thank u ...
but අක්කා ?????ඔයාට කොහොමද මම අක්ක වුනේ ???










විශේෂ අරමුණකින් ලියන්න වුණා .....දේශපාලනේ කරන්නෙ නෑ කියපු අය දේශපාලනේ කරනව
රට දාල යන්නෙ නෑ කියපු අය රට දාල යනව
ආය නිසැඳෙස් ලියන්නෙ නෑ කියපු අය නිසැඳෙස් ලියනව
ලස්සන නිර්මණයක්. දිගටම ලියමු


ඉදිරියේදී දැනගන ලැබෙයි 


විශේෂ අරමුණකින් ලියන්න වුණා .....ඉදිරියේදී දැනගන ලැබෙයි
![]()

ඒක රහසක්... ලගදීම හෙළිදරවු කරන්නෙමිකවුද ඒ වාසනාවන්තය![]()

ඒක රහසක්... ලගදීම හෙළිදරවු කරන්නෙමි![]()
![]()


ලඟදිම කිව්වෙ තව අවුරුද්දකින් විතර නෙවෙයිනෙ
නිර්මාණයක් හැඩ වැඩ දාලා එළි බහින්න යන කාලය ගත වෙයිලඟදිම කිව්වෙ තව අවුරුද්දකින් විතර නෙවෙයිනෙ
![]()



කිමද මේ අරුමේ මට නොහැගේ ප්‍රිය සොදුරේ !

අහන්න බලන්න නොතේරෙන තැන කොතනද ??? දන්න දෙයක් නං තෙරුන් කරලා දෙන්නන් 

