ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    ATTENTION

    Kavindu_RVP කියන එකා ගෙ ID එකෙන් වෙන එකෙක් ගේම් එකට ඇවිත් සද්ද
    නැතුව play කරන්න ලෑස්ති වෙලා ඉන්නව.
    මම හිතන්නෙ original එකාට එන්න බැරි නිසා මූව එවල තියෙන්නෙ :P
    වැඩේ අතේ මාට්ටු (serial වෙනස්, රට වෙනස්)
    ආව එකත් අපි දන්නව. ආයෙ අහු උනොත් පුතේ සොරි වේවි.
    අනිත් අයටත් එක්ක කියන්නෙ. cheat කරන්න හදන්න එපා.
    කලින්ම register වෙලා login වෙන්න කිව්වෙ ඔන්න ඔය හොර වැඩ නවත්තන්න තමා
    :rolleyes:

    mahesh.gif
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Ne machan godak inne kollo tamae.. Mamath mulin hituwe Sayu kiyanne kollek kiyala. Bite ekatae Sayu Sayu gagaa hitiye ubala mata paniya paniya kiyaddith.. Eth last saturday mata freeroam enna kiyala mama ahannewath natuwa eya maa ekka voice chat kala kamaththenma.. mama ahuwewath natuwa eya kamaththen katha karanne ne machan kollek nam. Ethana Robinhood & Anushranga77 e wele hitiya. Anushaya nam danne ne Robinhood th katha kala. U EK HooD nemei kiwwa. Danne ne. Finally kiyanne Sayu kellek. Ubalata akka kenek. Metana samaharu kellekta katha karannawath danne ne ban. Ekae e wage unta kellekwath set wenne naththe.. Respect her coz she is a girl... Anika ubalata wadaa wadi vistarayakuth eya gana mama dannawa dan..
    well.jpg
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    reputation_neg.gif
    ElaKiri MTA Tournament... 04-30-2013 06:43 PM gaanunta kade yanna epa gaaniye..:lol::lol::lol::lol: :rofl::rofl::rofl::rofl:
    නපුංසකයෙකුට රිදිලා.... මම දන්නවා කවුද කියලා.... :lol::lol: කොල්ලෝ ගොඩක් මැද්දේ එක නපුන්සකයෙක් ඉද්දී කැපිලා පේනවනේ ඌව...
    :lol::lol::lol:
     
    Last edited:

    Anushanga777

    Well-known member
  • Ne machan godak inne kollo tamae.. Mamath mulin hituwe Sayu kiyanne kollek kiyala. Bite ekatae Sayu Sayu gagaa hitiye ubala mata paniya paniya kiyaddith.. Eth last saturday mata freeroam enna kiyala mama ahannewath natuwa eya maa ekka voice chat kala kamaththenma.. mama ahuwewath natuwa eya kamaththen katha karanne ne machan kollek nam. Ethana Robinhood & Anushranga77 e wele hitiya. Anushaya nam danne ne Robinhood th katha kala. U EK HooD nemei kiwwa. Danne ne. Finally kiyanne Sayu kellek. Ubalata akka kenek. Metana samaharu kellekta katha karannawath danne ne ban. Ekae e wage unta kellekwath set wenne naththe.. Respect her coz she is a girl... Anika ubalata wadaa wadi vistarayakuth eya gana mama dannawa dan..

    ඔව් බන් සිරා කතාව
    මාත් ඒ වෙලාවෙ අහගෙන හිට්යෙ
    sayu කියන්නෙ අක්ක කෙනෙක්
    උබේ කතාවට 100% agreed mchn:yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: luckyluke111

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    reputation_neg.gif
    ElaKiri MTA Tournament... 04-30-2013 06:43 PM gaanunta kade yanna epa gaaniye..:lol::lol::lol::lol: :rofl::rofl::rofl::rofl:
    නපුංසකයෙකුට රිදිලා.... මම දන්නවා කවුද කියලා.... :lol::lol: කොල්ලෝ ගොඩක් මැද්දේ එක නපුන්සකයෙක් ඉද්දී කැපිලා පේනවනේ ඌව...
    :lol::lol::lol:

    :dull: :oo:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඔව් බන් සිරා කතාව
    මාත් ඒ වෙලාවෙ අහගෙන හිට්යෙ
    sayu කියන්නෙ අක්ක කෙනෙක්
    උබේ කතාවට 100% agreed mchn:yes::yes::yes::yes::yes::yes:

    ඔව් මචං.. උඹට ඇහෙන්න ඇතිනේ සයුගේ කට හඬ.... රොබිනුත් කතා කලානේ... මම හිතුවේ උඹ එතන නැහැ කියලා චැට් කලේවත් නැති නිසා... ඔය උඩ දාපු එකට ඇයි බන් රෙප් දුන්නේ... එනිවේ තෑන්ක්ස් බං.. උඹට දෙන්න කලියෙන් ස්ප්‍රේඩ් කරන්නලු... :sorry::sorry:

    You must spread some Reputation around before giving it to Anushanga777 again
     
    Status
    Not open for further replies.