සචියෝ ,,,,අඩේ බලපංකෝ බං මෙහෙම ඉඳලා අර වගේ පොඩි දේකට මූ මට බැන්න විදිය
උබ මුට බැනපු විදිහ වැරදී.
මුත් අපේ බොක්කක්නේ බන්.
සචියෝ ,,,,අඩේ බලපංකෝ බං මෙහෙම ඉඳලා අර වගේ පොඩි දේකට මූ මට බැන්න විදිය
මොකද බන් සචිත් මල්ලී මේ ..........
හොදටම රිදුනහම කතා කරන විදිය බං ඔය..
බොක්කෙන් හිටපු උනුත් එහෙම කලහම තමා රිදෙන්නෙ ගොඩක්ම..




ආ ,,,,මේ තියෙන්නේ
මට මේ පිලිබදව උබලට වගේ දැනීමක් නම් නැහැ.
හැබැයි මේ දිනුක කියන එකාට වෙඩි වදින්නේනම් නැහැ.
මම ඕකට කොච්චරනම් තිබ්බද ඊයේ.
අන්තිමට මට හිතුනා මගේ පුකටම තියාගන්න.
මම දන්නේ නැහැ fury මල්ලිට ඕක තේරෙන්නේ නැත්තේ උත් එක්ක සෙල්ලම් කරන නිසාද කියලා.

ආ ,,,,මේ තියෙන්නේ
මට මේ පිලිබදව උබලට වගේ දැනීමක් නම් නැහැ.
හැබැයි මේ දිනුක කියන එකාට වෙඩි වදින්නේනම් නැහැ.
මම ඕකට කොච්චරනම් තිබ්බද ඊයේ.
අන්තිමට මට හිතුනා මගේ පුකටම තියාගන්න.
මම දන්නේ නැහැ fury මල්ලිට ඕක තේරෙන්නේ නැත්තේ උත් එක්ක සෙල්ලම් කරන නිසාද කියලා.


හොදටම රිදුනහම කතා කරන විදිය බං ඔය..
බොක්කෙන් හිටපු උනුත් එහෙම කලහම තමා රිදෙන්නෙ ගොඩක්ම..


සචියෝ ,,,,
උබ මුට බැනපු විදිහ වැරදී.
මුත් අපේ බොක්කක්නේ බන්.
පප්පාඋබ ගංජා බිස්නස්ද කරන්නෙ?
![]()
ගීත් කාරය ගොනෝ කියල pm එකක් දාල තිබුන බන් අද උදේ පාන්දර.. ඌ නිකන් මාව දෙකේ පන්තියට දාල ඌ lag වෙන්නෙ නෑ ලු වීඩියෝ එක remove කරහන් ලු ගොන් ආතල් දෙන්න එපා ලු.. හරියට lag ද කියල බලන්න කියල දෙන්න වරෙන් ලු ඌ මට tutorial එකක් දීලලු එවන්න තිබ්බෙ අපරාදෙලු.. ගම කාල ලු..
ඒක කියවල thread එක බලපුවහම.. මූ දාල තියන reply එකෙත් තියෙන්නෙ ඒකමයි.. අනික edit කරලත් එක්ක.. skype එකෙන් කට්ටිය සෙට් වෙනවත් එක්ක.. මල පනින්නෙ නැද්ද කියහන් කො ඒකට..
දැන් වැඩක් නැහැ බන්.. මගෙ හිත කැඩුවට පස්සෙ උගෙ බල්ලගෙන් වත් මට වැඩක් නැහැ..
දැන් වැඩක් නැහැ බන්.. මගෙ හිත කැඩුවට පස්සෙ උගෙ බල්ලගෙන් වත් මට වැඩක් නැහැ..


GAY....??? GAY....???
සචියා, ගීත්, වොල්ට්, ෆියුරි නවත්තපල්ලා බං.... උඹලා මෙහෙම රණ්ඩු වෙද්දි අපිටවත් MTA ගහන්න එන්න හිතෙන්නේ නෑ... යකෝ තොපි ගෑණුන්ට අන්තයිනේ.. කොල්ලො උනහම ප්රශ්න ෆිට් එකේ විසඳ ගන්නවා.... ගොඩින් බේරගනින් බොල කෙහෙවලු පටලව ගන්නේ නැතුව... ඕක දින්නයි පැරදුනයි කියලා මොකුත් වෙන්නේ නෑනේ බං... එයිට වඩා වටිනවා එලකිරි එකේ උඹලාගේ ෆිට් එක... මම මෙච්චර වෙලා කතා නොකලේ "තෝ කව්ද පො#$යෝ අද ඊයේ ඇවිත් අපිට ටෝක් දෙන්න" කියලා කිව්වොත් මගේ රෙදි ගැලවෙන නිසා.... උඹලා ඔක්කොටම බුද්ධියක් තියනවනේ.. නවත්තපල්ලා දැන්....

සිරාවට බන්....සචියා, ගීත්, වොල්ට්, ෆියුරි නවත්තපල්ලා බං.... උඹලා මෙහෙම රණ්ඩු වෙද්දි අපිටවත් MTA ගහන්න එන්න හිතෙන්නේ නෑ... යකෝ තොපි ගෑණුන්ට අන්තයිනේ.. කොල්ලො උනහම ප්රශ්න ෆිට් එකේ විසඳ ගන්නවා.... ගොඩින් බේරගනින් බොල කෙහෙවලු පටලව ගන්නේ නැතුව... ඕක දින්නයි පැරදුනයි කියලා මොකුත් වෙන්නේ නෑනේ බං... එයිට වඩා වටිනවා එලකිරි එකේ උඹලාගේ ෆිට් එක... මම මෙච්චර වෙලා කතා නොකලේ "තෝ කව්ද පො#$යෝ අද ඊයේ ඇවිත් අපිට ටෝක් දෙන්න" කියලා කිව්වොත් මගේ රෙදි ගැලවෙන නිසා.... උඹලා ඔක්කොටම බුද්ධියක් තියනවනේ.. නවත්තපල්ලා දැන්....
ඔය දිනුක කියන පො@නයව තියාගෙන ශෝපින්ග් එක 1:7 වෙන්න dammer ලට ගැහුව.. අසාදාරන නැද්ද ?
ජනක් යාර්ඩ් එකේ මම කෑගහල ඕකව රිමූ කලා මුන් නෑ මයි කිව්ව.. ඒක 4:4 draw.. සාදාරන විදියට සෙල්ලම් කරන්න බැරි උන් එක්ක මොන ටූනමන්ට් ද බන්මොකාට උනත් අසාදාරණේ අසාදාරනේමයි අපිට උනත් එකයි damer ලට උනත් එකයි..