ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දන්න ඉලව්වක් කියෝපන් බං
    ඇයි දැන් උඹද ඌව බැන් කරේ හේතුව දාන්නේ
    ඒක ඌම කියයි බෑන් ලිෆ්ට් වෙලා ආපු වෙලාවට

    ඉලව්ව දන්න හින්ද තමයි ඔයි කියන්නේ
    උ මෙතන ඉන්නව ඩයස් කොල්ල කියල. අමුතුවෙන් එන්න දෙයක් නැ
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,836
    113
    -In Darkness-
    machan ubalage try ekata wish karanawa ubala kare patta wadak eke dekak na anith eka eka ekata ona widiyata meka nawattana onath na mona event eka karanna giyath elakiriye wali yanawane eka ubay may dennama dakala tiyanawane godak welawta kattiya fake bassala tama wali awussala ganne dan me real ID walinma kastiya bahala inne methana mokak hari purasna tiyana nisane bun anna ewa hadagana tounament eka karamu digatama api full support

    udaharanayakata gaththoth
    dan Geeth kamba adilla organize kala u kisi team ekakata aweth na support kaleth na wade lassnata giya api rep 100-200 hoyagatta :P:P patta fun eken wade close una
    මචං කඹ ඇදිල්ල නම් ත්‍රෙඩ් එකක් දාලා බලන් ඉන්න විතරයි තියෙන්නේ. තප්පරෙන් තප්පරේ ස්පෙක්ටේට් කරන්න ඕනේ නෑ. මම නම් හිතන් නෑ මේක ප්ලේ නොකරන කෙනෙක් එච්චර වෙලා බලන් ඉන්න කැමති වෙයි කියලා. මචං මම එක දවසක් තනියම ඔය වැඩේ කරා. 7.30 ඉඳගත්ත එක පුටුවෙන් නැගිටිද්දි පාන්දර 1ත් පහු වෙලා. මචං අහන ඒවට උත්තර දෙන්නයි, ස්පෙක්ටේට් කරන්නයි. round count කරන්නයි, මැප් මරු කරන්න, අනික් හැම වැඩක්ම කරන්න වුනේ වතුර වත් බොන්න යන්නේ නැතිව. ඒක නිකං මේ ප්ලේ කරන අයට පේන් නෑ. එහෙම කට්ටක් කාලා මෙහෙම කුණු බැණුම් අහන්න මේවා කරලා මොකටද කියලත් හිතෙනවා බං. එහෙම කරද්දි වැරදි වෙන්න පුලුවන්. නමුත් වැරදි සිද්ධ වුනා කියලා ඔහොම බනින එක නම් අනේ මංදා බං.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොකද්ද සහෝ ඒ උකන කතාවෙ තේරුම
    2.gif
    :no::no::no:
    විහිළුවට බ්‍රදර් කිව්වේ ,,,,
    සිරියෝස් ගන්ට එපා .........
    :yes::cool:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඒක මම දන්නවා බන් . බෑන් වුනේ ඒ හේතුවට නෙවේ තමා.යසා ඉන්ේ අේ ටීම් එකෙනෙ. :D
    මම කිවුවේ දැන් ඒ මම Quote කරලා තිබුන reply එකේ එකා කියල තිබුනේ ඩයස්ටයි තව එකෙකුටයි මේක අල කරන්න මුල ඉදලම ඕන වුනා කියලනෙ' අපි කිවවෙ අපිට උන අසාධාරණෙ මිසක් ේක කඩාකප්පල් කරල අපිට අහවල් රෙද්දක් ගන්නද
    රිප්ලයි එකේ එකා මමනේ. මම කිව්වද උඹට මේක නවත්තන්න ඕනකමක් තියෙනවා
    කියලා, මම කිව්වෙ ‍ටුනමන්ට් පටන් ගන්න කලින් ඉඳන්ම වෙච්චි සිද්ධිවලින් මට තේරුන
    දේ :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචං කඹ ඇදිල්ල නම් ත්‍රෙඩ් එකක් දාලා බලන් ඉන්න විතරයි තියෙන්නේ. තප්පරෙන් තප්පරේ ස්පෙක්ටේට් කරන්න ඕනේ නෑ. මම නම් හිතන් නෑ මේක ප්ලේ නොකරන කෙනෙක් එච්චර වෙලා බලන් ඉන්න කැමති වෙයි කියලා. මචං මම එක දවසක් තනියම ඔය වැඩේ කරා. 7.30 ඉඳගත්ත එක පුටුවෙන් නැගිටිද්දි පාන්දර 1ත් පහු වෙලා. මචං අහන ඒවට උත්තර දෙන්නයි, ස්පෙක්ටේට් කරන්නයි. round count කරන්නයි, මැප් මරු කරන්න, අනික් හැම වැඩක්ම කරන්න වුනේ වතුර වත් බොන්න යන්නේ නැතිව. ඒක නිකං මේ ප්ලේ කරන අයට පේන් නෑ. එහෙම කට්ටක් කාලා මෙහෙම කුණු බැණුම් අහන්න මේවා කරලා මොකටද කියලත් හිතෙනවා බං. එහෙම කරද්දි වැරදි වෙන්න පුලුවන්. නමුත් වැරදි සිද්ධ වුනා කියලා ඔහොම බනින එක නම් අනේ මංදා බං.

