ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
:lol: කාටද රිදිල බන් සෑහෙන :lol: හෙට වෙනකොට තව රිදෙයි උට :P

If U know what I mean neda..?? :rofl::rofl: රිදුනම බලමුකෝ මෙතන ඇවිත් ආයේ කෑ ගහන හැටි... :lol::lol:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
තව ෆේක් එකකින් ඇවිත් කපලා... :lol::lol: ඒක දාන්න ඕනේ නෑ...:no: මොන වලිද බං....:frown: මට මේ හෙට පොඩ්ඩක් නිවාඩු ඒකයි අද ආතල් එකක් ගත්තේ:rofl::rofl::lol::lol:... පව් බං ෆේක් වලින් ලොග් වෙවී කපනවා..:lol::lol: එච්චරටම රිදිලා:rofl::rofl:... අනේ අපි ඔය වලියට බර අය නෙමෙයිනේ බං....:yes: අහිංසකයි රටක් වටී...:love::love:
මම නම් නෙමෙයි:baffled:තු තෝ:P අපරාදෙ මැදයි ව්ලියක් කියලා හිතලා ආත්ල් එකක් ගන්න ආවා:oo: අපි කැපුනා එහෙනම්:rofl:
 
luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
මම නම් නෙමෙයි:baffled:තු තෝ:P අපරාදෙ මැදයි ව්ලියක් කියලා හිතලා ආත්ල් එකක් ගන්න ආවා:oo: අපි කැපුනා එහෙනම්:rofl:

ඔව් ඔව් කැපියල්ලා... මේ දවස් වල ඇඟට අමාරුත් ඇතිනේ.... :rofl::rofl: If you know what I mean :lol::lol:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
heta wara thread ekata , patta show tikak thiyewi may day eka wenuwen ;)
මෙ දව්ස්වල හරියට කරදර:dull: බලමුකො:P

ඔව් ඔව් කැපියල්ලා... මේ දවස් වල ඇඟට අමාරුත් ඇතිනේ.... :rofl::rofl: If you know what I mean :lol::lol:
:baffled:මු හලි යන්නෙ නැ:oo: අනුන්ගෙ ප්‍රශ්න නිසා රට්ටු වැරදියට මගෙ දිහා බලයි:dull:
 
luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
:baffled:මු හලි යන්නෙ නැ:oo: අනුන්ගෙ ප්‍රශ්න නිසා රට්ටු වැරදියට මගෙ දිහා බලයි:dull:

:rofl::rofl: හයියෝ.......... හරි හරි දැන් මම මෙතන කිව්වද මොනවත්..?? :lol::lol: :oo::oo:
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    dancing-cat-smiley-emoticon.gif
     
    Status
    Not open for further replies.