.:: ANDROID වැඩකාරයෝ Part II ::.

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,828
    1,247
    113
    Mars
    චිරි චිරි වැස්ස;14890044 said:
    හෆ්ෆොයි....
    pheew-crazy-rabbit-emoticon.gif

    දැන්නම් තනියම thread එක අදින්න අමාරුයි වගේ...
    dizzy-crazy-rabbit-emoticon.gif

    :sorry:
    :sorry: :sorry: :sorry: :sorry: :sorry: :sorry: :sorry: :sorry: :sorry: :sorry: :sorry: :sorry: :sorry: :sorry: :sorry:

    මන් Android සාස්තරේ ගැන නන් වැඩිය දන්නේ නැ.අවුරුදු 3ක් පාවිච්චි කලෙ කලුබෙරියක් නිසා.Android වලට ආසයි...ඒක නිසා thread එකට පුලුවන් Sup එකක් දෙන්නන්..:yes:..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,522
    23,075
    113
    චිරි චිරි වැස්ස;14890322 said:
    මේක දාල බලපන්
    Root Checker

    Google Play වැඩ කරන්නේ නැතුව තියෙද්දී Google Play ලින්ක් දෙන්න එපෝ.

    අනික ඔය සොෆ්ට්වෙයාර් එකෙන් වෙන්නේ මොකක්ද?
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,828
    1,247
    113
    Mars
    jQtywwO.jpg

    What's in this version: (Updated : Apt 29, 2013)

    NEW supported devices: Samsung Galaxy S3, Galaxy Nexus I9250

    Required Android O/S : 2.3+

    Screenshots :


    nMNBlDQVqeOgESgMRATuNAK-NR4lQNvOr52Mcu2121jvrC88QPwY6QihKtUorWU4sTs


    HKhTPh1DAinj9-VcFYLn8oiaoDiiYLlIU_TFkdlYT3wFDFzmIqoGXvA6CcgTzPaJd5KG


    PE3vJaiNMtgQfRCdm_h6Rstf4tAIf8NhNVjmq3cX9FbN2od5FXOKUNqQg3S3CjLjMP4


    vxGu0igudlen24OVXiOPHgiJRfmfUiXnOZMGQXpryKr49GuXB8U0ZP1aXkUZiC8eQQ


    AON4vXsqmACu4GL737heI_fzEllQl3NBkXqXKT6RxvIvS79fzy7C2ELUp4RewWAvwI9M


    This version is downloaded from a Samsung Galaxy S2 device.
    May works on other non-tegra devices!

    Download
    http://goo.gl/Av1Gt

    Buy it on google play http://goo.gl/N3gJf

    create-qr-code
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,768
    1
    15,425
    113
    මචං ලා මගෙ යාලුවෙක් ලග Galaxy s3 තියෙ
    එකෙ පොඩි අව්ලක් තියෙනවා

    brightness full තියෙන කම් කිසි අව්ලක් නැ

    brightness ටිකක් හරි අඩු කරොත්
    screen එක නිවි නිවි පත්තු වෙන්න ගන්නවා!:baffled:


    මොන වගෙ අව්ලක් කියලද හිතන්නෙ?:dull:
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,828
    1,247
    113
    Mars
    මචං ලා මගෙ යාලුවෙක් ලග Galaxy s3 තියෙ
    එකෙ පොඩි අව්ලක් තියෙනවා

    brightness full තියෙන කම් කිසි අව්ලක් නැ

    brightness ටිකක් හරි අඩු කරොත්
    screen එක නිවි නිවි පත්තු වෙන්න ගන්නවා!:baffled:


    මොන වගෙ අව්ලක් කියලද හිතන්නෙ?:dull:

    wg4m71bo53uk96vfg.jpg

    ie4tnb6k3b6y892fg.jpg

    uq9ndu121hyr24xfg.jpg

    Me wage symptoms tianawada?
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මාස පහක් බලන් ඉදල S ii එකටJB official update එකම දා ගත්ත කියහන්කො....:D:cool::P
    අප් ඩේට් වෙන්න පැය හතරක් ගියා.....
    :baffled: