නැවතත් කඹ ප්‍රශ්න ඇති නොවීමට නම්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    නැවතත් කඹ ප්‍රශ්න ඇති නොවීමට නම්

    නැවතත් කඹ ප්‍රශ්න ඇති නොවීමට නම්

    අවුරුද්දෙ කඹ ඇදල දැන් සති දෙකකටත් වැඩී. ඒ උනාට ගිය ඉරිද තමා පොඩ්ඩක් උඩින් පල්ලෙන් හරි Thread ටික කියවන්න වෙලාවක් ලැබුනෙ. අපෝ වලි ගොඩක් ගිහින්නෙ. Vote count එකත් වැරදී කියල සමහර තැන්වල තිබුන. ඒ නිසා Vote count එක හරිද කියල ගනන් කරන්න හැදුවත් ඒක මහ එපාකරපු වැඩක් උනා. ඒ නිසා වැඩේ ලේසියෙන් ගොඩ දාගන්න පොඩි App එකක් හැදුව.;)

    poll_zps7bdb1dbb.png


    මේක දැනට හදල තියෙන්නෙ නම් කඹ වලට විතරමයි. හැබැයි පොඩ්ඩක් වෙනස් කරල ඕනම Poll තරගයකට පාවිච්චි කරන්න පුලුවන්. ඒත් එහෙම වෙනස් කරපු App එකක් ඕනෙ වෙන්න එකම Poll ප්‍රශ්නය වෙනුවෙන් Threads කිහිපයක් දාන්න උනොත් තමා. (Server එක overload වෙන නිසා close කලොත්) නැත්නම් ඉතින් වැඩක් නෑ. Poll එකේම තියෙනව නෙ result එක. කොහොම හරි මේකෙන් වැඩේ වෙනව. ඒත් මේ එළකිරියෙ User ID ඕන character එකක් පාවිච්චිකරල, space තියල හදන්න පුලුවන් නිසා සමහරවිට වෙන අයගෙ pc වල මේකෙ errors එන්න පුලුවන්. මගේ නම් නියමෙට වැඩ කරනව. Encode කරල තියෙන්නෙ UTF-8 වලින් නිසා සමහර unicode characters වල characters ගාන වෙනස් වෙනව.(සමහරවිට OS එක අනුව) එතකොට සමහර User ID වෙනස් වෙලා Result එක වෙනස් වෙන්න පුලුවන්. :baffled:

    App එක හදල තියෙන්නෙ Java වලින්. Minimum JRE 5 update එකවත් ඕනෙ වෙනව.
    Free Java Download » What is Java? » Do I have Java? » Need Help?

    මේකෙන් Fake ID නම් detect කරගන්න බෑ. එච්චර වැඩක් කරන්න තත්වෙට දියුනු කරල නෑ. කැමති කෙනෙක් ඉන්නව නම් මේක තව හදන්න; මම code එක දෙන්නම්.

    ma pc එකේ මේක run කලාම නම් කඹ Result thread එකේ තියෙන Result එක හරියටම එනව. (Fake ID's එක්ක තියන Result එක) ඒනිසා Poll Count Result එක නම් සෑහෙන දුරට හරි කියල පිළිගන්න පුලුවන්.

    Part 1
    Part 2
    Part 3

    මේකෙ වැඩ කරන හැටි කියනව නම්.. Database එකක් දාල නෑ. මොකද්ද එච්චර ලොකුවට ගහපු App එකක් නෙමේ. ඒ වගේම user ගෙන් data ගන්න පුලුවන් විදියට හදලත් නෑ. user friendly නෑ. ඔක්කොම වැඩේ වෙන්නෙ text files හරහා. text files 4ක් තියෙනව ඔක්කොම. (පැටලෙන එක වලක්වා ගන්න ඕනෙ නිසා).

    1.A.txt කියන file එකට A team එකේ ඉන්න අයගෙ නම් ටික කොමාවකින් වෙන්කරල දානව.
    ex- kamal,සුනිල්, nimal
    2.B.txt කියන file එකට B team එකේ ඉන්න අයගෙ නම් ටික කොමාවකින් වෙන්කරල දානව.
    3.pollvotesA.txt කියන file එකට A team එකට poll threads ඔක්කොගෙම vote කරපු අයගෙ ලිස්ට් එක දානව.
    4.pollvotesB.txt කියන file එකට B team එකට poll threads ඔක්කොගෙම vote කරපු අයගෙ ලිස්ට් එක දානව.
    5.App එක run කරනව.

    මම text files වලට ඒ ඔක්කොම data දාල තියෙන්නෙ.

    එතකොට වෙන්න ඕනෙ ඔක්කොම වෙලා report එක එනව. වෙලාවක් තියෙනව නම් Test කරල බලන්න. හොදම ත්‍රෙඩ් හොයන competition එක පටන් ගන්න ලග නිසා එකම තරගයෙන් thread දෙකක් හෝ ඊට වැඩි ගනනක් දාන්න උනොත් මේ app එක පොඩ්ඩක් වෙනස් කරල count කරගන්න පුලුවන්.


    mediafire - 2MB

    මේකෙ තව members ල දෙපැත්තට බෙදන්නත් පුලුවන් random විදියට. අදහසකුත් දාලම යන්න. Errors මොනව හරි තියෙනව නම් ඒවත් කියලම යන්න. :cool:

    virus_zpsc9667c01.png


    Virus Scan Report
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මට නම් වැඩිය ජාවා ගැන තේරුමක් නැ බ්‍රෝ....
    අපි ඉතින් civil කරන උන්නේ..
    elec කරන උන්නම් ඕවත් එක්කම තමා....
    කොහොම උනත් එලම තමා.....
    මහන්සියට මගෙන් 6ක්....
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    Thanks 6+

    RePost බුවා;14896632 said:
    මට නම් වැඩිය ජාවා ගැන තේරුමක් නැ බ්‍රෝ....
    අපි ඉතින් civil කරන උන්නේ..
    elec කරන උන්නම් ඕවත් එක්කම තමා....
    කොහොම උනත් එලම තමා.....
    මහන්සියට මගෙන් 6ක්....

    RePost බුවා;14896637 said:
    අප්පටසිරි, වටේ යන්නලු බන්.....
    අවුලක් නෑ. එල එල තෑන්ක්ස්. මටත් රෙප් දෙන්න බෑ. ලගදි දීල.

    ela wadak machan. sira waddek ne
    Thanks 6+
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    එලකිරි .කොම් උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසම

    :D:D:D:cool::cool::cool::yes::yes::yes:;););)