colombo city eakae flight eakak athule resturant eakak damma nam maxxaaa...
Air port harbour gahapu wele munta flights gennana tibbbaaaa.... tiyena ewa melo rahak naaaa..... tv weda na ... seat kadila tape gahala..... flights delay... tourists la banina hati.... mehame uname kawruth eii da ban.... ethakoth economy eake tawa watanewa
ඊට පස්සේ එයාපෝට් එක හදන්න තිබ්බේAir port harbour gahapu wele munta flights gennana tibbbaaaa.... tiyena ewa melo rahak naaaa..... tv weda na ... seat kadila tape gahala..... flights delay... tourists la banina hati.... mehame uname kawruth eii da ban.... ethakoth economy eake tawa watanewa
මේක නේ බන් ප්ලේන් වලට යන්න පුලුවන් ගමන්වාර සංඛ්‍යාවක් තියනවා නේ එක ඉවර උනාම කොහෙමත් පරන ප්ලේන් අයින් කරලා අලුත් ඒවා ගන්නවා![]()

ඔව් බන් aircraft ගෙනත් ගුවන් සමාගම ලොකු එකක් කරලා ලාභ ලබන තත්වයට ගන්න තිබ්බේඊට පස්සේ එයාපෝට් එක හදන්න තිබ්බේ
ඉන්නවා බන්![]()
?uba SriLankanda ban? man sriLankan job ekakata yanda patta gemak denawa ban, eth balpanko qualification kochchara tibbath mun interviewwath call karanne nane,
ekata yana eun okkoma danne namalda ban?
ow ban... dan inna kello melo rahak naaa... english katha kerenna wath ba hariate
මොකටද ඇප්ලයි කලෙuba SriLankanda ban? man sriLankan job ekakata yanda patta gemak denawa ban, eth balpanko qualification kochchara tibbath mun interviewwath call karanne nane,
ekata yana eun okkoma danne namalda ban?
මොකටද ඇප්ලයි කලෙ



uba SriLankanda ban? man sriLankan job ekakata yanda patta gemak denawa ban, eth balpanko qualification kochchara tibbath mun interviewwath call karanne nane,
ekata yana eun okkoma danne namalda ban?

ubata pm ekak damma eka balahanPower supply unit eakak gatha nam hariii.. current bilath wadi eake... Boomi thel neee![]()
![]()



අපි කරපු ලොකුම මෝඩ කම තමයි එමිරේට්ස් එකේ අග්රීමන්ට් එක කැන්සල් කරපු එක. එදා ඉඳලා ශ්‍රී ලන්කන් පාඩු පිට පාඩුයි. නැත්තන් පීටර් හිල් කාරය ශ්‍රී ලන්කන් එක හොඳට නග්ගලා ගන්නවා. දැන් පොර ඕමාන එයාර් එකේ ලොක්කා. ආව ගමන් අලුත් ලයිවරියක් හදලා අලුත් ප්ලේන් අරගෙන දැන් ලාබ දුවන විදියට ඕමාන එයාර් එක ගේනවා



එක නෙවේ ලොකුම මෝඩ කම අග්රෙමෙන්ට් එක ගහපු එක, අග්රීමෙන්ට් එක ගැහැව්වට පස්සේ එමිරේට්ස් අපේ තිබ්බ ඔක්කොම route ටික උන්ට සෙට් කරගත්ත.