Playboy Malaka Silva

RSTHARINDU

Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    ඕක මහන්සි වෙලා හොයපු සල්ලි කියලද උබ හිතන් ඉන්නෙ? මර්වින් සිල්වා පරම්පරාගත සල්ලි කාරයොත් නෙමෙයි නම් සල්ලි අහසින් වෙන්ටෑ වැටෙන්න ඇත්තෙ


    aththa kathaawa bn.......samahara un puduma kathaa thamai kiyanne....mun me pissu natanne
    apiwa loketa naya karala yakunehhh...mewa gewanna wenne apita .....apita athi irisiyawak ne..mun mewa mahansi wela hari hamba kara gatta ewa nm...
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth

    aththa kathaawa bn.......samahara unpuduma kathaa thamai kiyanne....mun me pissu natanne
    apiwa loketa naya karala yakunehhh...mewa gewanna wenne apita .....apita athi irisiyawak ne..mun mewa mahansi wela hari hamba kara gatta ewa nm...

    VERY TRUE....I 100% agree to this.

    WHERE DID MERVIN SILVA & MALAKA SILVA GET MONEY TO BUY ALL THESE FANCY CARS. THERE ARE MORE CARS WHICH I DO NOT HAVE PHOTOS TO PUBLISH.


    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+%2841%29.jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+%2842%29.jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+%2843%29.jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+%2844%29.jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+%2846%29.jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+%2847%29.jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+%2852%29.jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+%2854%29.jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+%2855%29.jpg


    THIS COUNTRY TAKEN SO MANY FOREIGN LOANS AND FEW GENERATIONS FROM TODAY WILL NOT BE ABLE TO PAY THEM OFF. SRI LANKA IS STILL TAKING MORE AND MORE LOANS. THIS IS WHAT'S HAPPENING TO MOST OF THIS MONEY.

    THE WAR IS OVER NOW. STILL THE RUPEE IS DEPRECIATING. CORRUPTION IS TAKEN TO NEXT LEVEL BY THESE TYPE OF MINISTERS.

    LOOKS LIKE PLAYBOY MALAKA GOT MORE FREEDOM AFTER DEMISE OF PRABAKARAM.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    උන්ට හොද නම් අපිට මොකෝ බං.... අපි උන්ව නඩත්තු කර කර ඉමු......


    ළංකාව මුලු ලෝකයටම ණය වෙලා ගන්න සල්ලී තමයි මුන් ඔය හිතු මානාපේ නාස්තිකරන්නේ.
    මෙම ණය නිසා පිට රටවලට ඔනදෙයක් අපිට කරන්න පුලුවන.
    කවුද, කවදාද ණය ගෙවලා ඉඅවර කරන්නේ. තවමත ණය ගැනීමේ ඉවරයක නැහැ.



    .
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපිට ඉතින් ඔය වගෙ ආතල් ගන්න බැරි එකේ මාලක බේබි ගන්න ආතල් එක දිහා බලලවත් සතුටු වෙන්නම් :)
    ~ දේශ ප්‍රේමී ගැමියා
     

    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    මාලක සිල්වා හැටන් නැෂනල් බැන්ක් එකේ වැඩ කරන්නෙ! මහන්සි වෙල ඉගෙන ගත්ත මිනිස්සු සැප විදින එක සාධාරණයි
     

    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    ළංකාව මුලු ලෝකයටම ණය වෙලා ගන්න සල්ලී තමයි මුන් ඔය හිතු මානාපේ නාස්තිකරන්නේ.
    මෙම ණය නිසා පිට රටවලට ඔනදෙයක් අපිට කරන්න පුලුවන.
    කවුද, කවදාද ණය ගෙවලා ඉඅවර කරන්නේ. තවමත ණය ගැනීමේ ඉවරයක නැහැ.



    .
    මෝඩ කතා කියන්න එපා බන්. මත්තල ගුවන් තොටුපොල නිසා අපිට කොච්චර ආදායමක් ලැබෙනවද කියලා උඹ දනන්වද? මාස 6ක් යද්දි ඕකත් පිළිගත් ගුවන්තොටුපලවල් ලිස්ට් එකට යනවා. ඊට පස්සේ බලපන් ණය ගෙවන හැටි. හයි වේ එකට බැනපු උනුත් යස අගේට ඒකෙ යනව දැන් කට වහන්
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අන් සැපතට ඉරිසියා කරන්නෙපා බන්,ඒ උත්තමයො සැප විඳපුදෙන්,යකෝ දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ පුතා කිව්වම ලේසි පාසු කෙනෙක්යැ......
    අපි ලුණුයි බතුයි හරි කාල ඒ උත්තමයන්ට සැප විඳින්න දෙන්න ඕන...ඕං කිව්වා
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අන් සැපතට ඉරිසියා කරන්නෙපා බන්,ඒ උත්තමයො සැප විඳපුදෙන්,යකෝ දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ පුතා කිව්වම ලේසි පාසු කෙනෙක්යැ......
    අපි ලුණුයි බතුයි හරි කාල ඒ උත්තමයන්ට සැප විඳින්න දෙන්න ඕන...ඕං කිව්වා


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    amasin.

    Banned
    Feb 20, 2013
    205
    35
    0
    Lucky bastard

    ATHTHO KATHI BOTHI SU KATHI.... NATHTHO SU THTHA PATI BALA SANASETHI


    තොට පිස්සුද?
    ලංකාවේ ආන්ඩුව මුලු ලෝකයටම ණය වෙච්ච සල්ලි වලින්ද?



    :angry::angry::angry::angry: