ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මෙකත් නිකන් මැක්කාගෙ කතාව වගේ කොහෙන් හරි අයෙත් එල්ලේනවා:dull::dull:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ada ne ban match

    ohoma poddak hitu
    1222t.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පූස්;14899021 said:

    ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා ඉබ්බා හොරා
    :angry::angry::angry::P:P:P
    තෝ මගේ මාරයා අවුස්ස ගන්න එපා හරිය :frown::frown::frown::frown::frown:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අනේ පලයන් සචිත් යන්න. දිනුක ශොපින් එකේ කිල්ස් 6යි ගත්තේ, ඉතුරු 18ම ගත්තේ අනික් උන්. උඹ දැන් ලොකු ටෝක් දෙන්න එපා. උඹලා Damerගෙන් හුජ්ජ යන්න කද්දි කිව්වා Damer lag, cheat. උඹ පරාජය දරා ගන්න බැරි කොන්ද පණ නැති ඩයල් එකක්. මට එච්චරයි තේරුනේ. උඹට මම කවදාවත් මෙහෙම කතා කරලා නෑ. නමුත් කලින් කමෙන්ට් වල උඹ මට කතා කරලා තිබ්බ විදියට නම් මට හිතා ගන්න බැරි වුනා මේ උඹමද කියලා. කලිනුත් කිව්වනේ බං, ගේම් එකේ මඟුල් වලට හිත් අමනාපකම් ඇති කර ගන්න එපා කියලා. උඹ ආතල් එකට බනිනවා නම් කමක් නෑ. උඹත් මේ ෆන් එකට ගහනවා කිය කිය සිරාවටනේ ගහන්නේ. අනික තමා Junk Yard එකේ අපි පුළුවන් විදියට සෙල්ලම් කරා. අපි කන කන සැරේට කිව්වේ නෑ Damer lag, pappa Lag කියලා. උඹලා රෙදි නැතිවෙන්න Damerගෙන් කද්දි ලැජ්ජාව වහගන්න එක එක ඒවා කියනවා. ලොල් සීන් එක කියන්නේ බං, අපි ඒ මොන දේ ආවත් ගේම් එක සාමාන්‍යය විදියට ප්ලේ කරනවා. දිනුවත් එකයි පැරදුනත් එකයි.

    උබ මට කතාකරපු විදියත් හරිම හොදයි බන්.. lag එකාට lag නෑ කියල පුක දුන්නෙ මමද.. උබව මම බොක්කක් කියල තමා යකෝ මෙච්චර දවස් හිතං හිටියෙ.. ගීත් පො@නයගෙ ටොපිය කාලනෙ උබ අරහෙම lag නෑ කියල comment එකක් දම්මේ.. මම කිසිම වලියක් දාගන්නෙ නෑ මේ ටූනමට් එක ඉවර වෙනකන් කියල හිටියෙ.. වීඩියො පිටින් දාල කිව්වහමත් නෑ කියන්නෙ රෙදි ඇදගෙනද බන්.. නිකන් දෙන්නෙ නැතුව හිටහන්.. උබට කොහොමත් අපෙන් වැඩක් නෑ නෙ.. ගීත් එක්ක ගිහින් බුදිය ගනින් මට ප්‍රශ්නයක් නෑ..

    ගීත් කාරය ඇවිත් මගෙන් මොකද උනේ කියල ඇහුව admin chat එකෙන්.. මම කිව්ව එකෙක් lag ඌව remove කලා කියල.. ඊට පස්සෙ ඌ කිව්ව ඔව් බන් මම දැක්ක ඌ lag කියල.. දැන් උබ කියන්නෙ ඌ කිව්ව කතාව උබ දැක්කෙ නෑ කියලද.. මාව නිකන් දෙකේ පංතියේ පො@නයෙක් ගානට දාල ඌ lag නෑ මම lag ද කියල බලන්න දන්නෙ නෑ කිව්වහම ලේ පිච්චෙන් නැතුව තියනවද ඕයි..

    අර පො@සිය tutorial දෙන්න කතා කරනව මට.. තොපි කාටද ඕයි මේව කියන්නෙ.. කාටද කින්ඩි දාන්නෙ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මචං මම කවදාවත් ලොකු ටෝක් දුන් නෑ. මම කිව්වේ අරූ ලැග් නෑ කියලා විතරයි, දිනුක ලැග් දුවද්දි. ඒක මම ඌටත් කියලා තියනවා. උඹලගේ Terminater දුවද්දි ලැග්. වදින් නෑ තිබ්බට. දැන් කියපන් මම ඒක කිව්වේ එකට එක කියන්න ඕන නිසා කියලා. ඔය පොඩි පොඩි සීන් අපි ගනන් ගන් නෑ බං. අම්බානක් ලැග්, තිබ්බට වදින් නෑ වගේ නම් ඔන්න ලැග් කියලා අයින් කරනවා. උඹ කිව්වනේ එක එකාගේ මොනවද කරන්න යනවා කියලා. එහෙම එකක් නෑ මචං, ලැග් නම් ලැග් කියලා කියනවා. උඹලා අච්චර ලැග් නැති damer lag කිව්ව එවුන්නේ කද්දි. එහෙව් ඉතින් ආයේ කියන්න දෙයක් නෑ බං. සිරාවට ආයෙත් කියන්නේ මම කවදාවත් උඹට උඹ ඔය කතා කරලා තියෙන විදියේ අහලකින් යන්නවත් කතා කරලා නෑ මොන තරහක් තිබ්බත් :dull::dull:

