
Thanks 6+මගේ electronic දැනුම නම් අන්තිමයි.Man dtmf ckt karala tiynwa.hadan yankota awlak unoth pm karapan.puluwan udawak dennam.
අනිවා උදවු ඕනෙ වෙයි. අද හෙටම පටන් ගන්නව. sup එකක් දෙන්න.
Man dtmf ckt karala tiynwa.hadan yankota awlak unoth pm karapan.puluwan udawak dennam.




hitagenada ban kare....![]()




Electronic ගැන අබමල් රේනුවක තරම්වත් දැනුමක් නැති මට ඔය ගැජට් එක හදාගන්න පුලුවන් වෙයිද?ඔය ලින්ක් කරලා තියෙන බ්ලොග් එක මගේ. 2012 වෙනකන් බ්ලොග් ලිවුවා. දැන්නම් ලියන්න වෙලාවක් නැහැ. ඉලෙක්ට්‍රොනික් ගැන ආස අය ඉන්නව නම් ඉලෙක්ට්‍රොනික් ඉන්සයිඩ් ෆෝරමයට එකතු වෙන්න!!!

Electronic ගැන අබමල් රේනුවක තරම්වත් දැනුමක් නැති මට ඔය ගැජට් එක හදාගන්න පුලුවන් වෙයිද?![]()
ඔය ලින්ක් කරලා තියෙන බ්ලොග් එක මගේ. 2012 වෙනකන් බ්ලොග් ලිවුවා. දැන්නම් ලියන්න වෙලාවක් නැහැ. ඉලෙක්ට්‍රොනික් ගැන ආස අය ඉන්නව නම් ඉලෙක්ට්‍රොනික් ඉන්සයිඩ් ෆෝරමයට එකතු වෙන්න!!!
මම තාම බඩු ගත්තෙ නෑ. මේ සතියෙ ඔයා දීල තියෙන ලිස්ට් එකට බඩු ගන්න ඉන්නෙ. ඔය කියල තියෙන එක තේරෙන්නෙ නෑ. මම හදන්න ගත්තාම මැසේග් එකක් දාන්නම්. sup එකක් පුලුවන්නම් දෙන්නහිත ඇත්නම් පත කුඩාද කියල කියමනක් තියෙනවානේ. ඔබට බැරිවෙන එකක් නැහැ. පරිපථයට අදාල උපකරණ නියමාකාරයෙන් හදුනාගන්න ඒ වගේම අයි.සී. එක කෙලින්ම veroboard එකට පාස්සන්නේ ic base නැතිව එකක් හරහා සම්බන්ධ කර ගන්න.
