Dialog number 1k track karanna...

එළ බුවා

Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    මචන්ලා dialog number එකක් තියනව, phone position 1 track කරන්න දන්නකෙනෙක් ඉන්නවද ??

    පුළුවන් කෙනෙක් ඉන්නවනන් මට PM කරන්න.:dull:
    පොලිස්සියෙන් කට්ටි පනින එකෙක් අල්ලල දෙන්න ඕන. :oo:
    කරන්න පුළුවන් නන් ලොකුම උදව්වක් මචන්ලා. උඹලට පිං !!! :yes:
    දන්නෙ නැති අය bump 1k දාගෙන යන්න.thank u wewa!!!
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    policiyata puluwan dialog ekata kiyala position eka ganna.. Ubata dialog eken kawadawath position ekak track karala denne na wena number ekaka. Only for a investigation by police..
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    policiyata puluwan dialog ekata kiyala position eka ganna.. Ubata dialog eken kawadawath position ekak track karala denne na wena number ekaka. Only for a investigation by police..
    police wahela jarawa kala bn, un apita butter gaana gaman case 1 yatagahanna hadanne :no:
    me rate neethiyata mokada bn me wela tiyenne :(
    watat niyarat goyam kaanam kaata kiyamda me awanaduwa
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    policiyata puluwan dialog ekata kiyala position eka ganna.. Ubata dialog eken kawadawath position ekak track karala denne na wena number ekaka. Only for a investigation by police..

    policeya kiwatath be ban usaviyen mokaddo one kiyanava,
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    එළ බුවා;14903319 said:
    police wahela jarawa kala bn, un apita butter gaana gaman case 1 yatagahanna hadanne :no:
    me rate neethiyata mokada bn me wela tiyenne :(
    watat niyarat goyam kaanam kaata kiyamda me awanaduwa

    sira kathava ban, vedak nehe ekekvath police eun
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    police gihin antri danna. police unta puluvan dialog ekata kiyala details ganna. ehema karanna puluvan. police danna un innavanam pannala hari gannava. ehema natan ohe yata gahanava.
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    එළ බුවා;14903333 said:
    ow bn jarawa natuwa me dawaswala rajaye ayatanayakin melo labbak koraganna baa :frown:

    Oka illegal deyak machan, Rajaye ayatahana kochchara hoda unath pvt data leak karanna baha unta:P
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    police gihin antri danna. police unta puluvan dialog ekata kiyala details ganna. ehema karanna puluvan. police danna un innavanam pannala hari gannava. ehema natan ohe yata gahanava.
    complaint dala karanna puluwn serama kalla tiyenne bn, dan waradikaru
    hangilaa, policiyata uuwa hoyaganna baalu, apita inna thanak hoyala
    kiyannalu,dan api pana daagena uuwa hoyanawa.
    number 1 track karanna puluwn nan lowet wade goda :oo:
     
    Last edited:

    virus clean

    Member
    Apr 4, 2013
    134
    18
    0
    නිකන් බොරු කියන්න එපා බන් පොලිසියෙන් කට්ටි පනින එකෙක් අල්ලන්න උබ දගලන්න ඕනේ
    නැනේ පොලිසියට ඕනම එකෙක් නම් උන් එක ඩයලොග් එකෙන් හොයා ගන්නවනේ
    නිකන් බොරු කියාගෙන එන්න එපා බන් උබට වෙන්න ඕන එක කෙලින් කියපන්
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    නිකන් බොරු කියන්න එපා බන් පොලිසියෙන් කට්ටි පනින එකෙක් අල්ලන්න උබ දගලන්න ඕනේ
    නැනේ පොලිසියට ඕනම එකෙක් නම් උන් එක ඩයලොග් එකෙන් හොයා ගන්නවනේ
    නිකන් බොරු කියාගෙන එන්න එපා බන් උබට වෙන්න ඕන එක කෙලින් කියපන්
    :angry::angry::angry::angry::angry: යකෝ අපේ කොල්ලෙක්ට ගහපු එකෙක්ව හොයන්නෙ,, ඌට තුවාල නැති නිසා සුළු පැමිණිල්ලක් විදියට police වැඩ කෙරෙන්නෙ, police කියනව ඉන්න
    තැනක් හොයල උන්ට කියන්න කියල,,, කොහේවත් යන ඈයො පොලිස්සියෙන් කට්ටි පනින කොට අල්ලල දෙන්න තරන් අපිට $කේ රුදාවක් නෑ
    :no::no::no:
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    උබට වෙන්න ඕන එක කෙලින් කියපන්
    වෙන්න ඕන මෙන්න මේ num1 [077******4] track කල්ල 4n 1 තියන තැන හොයාගන්න.
    වෙන්න ඕන දේ කෙලින් කිව්ව නෙ ,දැන් කල්ල දීපන්.වැඩේ කෙරුනොත් උඹ එළ කොල්ලෙක් :rofl:
    කරන්න පුළුවන් නන් කියපන් num1 PM කරන්නන්
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උසාවි නියෝගයක් ගන්න ඕන අදාල අංකය ට්‍රැක් කරන්න කියලා..
    නැතුව බැහැ..
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    එල මම උට මේ දැන් කොල් කලා...අව්ලක් නැතුව සැපෙන් ඉන්නවලු උ :baffled::rofl::rofl:...

    ගොනො නම්බර් එක මෙතන ප්බ්ලිශ් කරන්න එපා...මෙතන ඉන්න කොල්ලොයි ලොල්ලොයි ඔක්කොල උට කොල් කරන්න ගියාම.ඌ නම්බර් එක වෙනස් කරනවනෙ...අනික මේකෙ ඉන්න එකෙක් උට කියන්නත් බැරි නෑ නෙ...:angry::no::no::no: