Uba Vitharai Apata Oya kathawa kiyanne uba e welawe dannne nae kiyalath aye 6 denama athulata dagena Hikuw&*&මචං මේ අහපන්. දැන් හිතපන් 5යි 5යි ගහන්නේ කියලා. ඔන්න එකෙක් ටයිම් අවුට් වුනා. එතකොට 5යි 4යි. හරිනේ.... ඒත් ටයිම් අවුට් වුන එකා හෝ රිසව් ඒ වෙනුවට ඒ රවුන්ඩ් එකේදිම ආවා කියමුකෝ. එතකොට ආයේ 5යි 5යිනේ. ඒ වුනාට Player count එක තාම තියෙන්නේ 5යි 4යි කියලා. ඒකයි මම කිව්වේ එකෙක් සිටින් අවුට් වෙලා ඉඳලා හරි මැදදි ජොයින් වුනා හෝ ඒ වෙලාවෙදි player count එක වෙන්නේ අර ගහන 5 දෙනා විතරමයි. උඹලට ඕක කොච්චර කියලා දෙන්න හැදුවත් ඇහුවේ නෑ. නිකං කෑ ගගහ හිටියා


Onna Ithin Uba Hu**thak Kiyanawa Furry Mama Lag ???මචං මම කවදාවත් ලොකු ටෝක් දුන් නෑ. මම කිව්වේ අරූ ලැග් නෑ කියලා විතරයි, දිනුක ලැග් දුවද්දි. ඒක මම ඌටත් කියලා තියනවා. උඹලගේ Terminater දුවද්දි ලැග්. වදින් නෑ තිබ්බට. දැන් කියපන් මම ඒක කිව්වේ එකට එක කියන්න ඕන නිසා කියලා. ඔය පොඩි පොඩි සීන් අපි ගනන් ගන් නෑ බං. අම්බානක් ලැග්, තිබ්බට වදින් නෑ වගේ නම් ඔන්න ලැග් කියලා අයින් කරනවා. උඹ කිව්වනේ එක එකාගේ මොනවද කරන්න යනවා කියලා. එහෙම එකක් නෑ මචං, ලැග් නම් ලැග් කියලා කියනවා. උඹලා අච්චර ලැග් නැති damer lag කිව්ව එවුන්නේ කද්දි. එහෙව් ඉතින් ආයේ කියන්න දෙයක් නෑ බං. සිරාවට ආයෙත් කියන්නේ මම කවදාවත් උඹට උඹ ඔය කතා කරලා තියෙන විදියේ අහලකින් යන්නවත් කතා කරලා නෑ මොන තරහක් තිබ්බත්

Ubane Pak* Eda Maha Ponn* Wedak kale 6 denek dagena team eka athule, Den boruwata methana Hoda eka wenna Ragapanawa Tho mage ekak vedio karala pennapan lag kiyala kawuda ekek mata LAg kiwwa ubalath ekka gahaddi ORG kenek Mama diha e welawe balan idala thiyenne mama Lag nae kiwwa tho dekke nethida ewa 
Den uba Kiyanne Pappa Lag Nae kiyalada ???අනේ පලයන් සචිත් යන්න. දිනුක ශොපින් එකේ කිල්ස් 6යි ගත්තේ, ඉතුරු 18ම ගත්තේ අනික් උන්. උඹ දැන් ලොකු ටෝක් දෙන්න එපා. උඹලා Damerගෙන් හුජ්ජ යන්න කද්දි කිව්වා Damer lag, cheat. උඹ පරාජය දරා ගන්න බැරි කොන්ද පණ නැති ඩයල් එකක්. මට එච්චරයි තේරුනේ. උඹට මම කවදාවත් මෙහෙම කතා කරලා නෑ. නමුත් කලින් කමෙන්ට් වල උඹ මට කතා කරලා තිබ්බ විදියට නම් මට හිතා ගන්න බැරි වුනා මේ උඹමද කියලා. කලිනුත් කිව්වනේ බං, ගේම් එකේ මඟුල් වලට හිත් අමනාපකම් ඇති කර ගන්න එපා කියලා. උඹ ආතල් එකට බනිනවා නම් කමක් නෑ. උඹත් මේ ෆන් එකට ගහනවා කිය කිය සිරාවටනේ ගහන්නේ. අනික තමා Junk Yard එකේ අපි පුළුවන් විදියට සෙල්ලම් කරා. අපි කන කන සැරේට කිව්වේ නෑ Damer lag, pappa Lag කියලා. උඹලා රෙදි නැතිවෙන්න Damerගෙන් කද්දි ලැජ්ජාව වහගන්න එක එක ඒවා කියනවා. ලොල් සීන් එක කියන්නේ බං, අපි ඒ මොන දේ ආවත් ගේම් එක සාමාන්‍යය විදියට ප්ලේ කරනවා. දිනුවත් එකයි පැරදුනත් එකයි.
damer Lag da mokakda manda Eth uta wadinne nae
Junk yard ubala play kala team eke 6k thiyagena eda apata aththatama apata riduna mokada ubala asadaraneta play kale
Thamanta hithuna hithuna eka reverse player danawa 





ewage matchan karala pattaka idan innane tiyenne, meke minissu widiyata komada ehema game eka nogaha inne 

