ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    palako ithin methana apita wada nodee.....:angry: :angry:

    dana gahapiya
    8Fa2PVA.gif
    :angry:
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    :yes: දැන් මටත් හිතෙනවා රෙඩ් ඇන්ඩ් බ්ලූ කියලා ටීම් 2කට බෙදිලා කලින් විදියටම සෙල්ලම් කලානම් ඉවරයි කියල..ඒකෙ මීට වඩා ආතල් එකක් තිබ්බා..දැන් වෙන්නේ ඒකෙ අනිත් පැත්ත..අපේ අපේ උන් දවසට එකා ගානේ මෙතන තරහ වෙනවා.. :dull:

    100% agreed:cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    sachiyo danne nathuwa, karunu hoyanne natuwa ka gahanna epa bn, oya ubala balana widiya nawattapan Org diha, ethana hitiya kisima kenekta power ekak na server down/restart karanna :yes::yes::yes::D

    මම දාපු comment එක තේරිලා නෑ බන්.. එහෙම හුකස් ගාල server restart කරන්නෙ නෑ.. අනික බ්ලැකා දන්නෙ නැද්ද රෑට මැච් තියනව කියල server එකේ අවුලක් ගියොත් විතරයි එහෙම කරන්නෙ.. අනික cs තියෙන්නෙත් ඔය server එකේද කොහෙද.. සෝ මොකෙක් හරි මැප් එක තමා මම හිතන විදියට restart කරල තියන්නෙ :D
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    රෑ එලි වෙනකන් නිදිමරන් ලෝගො හදන් ෆුක දුන්න උන් හැටියට අහක බලන් ඉන්නම හිතෙන්නෙ නෑ බන් :rolleyes:

    අල්ලලා දාපන් බං... ආතල් එකට ගහපන් ගහනවානම්... ඕක අද ගැහුවා හෙට ඉවරයි.. අනික දින්නයි කියලා මොනාද ලැබෙන්නේ..?? මෙතන මරාගත්තම හිතේ කහට නැති වෙන්නේ නෑ නේ බං.... වලි දාගන්න එපා බං... එලකිරියේ ‍ෆිට් එකනේ නැතිවෙන්නේ බං.... අල්ලලා දාපන්....
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :yes: දැන් මටත් හිතෙනවා රෙඩ් ඇන්ඩ් බ්ලූ කියලා ටීම් 2කට බෙදිලා කලින් විදියටම සෙල්ලම් කලානම් ඉවරයි කියල..ඒකෙ මීට වඩා ආතල් එකක් තිබ්බා..දැන් වෙන්නේ ඒකෙ අනිත් පැත්ත..අපේ අපේ උන් දවසට එකා ගානේ මෙතන තරහ වෙනවා.. :dull:
    Red ewun maha charterrr.....:P
    BLUE ROXX......:cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    kathaa karala wadak naa banz....
    wihilu therenne nathi ayage as rathu welaa wage matanan penne......:P
    :dull:

    නෑ බන් ඔර්ගනයිසර් කෙනෙක් විදියට ගිහින් ආතල් එකක් අරන්.. එතන හිටිය ටීම් වලටත් අවුලක් නෑ ආතල්.. ඒකෙ කෙලපු පිස්සුවට ෆෝරම් එකෙන් බෑන් වෙන්නෙ පට්ට ඕයි :rofl:
    :rofl:
    ආත්ල් දුන්න එවුන්ව බන් කරනවද || :cool: මේ GRTZ නෙවිය් වෙන්න ඕනේ :baffled:
    :rofl::yes:
    අපෝ මේ උඹව උස්සන් ඉස්පිරිතාල ගානේ දුවන්න බෑ
    කූඩුවට වෙලා හි‍ටු :rofl::rofl:
    :oo: ඔන්න මිතුරන්ට කතා කරන විදිය :angry::angry:
    :lol::lol::lol::lol: akka kuduwe ibba dala tiyanne bun okata eliyata enna ba
    :no::oo::oo:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මම දාපු comment එක තේරිලා නෑ බන්.. එහෙම හුකස් ගාල server restart කරන්නෙ නෑ.. අනික බ්ලැකා දන්නෙ නැද්ද රෑට මැච් තියනව කියල server එකේ අවුලක් ගියොත් විතරයි එහෙම කරන්නෙ.. අනික cs තියෙන්නෙත් ඔය server එකේද කොහෙද.. සෝ මොකෙක් හරි මැප් එක තමා මම හිතන විදියට restart කරල තියන්නෙ :D
    onna oya kunu habbe tama me apith kiyanne :P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඩයස් කොල්ලා;14902357 said:
    කෝ අපේ ප්‍රධාන නළුවා මම හවස ඉඳන් දැක්කේ නෑ..බයේ හැන්ගිලාවත්ද?:rofl::rofl:

