hari hari dan meka athi api giya bye gn8 kath ekkawath tarahak na
Gn brohari hari dan meka athi api giya bye gn8 kath ekkawath tarahak na
Gn brona machan organizer game eka gahanawa kiyanne game eke mehema wali enawama tama eka aniwaray meeta kalin elakiri events godak dakala tiyana nisy mama kiyanne


උසි ගැන්වීම් නෙමෙයි මචං...මටත් අවුලක් නෑ බං.මොකද අපි නොදන්න එවුන්ද බං, ඒත් පැහැදිලි කරලා කියන්න කියන්න උඹලා අර කණ්ණාඩි කූට්ටම දාගෙන් කෑගහන එකටනෙ මළ පනින්නෙ. මම කියන්නෙත් නෑ 100% සංවිධායකයො හරි කියලා. උන්ට උනත් වැරදීම් වෙනවා. ඒ මොනා උනත් පොඩි පොඩි දේවල් උඹලා එක එකාගෙ උසිගැන්වීම් නිසා ලොකු කරගන්න එකයි අවුල...
ආත්ල් දුන්න එවුන්ව බන් කරනවද ||මේ GRTZ නෙවිය් වෙන්න ඕනේ
![]()


ape team eke ewunnan mulinma wadeta basse fun ekata gahanwa kiyala....diaz mula indanma meka kadakappal karanna dangaluwa ban
awlak naa
mata hitenne ban meka nawattuwot hndai wage
mokada api umbala taraha wena 1 meken wenne![]()


තව කියපන් ඉතින් උඹලෑ ප්ලෙයර්ස්ලා 4ක් ඉද්දි මැච් එක වෙලාවට පටන් නොගෙන විනඩි 30 උඹලෑ එකා එනකන් බලන් හිටිය කියලා. ඒවත් අපේ අතින් වෙච්චි ලොකුම වැරදිනෙ![]()

ඩයස් කොල්ලා;14902245 said:![]()
mekath ba kerada danne na oii baye baa![]()
Junk yard eke machan mamane magadi awe..e lloyd time out una nisa... mama team ekata join une match eka patan gaththata passe.. ethakota mata kohomath play karanna bane.. anika time iwara unama winning team eka balanne list eke inna count eken neme ewele game eke alive inna count ekenne..ithin mokada una awla??
anith eka reserve enawanam aluth round eka start karanna kalin join wenna one.. nathnam weapons select karanna enne na..mata oya seen eka una..
game eke seen nisa nikan boru awul da ganna epa ban.. me magulak nisa kalin thibba friendship cha kara ganna one na...

Moko

මචං දැන් ඕක ඇති. කට්ටිය නිකං වලි යන්න ඕනේ නෑ මේ ගේම් මඟුලක් නිසා.
okage kata thamai kataaniwa, me magula organize nokara inna thibbe
ara diaz kiyanawa wagemeka hariyanne ne![]()

mama banne ayyeඅඩො යසා උබට කවුරු හරි බනිනවාද මරා ගෙන මැරෙන්නෙ කවුද ඩො අපෙ යසාට බනින්නෙ බැහැපියවු එලියට![]()


ape team eke ewunnan mulinma wadeta basse fun ekata gahanwa kiyala....
ada wenathuru kaath ekkawath kisima waliyak daagaththe naa fun eke gahuwa...![]()
habai godak ayage hith rideem wela thiyenwa meka serious karapu hinda.....
ekanisa maath hithanne meka dan nawaththuwoth hondai thathwe darunu wenna kalin......


Ow Banzzzz Eeeka Atta ...Mokadda Oya LAG Kiyanne Geeetha Ubama pahadili Karapan .... eeee hodatama Athi
LAG LAG LAG Mokadda Me LAG




MTA කෙසේ වෙතත් දැන් EK එකෙත් ඇරගන්න තත්වෙට ඇවිල්ල MTA නිසා
මේකට වගකියන්න ඕන බකුණා
උ තමයි ඕක මෙතනට අරන් ආවෙ
බෑන් කරපිය ඕකව![]()

Ubai Kiyanne Medadi Awa Kiyala api dekkada naehene api dakiddi 6i hitiye weapon select kala nokala kiyala api dekkada ubai kiyanne, apatada trust eka denna one ubalatada eka thiyaganna one ,, thaniyama game eka gahewwanam ita wada hodaine tournament nethuwa

උසි ගැන්වීම් නෙමෙයි මචං...
ඒ වෙන වරද යම් ටීම් එකකට වාසියක් සහ අනෙක් ටීම් වලට අවාසියක් වීම ගැනයි අපි කියන්නේ...
මේ මල්ලිලා ඔය වැඩේ නවත්තපල්ලා දැන් ඇති වගේ... මේකෙන් වෙන්නේ උඹලගේ හොඳ හිත අවුල් යන එක විතරයි වගේ... අන්තිමට EK එකම චොර වෙලා යාවි....

ekenma macho....game wala ewa kannada bn, api samada joiye innawa![]()
Gn bro
