ඔයාලට කියන්න ඕනේ ඔක්කොටොම කලින් unlock කරනකොට මොඩම් එකට මොනවා හරි උනොත් warranty ගන්න බැරි වෙනවා. ඒ වගේම මම වග කියන්නෙත් නෑ ඕන් මොඩම් එකට මොනව හරි උනොත්. ඒක නිසා පරිස්සමට හොදේ... ඉස්සෙල්ලම මෙන්න මේ ටික බා ගන්නකො ...
Huawei E173 Unlock Pack : https://dl.dropbox.com/s/yspqqxudge...W7o_18ZfmWbJLED4zxqHuQNda2cemHv8kIUz05lw&dl=1
Huawei E173 Dash Board Update : https://dl.dropbox.com/s/vzyrnae6go...XuzrU0UTg3bSkhoMK63keOfC6tzG5ITgi6ygMm6A&dl=1
ඔයාලට ඕනෙනම් විතරක් Dash Board Update එකත් download කරගන්න. Dash Board Update කියන්නේ ඔය ඩොන්ගල් එකත් එක්ක එන software එක. ඔයාලා ඩොන්ගල් එක ගත්තේ Dialog එකෙන්නම් එයාල customize කරපු mobile partner එකක්නේ එන්නේ original එක වෙනුවට ඒකට අකමැතිනම් විතරක් ඒක update කර ගන්න. එතකොට ඔයලා Modem එක මොන computer එකට ගැහුවත් original mobile partner එක තමා install වෙන්නෙ. මේකේ තවත් වාසියක් තමා voice active කරල තියෙන්නෙ. ඒක නිසා Modem එකෙන් call ගන්නත් පුළුවන්. හරි දැන් වැඩේට බහිමු අපි.... ඉස්සෙල්ලාම Modem එකේ සිම් එක ගලවලා pc එකට connect කර ගන්න. ඊට පස්සේ Huawei E173 Unlock කියන එක ඇතුලේ තියෙන Universal Master Code කියන tool එක run කරන්න. ඒකට ඔයාගේ Modem එකේ IMEI no එක type කරලා calculate කියන එක ඔබන්න.
ඒකෙ තියෙන Agreement එක Accept කරලා next කරන්න.
ඊට පස්සේ Modem එක search කරලා detect කර ගනි. ඊට පස්සේ එන window එකත් next කරන්න.
මේකත් next [FONT="]කරන්න[/FONT].
මේක Start [FONT="]කරන්න[/FONT].
මේකත් next කරලා බලාගෙන ඉන්න විනාඩි 10 විතර යයි ඉවර වෙන්න.
දැන් ඉතින් ඉවර උනාට පස්සේ කැමතිනම් Dash Board Update එක කරන්න. ඒකෙනම් ලොකු වැඩක් කරන්න නෑ. නිකන් run කරන්න. ඒකටත් විනඩි 10 විතර යයි.
[FONT="]ඔය[/FONT] [FONT="]ඔක්කොම[/FONT] [FONT="]කරලා[/FONT] [FONT="]ඉවර[/FONT] [FONT="]උනාට[/FONT] [FONT="]පස්සේ[/FONT] [FONT="]වෙන[/FONT] sim [FONT="]එකක්[/FONT] [FONT="]දාලා[/FONT] [FONT="]බලන්නකෝ[/FONT]. [FONT="]වැඩේ[/FONT] [FONT="]මල්[/FONT] [FONT="]වගේ[/FONT] [FONT="]නේද[/FONT] ? [FONT="]මට නම්[/FONT] [FONT="]හරි[/FONT] [FONT="]ගියා.
[/FONT]
ඉස්සුවේ මෙතනින් : http://isurubuwa.blogspot.com/2012/08/huawei-e173-unlock.html[FONT="]
======================================================
[/FONT]
උදේ පන්දර නැගිටල බලද්දි රෙප් 7ක් වෙලා...

ඒ සතුටට මේක දැම්මේ... මේකෙ මොනා හරි දාල යන හැම එකාටම 7+ කින් දමල ගහනව ෂුවර්..

ජය වේවා...!!!

[FONT="]

TRY AT YOUR OWN RISK
[FONT="]එතකොට[/FONT] [FONT="]ඔයාගෙ[/FONT] Modem [FONT="]එකේ[/FONT] UNLOCK code [FONT="]එකයි[/FONT] FLASH code [FONT="]එකයි[/FONT] [FONT="]පෙන්නයි[/FONT]. [FONT="]ඒකෙන්[/FONT] [FONT="]අපිට[/FONT] [FONT="]ඕන[/FONT] [FONT="]වෙන්නේ[/FONT] FLASH code [FONT="]එක[/FONT] [FONT="]විතරයි[/FONT]. [FONT="]ඒක[/FONT] [FONT="]කොහේ[/FONT] [FONT="]හරි[/FONT] [FONT="]ලියාගෙන[/FONT] [FONT="]තියාගන්න[/FONT] [FONT="]ඉස්සරහට[/FONT] [FONT="]ඕන[/FONT] [FONT="]වෙනවා[/FONT].
[FONT="]හරි[/FONT] [FONT="]ඊළගට[/FONT] [FONT="]ඒක[/FONT] [FONT="]ඇතුලේ[/FONT] [FONT="]තියෙන[/FONT] E173Update_11.126.85.00.114_B427 [FONT="]එක[/FONT] run [FONT="]කරන්න[/FONT]. run [FONT="]කරාට[/FONT] [FONT="]පස්සේ[/FONT] [FONT="]මෙන්න මේ වගේ[/FONT] [FONT="]එකක්[/FONT] open ([FONT="]පහල[/FONT] [FONT="]පින්තූරය[/FONT] [FONT="]බලන්න[/FONT])[FONT="] වෙනවා[/FONT].
ඒකෙ තියෙන Agreement එක Accept කරලා next කරන්න.
ඊට පස්සේ Modem එක search කරලා detect කර ගනි. ඊට පස්සේ එන window එකත් next කරන්න.
ටිකකින් ඔයාගෙන් අහයි ඔයාගේ Modem එකේ Password එක එතකොට අපි ඉස්සෙල්ලා ලියාගත්ත flashcode එක එතනට දෙන්න. දිලා next කරන්න
මේකත් next [FONT="]කරන්න[/FONT].
මේක Start [FONT="]කරන්න[/FONT].
මේකත් next කරලා බලාගෙන ඉන්න විනාඩි 10 විතර යයි ඉවර වෙන්න.
දැන් ඉතින් ඉවර උනාට පස්සේ කැමතිනම් Dash Board Update එක කරන්න. ඒකෙනම් ලොකු වැඩක් කරන්න නෑ. නිකන් run කරන්න. ඒකටත් විනඩි 10 විතර යයි.
. මන්
පහලදාලා තියෙන පින්තූර ටික බලන්නකෝ එතකොට ඔයාලට තේරෙයි කොහොමද කරන්නේ කියලා.

Last edited: