2013 May 01 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
පවුල් ප්‍රශ්නයක් නෙමෙයි
sad-crying-smiley-face.gif
... පාළුව තනිකම යන්න, ලඟින් හිටපු එකම ගජ මිතුරා අවසන් ගමන් යමින් පවතිනවා ......


තැන්ක්ස් styl මල්ලි සෝන්ග් එකට .....
වංගු උඩින් ගලනකොටයි ගඟක් ලස්සන
Happy11.gif
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එල එල...

    මාත්‍ මේ ඇදේ ඉදන් කොත්තුවක් කන ගමන්..

    අද කන්න කඩයක්වත් නෑ ඇරලා. :angry:

    කම්කරු දිනේට මුං කඩවලුත් වහගෙන..නිකමට හිතන්නේ නෑ අපි කන්නේ කොහෙන්ද කියලවත්..සෑහෙන ගේමක් දීලා මේකත් හොයා ගත්තේ :oo:
    ha haa..koththuwak kaala madi bola... eeye ape ekekgen labuna koththuwak & coke ekak..gedara gihin idiaappa 12kuth kawa...:cool::cool::cool::cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    මොකටද යකෝ කඩෙන් කොත්තු ගන්නේ
    මේ ඉන්නේ අපේ කොත්තු බාස්
    avatar325999_1.gif



    අඩෝ ගෑණියෙ.... උයා අද ගෙදර වරෙන්කො... ගෑණි කියල බලන්නෙ නෑ... වටෙ ගිහින් ගිහින්....
     
    Status
    Not open for further replies.