ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හොදටම රිදුනහම කතා කරන විදිය බං ඔය..
    බොක්කෙන් හිටපු උනුත් එහෙම කලහම තමා රිදෙන්නෙ ගොඩක්ම..
    :yes::yes::yes::(
    පොඩ්ඩක් හිටපන් ,,,අදත් match එකක්
    මම ගිහින් lag එවුන් මරන්න try එකක් දීලා එන්නම්.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,836
    113
    -In Darkness-
    ආ ,,,,මේ තියෙන්නේ
    මට මේ පිලිබදව උබලට වගේ දැනීමක් නම් නැහැ.
    හැබැයි මේ දිනුක කියන එකාට වෙඩි වදින්නේනම් නැහැ.
    මම ඕකට කොච්චරනම් තිබ්බද ඊයේ.
    අන්තිමට මට හිතුනා මගේ පුකටම තියාගන්න.
    මම දන්නේ නැහැ fury මල්ලිට ඕක තේරෙන්නේ නැත්තේ උත් එක්ක සෙල්ලම් කරන නිසාද කියලා.

    මට නම් එහෙම දෙයක් පෙනුනේ නෑ. නමුත් සචිත් වෝන් කරාට පස්සේ මම ඌට යන්න කිව්වා. අඩු ගාණේ ඌට තිබ්බා මං එහෙම කරපු එකටවත් ටිකක් හොඳින් කතා කරන්න. මම එවේලේ ඌට යන්න එපා, උඹ ලැග් නෑ කියලා වලි ඇද්දේ නෑනේ. කිසි කතාවක් නැතිව ඌට කිව්වා ගහන්න එපා ඊලඟ එකේ සුවින් ප්ලේ කරයි කියලා. ආයේ දිනුකව දැම්මෙත් නෑනේ ඒ මැච් එකේ :dull::dull:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ආ ,,,,මේ තියෙන්නේ
    මට මේ පිලිබදව උබලට වගේ දැනීමක් නම් නැහැ.
    හැබැයි මේ දිනුක කියන එකාට වෙඩි වදින්නේනම් නැහැ.
    මම ඕකට කොච්චරනම් තිබ්බද ඊයේ.
    අන්තිමට මට හිතුනා මගේ පුකටම තියාගන්න.
    මම දන්නේ නැහැ fury මල්ලිට ඕක තේරෙන්නේ නැත්තේ උත් එක්ක සෙල්ලම් කරන නිසාද කියලා.

    වෙල් සෙයිඩ්!!:yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    සචියෝ ,,,,
    උබ මුට බැනපු විදිහ වැරදී.
    මුත් අපේ බොක්කක්නේ බන්.

    ගීත් කාරය ගොනෝ කියල pm එකක් දාල තිබුන බන් අද උදේ පාන්දර.. ඌ නිකන් මාව දෙකේ පන්තියට දාල ඌ lag වෙන්නෙ නෑ ලු වීඩියෝ එක remove කරහන් ලු ගොන් ආතල් දෙන්න එපා ලු.. හරියට lag ද කියල බලන්න කියල දෙන්න වරෙන් ලු ඌ මට tutorial එකක් දීලලු එවන්න තිබ්බෙ අපරාදෙලු.. ගම කාල ලු..

    ඒක කියවල thread එක බලපුවහම.. මූ දාල තියන reply එකෙත් තියෙන්නෙ ඒකමයි.. අනික edit කරලත් එක්ක.. skype එකෙන් කට්ටිය සෙට් වෙනවත් එක්ක.. මල පනින්නෙ නැද්ද කියහන් කො ඒකට..

    දැන් වැඩක් නැහැ බන්.. මගෙ හිත කැඩුවට පස්සෙ උගෙ බල්ලගෙන් වත් මට වැඩක් නැහැ..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,836
    113
    -In Darkness-
    ගීත් කාරය ගොනෝ කියල pm එකක් දාල තිබුන බන් අද උදේ පාන්දර.. ඌ නිකන් මාව දෙකේ පන්තියට දාල ඌ lag වෙන්නෙ නෑ ලු වීඩියෝ එක remove කරහන් ලු ගොන් ආතල් දෙන්න එපා ලු.. හරියට lag ද කියල බලන්න කියල දෙන්න වරෙන් ලු ඌ මට tutorial එකක් දීලලු එවන්න තිබ්බෙ අපරාදෙලු.. ගම කාල ලු..

    ඒක කියවල thread එක බලපුවහම.. මූ දාල තියන reply එකෙත් තියෙන්නෙ ඒකමයි.. අනික edit කරලත් එක්ක.. skype එකෙන් කට්ටිය සෙට් වෙනවත් එක්ක.. මල පනින්නෙ නැද්ද කියහන් කො ඒකට..

    දැන් වැඩක් නැහැ බන්.. මගෙ හිත කැඩුවට පස්සෙ උගෙ බල්ලගෙන් වත් මට වැඩක් නැහැ..

    Edit කරලා තිබ්බේ බං Video එක quote කරන්න අයින් කරන්න එඩිට් කරපු පාර බං. ගීත් මට මේකේ කමෙන්ට් කරන්නත් එපා කියලා තියෙද්දි මම කමෙන්ට් කරේ. උඹ ඔය කියන්නේ මම අර දැන් ලැග් වෙයි දැන් ලැග් වෙයි කියලා තිබ්බ කතාවනේ. ඒක මේ ගීත් දාන්න කිව්ව එකක් නෙමෙයි බං. මාත් බලං හිටියේ ඒකේ ඌ පෙරලෙද්දි නැතිවෙලා ආයේ මතු වෙයි වගේ දෙයක්. නැතුව වෙන දෙයක් නෙමෙයි. edit කරේ හුදෙක්ම Video එක quote කරපු එක අයින් කරන්න මිසක් කොමෙන්ට් එක එඩිට් කරන්න නෙමෙයි.
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    දැන් වැඩක් නැහැ බන්.. මගෙ හිත කැඩුවට පස්සෙ උගෙ බල්ලගෙන් වත් මට වැඩක් නැහැ..