    අනේ නිකන් පලයන් fury යන්න උඩ බලාගෙන කෙල ගහගන්නේ නැතුව.. උබටලට දෙයක් කිව්වහම පිළිගන්න කොන්ද පන නෑ.. අර අනාතයට වගේ තමා..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,080
    4,839
    113
    -In Darkness-

    උබ මට කතාකරපු විදියත් හරිම හොදයි බන්.. lag එකාට lag නෑ කියල පුක දුන්නෙ මමද.. උබව මම බොක්කක් කියල තමා යකෝ මෙච්චර දවස් හිතං හිටියෙ.. ගීත් පො@නයගෙ ටොපිය කාලනෙ උබ අරහෙම lag නෑ කියල comment එකක් දම්මේ.. මම කිසිම වලියක් දාගන්නෙ නෑ මේ ටූනමට් එක ඉවර වෙනකන් කියල හිටියෙ.. වීඩියො පිටින් දාල කිව්වහමත් නෑ කියන්නෙ රෙදි ඇදගෙනද බන්.. නිකන් දෙන්නෙ නැතුව හිටහන්.. උබට කොහොමත් අපෙන් වැඩක් නෑ නෙ.. ගීත් එක්ක ගිහින් බුදිය ගනින් මට ප්‍රශ්නයක් නෑ..

    ගීත් කාරය ඇවිත් මගෙන් මොකද උනේ කියල ඇහුව admin chat එකෙන්.. මම කිව්ව එකෙක් lag ඌව remove කලා කියල.. ඊට පස්සෙ ඌ කිව්ව ඔව් බන් මම දැක්ක ඌ lag කියල.. දැන් උබ කියන්නෙ ඌ කිව්ව කතාව උබ දැක්කෙ නෑ කියලද.. මාව නිකන් දෙකේ පංතියේ පො@නයෙක් ගානට දාල ඌ lag නෑ මම lag ද කියල බලන්න දන්නෙ නෑ කිව්වහම ලේ පිච්චෙන් නැතුව තියනවද ඕයි..

    අර පො@සිය tutorial දෙන්න කතා කරනව මට.. තොපි කාටද ඕයි මේව කියන්නෙ.. කාටද කින්ඩි දාන්නෙ..
    ලොල්. මම මොකටද බං ගීත් කියන පලියට ලැග් නෑ කියන්නේ??? මමත් දිනුක එක්ක සෙල්ලම් කරානේ බං එවෙලේ. මම ඒ වෙලේ ලැග් බවක් දැක්කේ නෑ. ගීත් මුලදි කිව්වා දිනුක ටිකක් ලැග් කියලා. ඒ වුනාට දිනුක ඇති පදම් මැරෙනවා. කලින් උඹලා එක්ක ගහපු එකේ ඌ carrier map එකේ 6 පාරක් මැරුණා. මං කිව්වනේ කාටවත් කිංඩි දාන්නවත් වල කපන්නවත් වුවමනාවක් නෑ මචං. මම කිව්වේ මට පෙනුන විදියට. නැතිව ගීත්ට පෙනුනු විදියට නෙමෙයි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ලොල්. මම මොකටද බං ගීත් කියන පලියට ලැග් නෑ කියන්නේ??? මමත් දිනුක එක්ක සෙල්ලම් කරානේ බං එවෙලේ. මම ඒ වෙලේ ලැග් බවක් දැක්කේ නෑ. ගීත් මුලදි කිව්වා දිනුක ටිකක් ලැග් කියලා. ඒ වුනාට දිනුක ඇති පදම් මැරෙනවා. කලින් උඹලා එක්ක ගහපු එකේ ඌ carrier map එකේ 6 පාරක් මැරුණා. මං කිව්වනේ කාටවත් කිංඩි දාන්නවත් වල කපන්නවත් වුවමනාවක් නෑ මචං. මම කිව්වේ මට පෙනුන විදියට. නැතිව ගීත්ට පෙනුනු විදියට නෙමෙයි.

    ලොල් තමා ඕයි.. තමන් ගෙ ටීම් එකේ එකා lag ද කියල පෙනුනත් නෑ තමා.. skype screen ශෝටුත් දාන්න වෙයිද දන්නෙ නෑ මට කටිටියගෙ ග්රූප් එකේ.. ඒ වගේ චීත්ත වැඩ මීට කලින් මම කවදාවත් කරල නෑ කරන්න අදහසකුත් නෑ..
    lag උන් මැරෙන්නෙ නෑ කියල මොන පොතේද තියෙන්නෙ.. රෙදි නැති උනාට පස්සෙ අඩන්න එපා බන්..
    උබට තාමත් පේන්නේ එහෙමද දන්නෙ නෑ.. කටින් ඒකයි පුකෙන් ඒකයි කතා කරන්නෙ කව්ද බන් මෙතන.. lag හු@ත කින් දැන් මට වැඩක් නෑ.. සෙට් වෙලා කරන ඔය වගේ පර වැඩ තමා මට පේන්න බැරි
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    2154.gif
     
    Status
    Not open for further replies.