවෙන් මාරුවට 1,1 දින්නේ. පස්සේ 4ක් ඉවර වුන ගමන් කෑවා. පැරදුනාට පස්සේ අපි නිකං ගැහුවේ :dull::dull: ජන්ක් එකේ ඇන්ඩ් 'Banker'(not bunker :P) එකේ ක්ලෝස් ගේම් ගියේ. මොකද ජය පැරදුම ඒ දෙකේම තීරණය වුනා දෙපිලෙම කට්ටියගේ ටයිම් අවුට් වීම් නිසා. මොනවා වුනත් සුපිරි මචං. නියම Experience එකක්. සිරා thrill එක ( ගම කෑවා වුනත් :rofl::rofl:)

:frown::angry:

ටිටීට බැන්න හොදටම ජොලා එක්ක එකේ ශොපින් එක කාල. :oo:
ඊට පස්සෙ එයා බයවෙලා එක තැනමයි බන් :baffled: යන්න ඔයාට ඕනෙ විදියට සෙල්ලන් කරන්න කිව්ව අද කීප සැරයක්ද.
ඒත් නෑ මෙහෙම හොදයි කියල වටේට මයින් පාත්තියක් දාගෙන බේස් එකේ ඉන්නව. :baffled:
හැබැයි ඒකත් හොදයි ඔක්කොම මැරුනත් එයා ඉතුරුයි :P

ane paw ban :oo: ubata kiyanna furya mukuth nokiyath apita hena presure neh :baffled: mona unath junkye mage granade ekata ahu unaama ube sadde adu una needa :lol: meeyata pimba wage team ekama :rofl:

එහෙනම් උඹලට හොඳයි :yes::yes::yes:
කොහෙද අපේ එකේ වතුර අදින්න තියන් හිටියනේ දුලාන්ස්ස්ස් කියල
සිපයියෙක් :dull::dull:
උගෙ කන්දොස්කිරියාව අහලා එපා උනා, ටිටි කෙල්ල එලියට බැස්සෙත් නෑ :baffled:

:angry: shopping eke hitiya nan thotath ara geethata wage daanawa granade eka :growl:
 

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
මුන්ට මෝල් බන්, අපි 3 තමා මුලින්ම ඉස්සරහට ගිහින් මුන්ගෙ එකෙක්ට වැඩේ දීල ආයෙ එන්නෙ. :D

:frown: ane boru nokiya idapan... harusa arunama thopilage ekek ess dekata dakke naa mama :oo: harusha armor kiya kiya boru kiyaddi uba uwa kick kale naa :frown: oluwata kohenda bola armor :oo: harusa thamai godak match paradinna hethuwa :dull:
 

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :frown: ane boru nokiya idapan... harusa arunama thopilage ekek ess dekata dakke naa mama :oo: harusha armor kiya kiya boru kiyaddi uba uwa kick kale naa :frown: oluwata kohenda bola armor :oo: harusa thamai godak match paradinna hethuwa :dull:
    harusaya eeye hawasath lag una....:yes: :P
     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    tho maranawa danagan boru news danawata :angry::angry::angry::angry::angry::angry::angry:

    tumblr_m57ncqWjqV1r91g01.gif
     
    Status
    Not open for further replies.