    :rofl::rofl::rofl: GAY....???

    සචියා, ගීත්, වොල්ට්, ‍ෆියුරි නවත්තපල්ලා බං.... උඹලා මෙහෙම රණ්ඩු වෙද්දි අපිටවත් MTA ගහන්න එන්න හිතෙන්නේ නෑ... යකෝ තොපි ගෑණුන්ට අන්තයිනේ.. කොල්ලො උනහම ප්‍රශ්න ‍ෆිට් එකේ විසඳ ගන්නවා.... ගොඩින් බේරගනින් බොල කෙහෙවලු පටලව ගන්නේ නැතුව... ඕක දින්නයි පැරදුනයි කියලා මොකුත් වෙන්නේ නෑනේ බං... එයිට වඩා වටිනවා එලකිරි එකේ උඹලාගේ ‍ෆිට් එක... මම මෙච්චර වෙලා කතා නොකලේ "‍තෝ කව්ද පො#$යෝ අද ඊයේ ඇවිත් අපිට ටෝක් දෙන්න" කියලා කිව්වොත් මගේ රෙදි ගැලවෙන නිසා.... උඹලා ඔක්කොටම බුද්ධියක් තියනවනේ.. නවත්තපල්ලා දැන්....
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,836
    113
    -In Darkness-
    :rofl::rofl::rofl: GAY....???

    සචියා, ගීත්, වොල්ට්, ‍ෆියුරි නවත්තපල්ලා බං.... උඹලා මෙහෙම රණ්ඩු වෙද්දි අපිටවත් MTA ගහන්න එන්න හිතෙන්නේ නෑ... යකෝ තොපි ගෑණුන්ට අන්තයිනේ.. කොල්ලො උනහම ප්‍රශ්න ‍ෆිට් එකේ විසඳ ගන්නවා.... ගොඩින් බේරගනින් බොල කෙහෙවලු පටලව ගන්නේ නැතුව... ඕක දින්නයි පැරදුනයි කියලා මොකුත් වෙන්නේ නෑනේ බං... එයිට වඩා වටිනවා එලකිරි එකේ උඹලාගේ ‍ෆිට් එක... මම මෙච්චර වෙලා කතා නොකලේ "‍තෝ කව්ද පො#$යෝ අද ඊයේ ඇවිත් අපිට ටෝක් දෙන්න" කියලා කිව්වොත් මගේ රෙදි ගැලවෙන නිසා.... උඹලා ඔක්කොටම බුද්ධියක් තියනවනේ.. නවත්තපල්ලා දැන්....

    ඕක කලින්ම වෙන නිසා තමා බං කිව්වේ මේක සිරා ගන් නැතිව ගහපන් කියලා. පේනවානේ දැන් අරූ මං එක්ක කතා නෑ. මම කලිනුත් කිව්වා මේ Tournament මඟුල අද හෙටින් ඉවරයි. ඊට පස්සේ අපි ආයෙත් මේකෙම ඉන්න එපැයි. හිතේ තරහා තියන් ඉන්න බෑනේ බං :no::no:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    url
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සචියා, ගීත්, වොල්ට්, ‍ෆියුරි නවත්තපල්ලා බං.... උඹලා මෙහෙම රණ්ඩු වෙද්දි අපිටවත් MTA ගහන්න එන්න හිතෙන්නේ නෑ... යකෝ තොපි ගෑණුන්ට අන්තයිනේ.. කොල්ලො උනහම ප්‍රශ්න ‍ෆිට් එකේ විසඳ ගන්නවා.... ගොඩින් බේරගනින් බොල කෙහෙවලු පටලව ගන්නේ නැතුව... ඕක දින්නයි පැරදුනයි කියලා මොකුත් වෙන්නේ නෑනේ බං... එයිට වඩා වටිනවා එලකිරි එකේ උඹලාගේ ‍ෆිට් එක... මම මෙච්චර වෙලා කතා නොකලේ "‍තෝ කව්ද පො#$යෝ අද ඊයේ ඇවිත් අපිට ටෝක් දෙන්න" කියලා කිව්වොත් මගේ රෙදි ගැලවෙන නිසා.... උඹලා ඔක්කොටම බුද්ධියක් තියනවනේ.. නවත්තපල්ලා දැන්....
    සිරාවට බන්.... :yes:
    11.gif
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඔය දිනුක කියන පො@නයව තියාගෙන ශෝපින්ග් එක 1:7 වෙන්න dammer ලට ගැහුව.. අසාදාරන නැද්ද ?

    ජනක් යාර්ඩ් එකේ මම කෑගහල ඕකව රිමූ කලා මුන් නෑ මයි කිව්ව.. ඒක 4:4 draw.. සාදාරන විදියට සෙල්ලම් කරන්න බැරි උන් එක්ක මොන ටූනමන්ට් ද බන් :P මොකාට උනත් අසාදාරණේ අසාදාරනේමයි අපිට උනත් එකයි damer ලට උනත් කයි..

    ithin bn api SA la ekka gahapu okkoma match paradaine... eva gahaddith dinuka hitiya.....
     
    Status
    Not open for further replies.