දන්න ඉලව්වක් කියෝපන් බං
ඇයි දැන් උඹද ඌව බැන් කරේ හේතුව දාන්නේ
ඒක ඌම කියයි බෑන් ලිෆ්ට් වෙලා ආපු වෙලාවට
ඉලව්ව දන්න හින්ද තමයි ඔයි කියන්නේ
උ මෙතන ඉන්නව ඩයස් කොල්ල කියල. අමුතුවෙන් එන්න දෙයක් නැ
දන්න ඉලව්වක් කියෝපන් බං
ඇයි දැන් උඹද ඌව බැන් කරේ හේතුව දාන්නේ
ඒක ඌම කියයි බෑන් ලිෆ්ට් වෙලා ආපු වෙලාවට
Muth LagUD_Bhanuka![]()

Uba Red kollekneSL_Bhanuka = UD_Bhanuka

ඇත්ත වෙනුවෙන් බෙල්ල ගියත් කිස්ට් මමා එතන
![]()

machan ubalage try ekata wish karanawa ubala kare patta wadak eke dekak na anith eka eka ekata ona widiyata meka nawattana onath na mona event eka karanna giyath elakiriye wali yanawane eka ubay may dennama dakala tiyanawane godak welawta kattiya fake bassala tama wali awussala ganne dan me real ID walinma kastiya bahala inne methana mokak hari purasna tiyana nisane bun anna ewa hadagana tounament eka karamu digatama api full support
udaharanayakata gaththoth
dan Geeth kamba adilla organize kala u kisi team ekakata aweth na support kaleth na wade lassnata giya api rep 100-200 hoyagattapatta fun eken wade close una
මොකද්ද සහෝ ඒ උකන කතාවෙ තේරුම![]()





රිප්ලයි එකේ එකා මමනේ. මම කිව්වද උඹට මේක නවත්තන්න ඕනකමක් තියෙනවාඒක මම දන්නවා බන් . බෑන් වුනේ ඒ හේතුවට නෙවේ තමා.ඩයසා ඉන්නේ අපේ ටීම් එකෙනෙ.![]()
මම කිවුවේ දැන් ඒ මම Quote කරලා තිබුන reply එකේ එකා කියල තිබුනේ ඩයස්ටයි තව එකෙකුටයි මේක අල කරන්න මුල ඉදලම ඕන වුනා කියලනෙ' අපි කිවුවෙ අපිට උන අසාධාරණෙ මිසක් මේක කඩාකප්පල් කරල අපිට අහවල් රෙද්දක් ගන්නද

suka den puka nethidaඅන්න ඒකයි..
බෙල්ල නෙවේ සහෝ ෆුක![]()

Duminda Silwage lede den hemotama bo wenawa wage lankaw![]()


