SriLankan Airlines to get 13 Airbus aircraft with 7 A350s

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Air port harbour gahapu wele munta flights gennana tibbbaaaa.... tiyena ewa melo rahak naaaa..... tv weda na ... seat kadila tape gahala..... flights delay... tourists la banina hati.... mehame uname kawruth eii da ban.... ethakoth economy eake tawa watanewa

    ඔව් බන් aircraft ගෙනත් ගුවන් සමාගම ලොකු එකක් කරලා ලාභ ලබන තත්වයට ගන්න තිබ්බේ :yes: ඊට පස්සේ එයාපෝට් එක හදන්න තිබ්බේ
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Air port harbour gahapu wele munta flights gennana tibbbaaaa.... tiyena ewa melo rahak naaaa..... tv weda na ... seat kadila tape gahala..... flights delay... tourists la banina hati.... mehame uname kawruth eii da ban.... ethakoth economy eake tawa watanewa

    මේක නේ බන් ප්ලේන් වලට යන්න පුලුවන් ගමන්වාර සංඛ්‍යාවක් තියනවා නේ එක ඉවර උනාම කොහෙමත් පරන ප්ලේන් අයින් කරලා අලුත් ඒවා ගන්නවා :yes:

    සිංහලෙන් කියනවනං i was being sarcastic :P
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔව් බන් aircraft ගෙනත් ගුවන් සමාගම ලොකු එකක් කරලා ලාභ ලබන තත්වයට ගන්න තිබ්බේ :yes: ඊට පස්සේ එයාපෝට් එක හදන්න තිබ්බේ

    අපි කරපු ලොකුම මෝඩ කම තමයි එමිරේට්ස් එකේ අග්‍රීමන්ට් එක කැන්සල් කරපු එක. එදා ඉඳලා ශ්‍රී ලන්කන් පාඩු පිට පාඩුයි. නැත්තන් පීටර් හිල් කාරය ශ්‍රී ලන්කන් එක හොඳට නග්ගලා ගන්නවා. දැන් පොර ඕමාන එයාර් එකේ ලොක්කා. ආව ගමන් අලුත් ලයිවරියක් හදලා අලුත් ප්ලේන් අරගෙන දැන් ලාබ දුවන විදියට ඕමාන එයාර් එක ගේනවා
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,463
    6,648
    113
    Land of Lions
    uba SriLankanda ban? man sriLankan job ekakata yanda patta gemak denawa ban, eth balpanko qualification kochchara tibbath mun interviewwath call karanne nane,
    ekata yana eun okkoma danne namalda ban:angry:?

    ow ban... dan inna kello melo rahak naaa... english katha kerenna wath ba hariate
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    මොකටද ඇප්ලයි කලෙ

    flight Operation eke Impact Analysis kiyala ekakata ban.
    man training iddi Line Maintenance walata Engineersla and Techniciansla maintain walata assign karanda software ekak hitan haduwa ban.
    un EASA audit ekata use kareth eka, eth jobakata chance nane ban:baffled::baffled::baffled:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    uba SriLankanda ban? man sriLankan job ekakata yanda patta gemak denawa ban, eth balpanko qualification kochchara tibbath mun interviewwath call karanne nane,
    ekata yana eun okkoma danne namalda ban:angry:?

    mama nam sri lankan nemai :no::no: ubata pm ekak damma eka balahan
     
    djruki

    Active member
  • Jan 11, 2008
    441
    73
    28
    Dubai
    අපි දන්නවා පාඩු ලබ ලබ තවත් ප්ලේනේ ගන්නවා කියල
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අපි කරපු ලොකුම මෝඩ කම තමයි එමිරේට්ස් එකේ අග්‍රීමන්ට් එක කැන්සල් කරපු එක. එදා ඉඳලා ශ්‍රී ලන්කන් පාඩු පිට පාඩුයි. නැත්තන් පීටර් හිල් කාරය ශ්‍රී ලන්කන් එක හොඳට නග්ගලා ගන්නවා. දැන් පොර ඕමාන එයාර් එකේ ලොක්කා. ආව ගමන් අලුත් ලයිවරියක් හදලා අලුත් ප්ලේන් අරගෙන දැන් ලාබ දුවන විදියට ඕමාන එයාර් එක ගේනවා

    එක නෙවේ ලොකුම මෝඩ කම අග්රෙමෙන්ට් එක ගහපු එක, අග්රීමෙන්ට් එක ගැහැව්වට පස්සේ එමිරේට්ස් අපේ තිබ්බ ඔක්කොම route ටික උන්ට සෙට් කරගත්ත.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    එක නෙවේ ලොකුම මෝඩ කම අග්රෙමෙන්ට් එක ගහපු එක, අග්රීමෙන්ට් එක ගැහැව්වට පස්සේ එමිරේට්ස් අපේ තිබ්බ ඔක්කොම route ටික උන්ට සෙට් කරගත්ත.

    Example ekak kiyapan balanna?