    කරගන්න දෙයක් නැතුව ඇති දැන්

    Cute-little-kitty-wearing-blue-toque-dancing-to-and-fro-to-music.gif
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    උසි ගැන්වීම් නෙමෙයි මචං...
    ඒ වෙන වරද යම් ටීම් එකකට වාසියක් සහ අනෙක් ටීම් වලට අවාසියක් වීම ගැනයි අපි කියන්නේ...
    එහෙනම් ඉතින් මේ මඟුල නවත්තලා දාන්න තියෙන්නෙ. මොකද මම හිතන්නෙ නෑ 1000ක් වැරදි කියන්න කට්ටිය හිටියට 100% මේක හරියට ඔර්ගනයිස් කරන්න එකෙක් ඔය සෙට් එකේ ඉඳියි කියලා... :dull:
    එහෙම කියලා නවත්තන්නත් බෑනේ. එහෙම උනොත් ටීම් අතර ප්‍රශ්න ඇතිකරලා මේක කඩාකප්පල් කරන්න බලන් ඉන්න උන්ගෙ ආසාව ඉස්ට වෙනවනෙ,:rofl::rofl:
    අර එහෙම එකෙක් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාම්දුරුවන්ගේ කියලා මාරු උනේ
    :yes::yes:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    :yes: දැන් මටත් හිතෙනවා රෙඩ් ඇන්ඩ් බ්ලූ කියලා ටීම් 2කට බෙදිලා කලින් විදියටම සෙල්ලම් කලානම් ඉවරයි කියල..ඒකෙ මීට වඩා ආතල් එකක් තිබ්බා..දැන් වෙන්නේ ඒකෙ අනිත් පැත්ත..අපේ අපේ උන් දවසට එකා ගානේ මෙතන තරහ වෙනවා.. :dull:

    ඔව් ඒ දවස් වල දෙකට බෙදාගෙන මරා ගත්තේ බං... සචියා, ගීත් ඔය ඔක්කොම රෙඩ් වෙනුවෙන් අනික් එවුන් එක්ක වලි දාගත්තෙ එක පැත්ත අරන්...?? ඇයි අද උඹලම මරා ගන්නේ.. අල්ලලා දාපන් බං.... වෙනදා වගේ ‍ෆිට් එකේ සෙල්ලම් කරමු Red Vs Blue හිතේ තරහා මරහා තියාගන්න එපා... අදින් පස්සේ ඔක්කොම අමතක කරලා දාලා සමාදාන වෙයල්ලා...
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මම දාපු comment එක තේරිලා නෑ බන්.. එහෙම හුකස් ගාල server restart කරන්නෙ නෑ.. අනික බ්ලැකා දන්නෙ නැද්ද රෑට මැච් තියනව කියල server එකේ අවුලක් ගියොත් විතරයි එහෙම කරන්නෙ.. අනික cs තියෙන්නෙත් ඔය server එකේද කොහෙද.. සෝ මොකෙක් හරි මැප් එක තමා මම හිතන විදියට restart කරල තියන්නෙ :D

    ekanam danne na bn, mama hituwe mama server eken time out un kiyala, tikakin geetha ahuwa moko une kiyala, baladdi okkoma out, ewele un de IHALIN dana ganna oni :D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    එහෙනම් ඉතින් මේ මඟුල නවත්තලා දාන්න තියෙන්නෙ. මොකද මම හිතන්නෙ නෑ 1000ක් වැරදි කියන්න කට්ටිය හිටියට 100% මේක හරියට ඔර්ගනයිස් කරන්න එකෙක්ඔය සෙට් එකේ ඉඳියි කියලා... :dull:
    එහෙම කියලා නවත්තන්නත් බෑනේ. එහෙම උනොත් ටීම් අතර ප්‍රශ්න ඇතිකරලා මේක කඩාකප්පල් කරන්න බලන් ඉන්න උන්ගෙ ආසාව ඉස්ට වෙනවනෙ,:rofl::rofl:
    අර එහෙම එකෙක් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාම්දුරුවන්ගේ කියලා මාරු උනේ
    :yes::yes:

    මගුලක් කතා කරනව
    Organizer ලා හරි බන්
    අපි වැරදි
    :baffled::baffled:
     
    Status
    Not open for further replies.