home theater subwoofer

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ape ht eke sub woofer eke back side cover eka gelawila hariyata base ehema enne ne brrrr brrrr ganawa

    anika eke ethula penawath ekka

    27yc1gi.jpg


    168eogg.jpg


    e sticker(ekata kiyana namak nodani) eka ganna place ekak dannawada

    me pic eke red color eken rawum karapu eka wage ekak gahanna

    24l3o82.jpg


    help ekak deepan
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    මම කියන්නද අලුත් එකක් ගම්මු..එතකොට ඔය ප්‍රශ්නේ නැති වෙයි....:yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ඕකට කියන නම නම් මතක නැ බන්, පලවෙනි හරස් වීදියේ අතුල බිල්ඩින් එකේ මහින්ද අයියා ගේ කඩේ ලගම කඩයක් තියනවා (කොරිඩො එකේ මහින්ද අයියාගෙ කඩේට හැරෙන් නැතුව කෙලින්ම යන්න) ඔය ස්පීකර් ගැජමැට්ක් පාර්ට්ස් තියෙනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඕකට කියන නම නම් මතක නැ බන්, පලවෙනි හරස් වීදියේ අතුල බිල්ඩින් එකේ මහින්ද අයියා ගේ කඩේ ලගම කඩයක් තියනවා (කොරිඩො එකේ මහින්ද අයියාගෙ කඩේට හැරෙන් නැතුව කෙලින්ම යන්න) ඔය ස්පීකර් ගැජමැට්ක් පාර්ට්ස් තියෙනවා
    Ade ElaKiri Ban Mama Heta Wedata Yanakota Aniwa Balannam
    Patta Thanks :D:D:love::love::love:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කොටුවේ තියන බෆල් කරන කඩ පේලියේ තැනකට ගිහින් බලපන්. උන්නම් හදන්න පුලුවන්නම් හදලා දෙයි.

    :):):)