අපෝ මේ උඹව උස්සන් ඉස්පිරිතාල ගානේ දුවන්න බෑ
කූඩුවට වෙලා හිටු![]()



akka kuduwe ibba dala tiyanne bun okata eliyata enna ba
අපෝ මේ උඹව උස්සන් ඉස්පිරිතාල ගානේ දුවන්න බෑ
කූඩුවට වෙලා හිටු![]()



akka kuduwe ibba dala tiyanne bun okata eliyata enna ba දැන් මටත් හිතෙනවා රෙඩ් ඇන්ඩ් බ්ලූ කියලා ටීම් 2කට බෙදිලා කලින් විදියටම සෙල්ලම් කලානම් ඉවරයි කියල..ඒකෙ මීට වඩා ආතල් එකක් තිබ්බා..දැන් වෙන්නේ ඒකෙ අනිත් පැත්ත..අපේ අපේ උන් දවසට එකා ගානේ මෙතන තරහ වෙනවා..
![]()

sachiyo danne nathuwa, karunu hoyanne natuwa ka gahanna epa bn, oya ubala balana widiya nawattapan Org diha, ethana hitiya kisima kenekta power ekak na server down/restart karanna![]()

රෑ එලි වෙනකන් නිදිමරන් ලෝගො හදන් ෆුක දුන්න උන් හැටියට අහක බලන් ඉන්නම හිතෙන්නෙ නෑ බන්![]()
muwa report karapalla mu tama me okkotama waga kiyanna ona![]()
බකුණා දණ ගහපිය

Red ewun maha charterrr.....දැන් මටත් හිතෙනවා රෙඩ් ඇන්ඩ් බ්ලූ කියලා ටීම් 2කට බෙදිලා කලින් විදියටම සෙල්ලම් කලානම් ඉවරයි කියල..ඒකෙ මීට වඩා ආතල් එකක් තිබ්බා..දැන් වෙන්නේ ඒකෙ අනිත් පැත්ත..අපේ අපේ උන් දවසට එකා ගානේ මෙතන තරහ වෙනවා..
![]()


kathaa karala wadak naa banz....
wihilu therenne nathi ayage as rathu welaa wage matanan penne......![]()

නෑ බන් ඔර්ගනයිසර් කෙනෙක් විදියට ගිහින් ආතල් එකක් අරන්.. එතන හිටිය ටීම් වලටත් අවුලක් නෑ ආතල්.. ඒකෙ කෙලපු පිස්සුවට ෆෝරම් එකෙන් බෑන් වෙන්නෙ පට්ට ඕයි![]()

ආත්ල් දුන්න එවුන්ව බන් කරනවද ||මේ GRTZ නෙවිය් වෙන්න ඕනේ
![]()


අපෝ මේ උඹව උස්සන් ඉස්පිරිතාල ගානේ දුවන්න බෑ
කූඩුවට වෙලා හිටු![]()
ඔන්න මිතුරන්ට කතා කරන විදිය 

akka kuduwe ibba dala tiyanne bun okata eliyata enna ba



අහා! ඒ ක්‍රමය අගනේය...නැ මට ඕන වුනේ මුල් එකට ඔබ දුන්න උත්තරේ සමගම මගේ පිලිතුරත් ලබා දෙන්න

ඒ කිමෙක්ද යයි දැන්ගැන්ම අවශ්‍යය වී ඇත...
වහා එය දන්වනු...![]()

onna oya kunu habbe tama me apith kiyanneමම දාපු comment එක තේරිලා නෑ බන්.. එහෙම හුකස් ගාල server restart කරන්නෙ නෑ.. අනික බ්ලැකා දන්නෙ නැද්ද රෑට මැච් තියනව කියල server එකේ අවුලක් ගියොත් විතරයි එහෙම කරන්නෙ.. අනික cs තියෙන්නෙත් ඔය server එකේද කොහෙද.. සෝ මොකෙක් හරි මැප් එක තමා මම හිතන විදියට restart කරල තියන්නෙ![]()

ඩයස් කොල්ලා;14902357 said:කෝ අපේ ප්‍රධාන නළුවා මම හවස ඉඳන් දැක්කේ නෑ..බයේ හැන්ගිලාවත්ද?![]()
එහෙනම් ඉතින් මේ මඟුල නවත්තලා දාන්න තියෙන්නෙ. මොකද මම හිතන්නෙ නෑ 1000ක් වැරදි කියන්න කට්ටිය හිටියට 100% මේක හරියට ඔර්ගනයිස් කරන්න එකෙක් ඔය සෙට් එකේ ඉඳියි කියලා...උසි ගැන්වීම් නෙමෙයි මචං...
ඒ වෙන වරද යම් ටීම් එකකට වාසියක් සහ අනෙක් ටීම් වලට අවාසියක් වීම ගැනයි අපි කියන්නේ...





දැන් මටත් හිතෙනවා රෙඩ් ඇන්ඩ් බ්ලූ කියලා ටීම් 2කට බෙදිලා කලින් විදියටම සෙල්ලම් කලානම් ඉවරයි කියල..ඒකෙ මීට වඩා ආතල් එකක් තිබ්බා..දැන් වෙන්නේ ඒකෙ අනිත් පැත්ත..අපේ අපේ උන් දවසට එකා ගානේ මෙතන තරහ වෙනවා..
![]()
gahapu hama ekema waline bunubale ekka witharak nemene ban match gahuwe api![]()

මම දාපු comment එක තේරිලා නෑ බන්.. එහෙම හුකස් ගාල server restart කරන්නෙ නෑ.. අනික බ්ලැකා දන්නෙ නැද්ද රෑට මැච් තියනව කියල server එකේ අවුලක් ගියොත් විතරයි එහෙම කරන්නෙ.. අනික cs තියෙන්නෙත් ඔය server එකේද කොහෙද.. සෝ මොකෙක් හරි මැප් එක තමා මම හිතන විදියට restart කරල තියන්නෙ![]()

කරගන්න දෙයක් නැතුව ඇති දැන්
![]()


එහෙනම් ඉතින් මේ මඟුල නවත්තලා දාන්න තියෙන්නෙ. මොකද මම හිතන්නෙ නෑ 1000ක් වැරදි කියන්න කට්ටිය හිටියට 100% මේක හරියට ඔර්ගනයිස් කරන්න එකෙක්ඔය සෙට් එකේ ඉඳියි කියලා...
එහෙම කියලා නවත්තන්නත් බෑනේ. එහෙම උනොත් ටීම් අතර ප්‍රශ්න ඇතිකරලා මේක කඩාකප්පල් කරන්න බලන් ඉන්න උන්ගෙ ආසාව ඉස්ට වෙනවනෙ,
අර එහෙම එකෙක් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාම්දුරුවන්ගේ කියලා මාරු උනේ![]()

