ඔව් ඒ දවස් වල දෙකට බෙදාගෙන මරා ගත්තේ බං... සචියා, ගීත් ඔය ඔක්කොම රෙඩ් වෙනුවෙන් අනික් එවුන් එක්ක වලි දාගත්තෙ එක පැත්ත අරන්...?? ඇයි අද උඹලම මරා ගන්නේ.. අල්ලලා දාපන් බං.... වෙනදා වගේ ෆිට් එකේ සෙල්ලම් කරමු Red Vs Blue හිතේ තරහා මරහා තියාගන්න එපා... අදින් පස්සේ ඔක්කොම අමතක කරලා දාලා සමාදාන වෙයල්ලා...

ada oya okkoma awul une organizer kenek team play karapu nisane bun
na bun me kagewath kathawakata rawatila newe![]()
Red ewun maha charterrr.....
BLUE ROXX......![]()
apooi tho illan lide watennnane yanne, oni na kiyapan iwarane![]()

එහෙනම් කරන එක හරියට කරන්න ඕන බං...එහෙනම් ඉතින් මේ මඟුල නවත්තලා දාන්න තියෙන්නෙ. මොකද මම හිතන්නෙ නෑ 1000ක් වැරදි කියන්න කට්ටිය හිටියට 100% මේක හරියට ඔර්ගනයිස් කරන්න එකෙක්ඔය සෙට් එකේ ඉඳියි කියලා...
එහෙම කියලා නවත්තන්නත් බෑනේ. එහෙම උනොත් ටීම් අතර ප්‍රශ්න ඇතිකරලා මේක කඩාකප්පල් කරන්න බලන් ඉන්න උන්ගෙ ආසාව ඉස්ට වෙනවනෙ,
අර එහෙම එකෙක් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාම්දුරුවන්ගේ කියලා මාරු උනේ![]()
api ehema thami dooo....ubaa thama mola karayo sira![]()

pala doo yanna....dana gahapiya![]()
![]()

යටින් ඉදන් උබලව අපි උසි ගන්නව කියල බන් ඌ ඔය කියල තියෙන්නෙ.. මගෙ ඇස්දෙක පල්ල එහෙම කැ@ වැඩ අපි නම් කරන්නෙ නෑ.. කරන්න අදහසක් තිබ්බෙත් නෑ.. මුන් තමා ඕනකමින් ඉල්ලන් කෑවෙ..

100% agreed![]()
ඔව් ඒ දවස් වල දෙකට බෙදාගෙන මරා ගත්තේ බං... සචියා, ගීත් ඔය ඔක්කොම රෙඩ් වෙනුවෙන් අනික් එවුන් එක්ක වලි දාගත්තෙ එක පැත්ත අරන්...?? ඇයි අද උඹලම මරා ගන්නේ.. අල්ලලා දාපන් බං.... වෙනදා වගේ ෆිට් එකේ සෙල්ලම් කරමු Red Vs Blue හිතේ තරහා මරහා තියාගන්න එපා... අදින් පස්සේ ඔක්කොම අමතක කරලා දාලා සමාදාන වෙයල්ලා...
ඒ දවස් වල ගියෙම ආතල් වලි..දැන් වෙන දේවල් දකිනකොට.. 
එහෙනම් කරන එක හරියට කරන්න ඕන බං...
උඹ දැකලා ඇතිනේ...
ආයතනයකින් මහ ජනතාවට තරගයක් ඉදිරිපත් කලොත් ඒකට ආයතනයේ කිසිම කෙනෙකුට සහභාගි වෙන් දෙන්නේ නෑ...
ඒ ඔන්න ඕක සිද්ද වෙන නිසා...
යටින් ඉදන් උබලව අපි උසි ගන්නව කියල බන් ඌ ඔය කියල තියෙන්නෙ.. මගෙ ඇස්දෙක පල්ල එහෙම කැ@ වැඩ අපි නම් කරන්නෙ නෑ.. කරන්න අදහසක් තිබ්බෙත් නෑ.. මුන් තමා ඕනකමින් ඉල්ලන් කෑවෙ..

යකෝ කුණුහරුපයක්වත් නොකිය ඒකත් බෑන්ඩ්...ඩයස් කොල්ලා;14902390 said:![]()
අයිත් නම් මොකුත් ඔගනයිස් කරන එකක් නැති වෙයිද බුවා?![]()

එහෙනම් කරන එක හරියට කරන්න ඕන බං...
උඹ දැකලා ඇතිනේ...
ආයතනයකින් මහ ජනතාවට තරගයක් ඉදිරිපත් කලොත් ඒකට ආයතනයේ කිසිම කෙනෙකුට සහභාගි වෙන් දෙන්නේ නෑ...
ඒ ඔන්න ඕක සිද්ද වෙන නිසා...

කලින්ම කිවුවනෙ මේක දිනන්නේ කවුද කියල
ඉතින් ඒ පැත්තට ඇදෙන එක අහන්න දෙයක්ද
kalinma kawda kiwe bn 
gahapu hama ekema waline bun![]()

but ilanga dawase api unui ituru map tika gahuwa kisi awlak gye na macho 
හ්ම්..... දැන් කවුද කැමති පැය 4,5ක් දවසට ඕක දිහා බලන් judge කරන්න??? ප්ලේ නොකර??

kiyak denawada

apith red yako aya dan kawda methana red unta wali damme warew eliyata bawanawa okkomaado api Red yako, ko blue un waren waliyak yan, api bahinne scurvy style eken, ko ko warella blue![]()
![]()
kalinma kawda kiwe bn
![]()