ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඔව් ඒ දවස් වල දෙකට බෙදාගෙන මරා ගත්තේ බං... සචියා, ගීත් ඔය ඔක්කොම රෙඩ් වෙනුවෙන් අනික් එවුන් එක්ක වලි දාගත්තෙ එක පැත්ත අරන්...?? ඇයි අද උඹලම මරා ගන්නේ.. අල්ලලා දාපන් බං.... වෙනදා වගේ ‍ෆිට් එකේ සෙල්ලම් කරමු Red Vs Blue හිතේ තරහා මරහා තියාගන්න එපා... අදින් පස්සේ ඔක්කොම අමතක කරලා දාලා සමාදාන වෙයල්ලා...

    Y4dCTnl.gif
    :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ada oya okkoma awul une organizer kenek team play karapu nisane bun :oo:
    na bun me kagewath kathawakata rawatila newe:yes:

    යටින් ඉදන් උබලව අපි උසි ගන්නව කියල බන් ඌ ඔය කියල තියෙන්නෙ.. මගෙ ඇස්දෙක පල්ල එහෙම කැ@ වැඩ අපි නම් කරන්නෙ නෑ.. කරන්න අදහසක් තිබ්බෙත් නෑ.. මුන් තමා ඕනකමින් ඉල්ලන් කෑවෙ..
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    apooi tho illan lide watennnane yanne, oni na kiyapan iwarane :rofl:
    :baffled::baffled:
    එහෙනම් ඉතින් මේ මඟුල නවත්තලා දාන්න තියෙන්නෙ. මොකද මම හිතන්නෙ නෑ 1000ක් වැරදි කියන්න කට්ටිය හිටියට 100% මේක හරියට ඔර්ගනයිස් කරන්න එකෙක්ඔය සෙට් එකේ ඉඳියි කියලා... :dull:
    එහෙම කියලා නවත්තන්නත් බෑනේ. එහෙම උනොත් ටීම් අතර ප්‍රශ්න ඇතිකරලා මේක කඩාකප්පල් කරන්න බලන් ඉන්න උන්ගෙ ආසාව ඉස්ට වෙනවනෙ,:rofl::rofl:
    අර එහෙම එකෙක් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාම්දුරුවන්ගේ කියලා මාරු උනේ
    :yes::yes:
    එහෙනම් කරන එක හරියට කරන්න ඕන බං...
    උඹ දැකලා ඇතිනේ...
    ආයතනයකින් මහ ජනතාවට තරගයක් ඉදිරිපත් කලොත් ඒකට ආයතනයේ කිසිම කෙනෙකුට සහභාගි වෙන් දෙන්නේ නෑ...
    ඒ ඔන්න ඕක සිද්ද වෙන නිසා...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    යටින් ඉදන් උබලව අපි උසි ගන්නව කියල බන් ඌ ඔය කියල තියෙන්නෙ.. මගෙ ඇස්දෙක පල්ල එහෙම කැ@ වැඩ අපි නම් කරන්නෙ නෑ.. කරන්න අදහසක් තිබ්බෙත් නෑ.. මුන් තමා ඕනකමින් ඉල්ලන් කෑවෙ..

    අපිට කැත වැඩේ උන මුල් දවසෙ ඉදලම අපි කියන කිසිම දෙයක් ඇහුවද ?
    දෙවන පාරටත් එහෙම වුනා . කිසි action එකක් ගත්තේ නැ. අපිවම වැරදි කාරයෝ කරලා රිදුනද කියල ඇහුව
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    100% agreed:cool:
    11.gif

    ඔව් ඒ දවස් වල දෙකට බෙදාගෙන මරා ගත්තේ බං... සචියා, ගීත් ඔය ඔක්කොම රෙඩ් වෙනුවෙන් අනික් එවුන් එක්ක වලි දාගත්තෙ එක පැත්ත අරන්...?? ඇයි අද උඹලම මරා ගන්නේ.. අල්ලලා දාපන් බං.... වෙනදා වගේ ‍ෆිට් එකේ සෙල්ලම් කරමු Red Vs Blue හිතේ තරහා මරහා තියාගන්න එපා... අදින් පස්සේ ඔක්කොම අමතක කරලා දාලා සමාදාන වෙයල්ලා...
    :yes: ඒ දවස් වල ගියෙම ආතල් වලි..දැන් වෙන දේවල් දකිනකොට.. :dull:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    :baffled::baffled:

    එහෙනම් කරන එක හරියට කරන්න ඕන බං...
    උඹ දැකලා ඇතිනේ...
    ආයතනයකින් මහ ජනතාවට තරගයක් ඉදිරිපත් කලොත් ඒකට ආයතනයේ කිසිම කෙනෙකුට සහභාගි වෙන් දෙන්නේ නෑ...
    ඒ ඔන්න ඕක සිද්ද වෙන නිසා...

    කලින්ම කිවුවනෙ මේක දිනන්නේ කවුද කියල
    ඉතින් ඒ පැත්තට ඇදෙන එක අහන්න දෙයක්ද
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    යටින් ඉදන් උබලව අපි උසි ගන්නව කියල බන් ඌ ඔය කියල තියෙන්නෙ.. මගෙ ඇස්දෙක පල්ල එහෙම කැ@ වැඩ අපි නම් කරන්නෙ නෑ.. කරන්න අදහසක් තිබ්බෙත් නෑ.. මුන් තමා ඕනකමින් ඉල්ලන් කෑවෙ..
    :yes::yes:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඩයස් කොල්ලා;14902390 said:
    michael-jordan-laugh.gif

    අයිත් නම් මොකුත් ඔගනයිස් කරන එකක් නැති වෙයිද බුවා?:rofl::rofl:
    යකෝ කුණුහරුපයක්වත් නොකිය ඒකත් බෑන්ඩ්...
    චොරයිනේ බං මුං... :dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,836
    113
    -In Darkness-
    :baffled::baffled:

    එහෙනම් කරන එක හරියට කරන්න ඕන බං...
    උඹ දැකලා ඇතිනේ...
    ආයතනයකින් මහ ජනතාවට තරගයක් ඉදිරිපත් කලොත් ඒකට ආයතනයේ කිසිම කෙනෙකුට සහභාගි වෙන් දෙන්නේ නෑ...
    ඒ ඔන්න ඕක සිද්ද වෙන නිසා...

    හ්ම්..... දැන් කවුද කැමති පැය 4,5ක් දවසට ඕක දිහා බලන් judge කරන්න??? ප්ලේ නොකර?? :confused::confused:
     
    Status
    Not open for further replies.