ado patta bn 
මචං කඹ ඇදිල්ල නම් ත්‍රෙඩ් එකක් දාලා බලන් ඉන්න විතරයි තියෙන්නේ. තප්පරෙන් තප්පරේ ස්පෙක්ටේට් කරන්න ඕනේ නෑ. මම නම් හිතන් නෑ මේක ප්ලේ නොකරන කෙනෙක් එච්චර වෙලා බලන් ඉන්න කැමති වෙයි කියලා. මචං මම එක දවසක් තනියම ඔය වැඩේ කරා. 7.30 ඉඳගත්ත එක පුටුවෙන් නැගිටිද්දි පාන්දර 1ත් පහු වෙලා. මචං අහන ඒවට උත්තර දෙන්නයි, ස්පෙක්ටේට් කරන්නයි. round count කරන්නයි, මැප් මරු කරන්න, අනික් හැම වැඩක්ම කරන්න වුනේ වතුර වත් බොන්න යන්නේ නැතිව. ඒක නිකං මේ ප්ලේ කරන අයට පේන් නෑ. එහෙම කට්ටක් කාලා මෙහෙම කුණු බැණුම් අහන්න මේවා කරලා මොකටද කියලත් හිතෙනවා බං. එහෙම කරද්දි වැරදි වෙන්න පුලුවන්. නමුත් වැරදි සිද්ධ වුනා කියලා ඔහොම බනින එක නම් අනේ මංදා බං.
අත ඇරපන් බන් මල්ලී ,,,,මචං කඹ ඇදිල්ල නම් ත්‍රෙඩ් එකක් දාලා බලන් ඉන්න විතරයි තියෙන්නේ. තප්පරෙන් තප්පරේ ස්පෙක්ටේට් කරන්න ඕනේ නෑ. මම නම් හිතන් නෑ මේක ප්ලේ නොකරන කෙනෙක් එච්චර වෙලා බලන් ඉන්න කැමති වෙයි කියලා. මචං මම එක දවසක් තනියම ඔය වැඩේ කරා. 7.30 ඉඳගත්ත එක පුටුවෙන් නැගිටිද්දි පාන්දර 1ත් පහු වෙලා. මචං අහන ඒවට උත්තර දෙන්නයි, ස්පෙක්ටේට් කරන්නයි. round count කරන්නයි, මැප් මරු කරන්න, අනික් හැම වැඩක්ම කරන්න වුනේ වතුර වත් බොන්න යන්නේ නැතිව. ඒක නිකං මේ ප්ලේ කරන අයට පේන් නෑ. එහෙම කට්ටක් කාලා මෙහෙම කුණු බැණුම් අහන්න මේවා කරලා මොකටද කියලත් හිතෙනවා බං. එහෙම කරද්දි වැරදි වෙන්න පුලුවන්. නමුත් වැරදි සිද්ධ වුනා කියලා ඔහොම බනින එක නම් අනේ මංදා බං.
රිප්ලයි එකේ එකා මමනේ. මම කිව්වද උඹට මේක නවත්තන්න ඕනකමක් තියෙනවා
කියලා, මම කිව්වෙ ටුනමන්ට් පටන් ගන්න කලින් ඉඳන්ම වෙච්චි සිද්ධිවලින් මට තේරුන
දේ![]()
අත ඇරපන් බන් මල්ලී ,,,,
යාළුකම වැඩිවුනහම හිතට දැනෙන වේදනාව තවත් වැඩි වෙනවා.
උබ දන්නේ නැහැ සචියා මට මොන තරම් කුප්ප වැඩ කරාද කියලා.
ඒත් මම ඕකට වචනයක්වත් කියලා තියනවද කියලා අහපන්.
Ekak Kiyahanko Ban 
mta එක සහ ෆෝරම් රූල්ස්..
ඔන්න ඔහොමයි උනා කියන්නෙ.. කුජීතයි යකෝ අර ජයා කියන්න වගේ![]()

ඇයි බන් ඔය ඔතන ඕන තරමි ඉන්නේ රෑට ඇවිල්ලා අපිත් එක්ක පැය ගණන් ගහන LAG වෙන වුන් ඉන්නේ Erozan, Cedric වගේ උන්. උන්ට කිවුවනම් නොකර ඉදිද. උන් නැතත් කාගෙන් හරි ඇහුව නම් හොයාගන්න බැරි වෙයිද ? Umpire ට හොයාගන්න කියල ''අපි ට umpire ලා ඕනේ " කියලා කොහේවත් අහල තිබුනද ?
Umpire කරන්න වෙන කවුරුත් නැ කියල සෙල්ලම් කරන එවුන්ව දාල හරියනවද. අපි හිතුව ඉතින් අවුලක් නැ සාධාරණේට තියෙයි කියල ( මම නම් මුලින් දැනගෙන හිටියෙත් නැ කවුද Umpire ල කියලවත් ) . පස්සෙ ටික ටික වැඩේ එලි වෙනකොට අපිටම කොක්ක ඇද්දා
mama hithanne na un 7-30 idan 1,2 wela eli wenakan oka diha waga keemen bala idi kiyala, ubata dunna nam gema nogaha karanawada ? 