    වැරදි සිද්ද වෙන්න පුලුවන්. උබලා ඒ වැරදි හදාගත්තේ නැති එකයි වැරැද්ද
    අපිට පලවෙනි දවසේ අවුල වුනා. අපි කිවුවට ඇහුවෙ නැ. සචියටත් මල පැනල එන්නේ නැ කිවුව. පස්සෙ දෙවනි දවසෙත් ආව කොහොම හරි. එදත් අපිට අවුලක් වුනා නෙ. එදා කිවුවට ඇහුවෙත් නැත. තුන්වෙනි දවසෙත් අපිටම කෙල කලානේ 6 ක් ඇතුලට රිංගවලා එක එකා එක එක වෙලාවට එනව යනව . ඒකයි කියන්නේ. සචිය මෙතන ඒව කියනකොට Geethq ඇවිල්ල අහනව රිදුනද කියල. ඕක අහගන්නද බන් උබලා ඉන්නේ ??
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචං කඹ ඇදිල්ල නම් ත්‍රෙඩ් එකක් දාලා බලන් ඉන්න විතරයි තියෙන්නේ. තප්පරෙන් තප්පරේ ස්පෙක්ටේට් කරන්න ඕනේ නෑ. මම නම් හිතන් නෑ මේක ප්ලේ නොකරන කෙනෙක් එච්චර වෙලා බලන් ඉන්න කැමති වෙයි කියලා. මචං මම එක දවසක් තනියම ඔය වැඩේ කරා. 7.30 ඉඳගත්ත එක පුටුවෙන් නැගිටිද්දි පාන්දර 1ත් පහු වෙලා. මචං අහන ඒවට උත්තර දෙන්නයි, ස්පෙක්ටේට් කරන්නයි. round count කරන්නයි, මැප් මරු කරන්න, අනික් හැම වැඩක්ම කරන්න වුනේ වතුර වත් බොන්න යන්නේ නැතිව. ඒක නිකං මේ ප්ලේ කරන අයට පේන් නෑ. එහෙම කට්ටක් කාලා මෙහෙම කුණු බැණුම් අහන්න මේවා කරලා මොකටද කියලත් හිතෙනවා බං. එහෙම කරද්දි වැරදි වෙන්න පුලුවන්. නමුත් වැරදි සිද්ධ වුනා කියලා ඔහොම බනින එක නම් අනේ මංදා බං.
    අත ඇරපන් බන් මල්ලී ,,,,
    යාළුකම වැඩිවුනහම හිතට දැනෙන වේදනාව තවත් වැඩි වෙනවා.
    උබ දන්නේ නැහැ සචියා මට මොන තරම් කුප්ප වැඩ කරාද කියලා.
    ඒත් මම ඕකට වචනයක්වත් කියලා තියනවද කියලා අහපන්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    රිප්ලයි එකේ එකා මමනේ. මම කිව්වද උඹට මේක නවත්තන්න ඕනකමක් තියෙනවා
    කියලා, මම කිව්වෙ ‍ටුනමන්ට් පටන් ගන්න කලින් ඉඳන්ම වෙච්චි සිද්ධිවලින් මට තේරුන
    දේ :yes:

    ටූනමන්ට් එක පටන් ගන්න කලින් කිසි අවුලක් තිබුනෙ නැනෙ බන්
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    අත ඇරපන් බන් මල්ලී ,,,,
    යාළුකම වැඩිවුනහම හිතට දැනෙන වේදනාව තවත් වැඩි වෙනවා.
    උබ දන්නේ නැහැ සචියා මට මොන තරම් කුප්ප වැඩ කරාද කියලා.
    ඒත් මම ඕකට වචනයක්වත් කියලා තියනවද කියලා අහපන්.
    :lol: Ekak Kiyahanko Ban :rofl:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඇයි බන් ඔය ඔතන ඕන තරමි ඉන්නේ රෑට ඇවිල්ලා අපිත් එක්ක පැය ගණන් ගහන LAG වෙන වුන් ඉන්නේ Erozan, Cedric වගේ උන්. උන්ට කිවුවනම් නොකර ඉදිද. උන් නැතත් කාගෙන් හරි ඇහුව නම් ොයාගන්න බැරි වෙයිද ? Umpire ට ොයාගන්න කියල ''අපි ට umpire ලා " කියලා ේවත් අහල තිබුනද ?

    Umpire කරන්න වෙන කවුරුත් නැ කියල සෙල්ලම් කරන එවුන්ව දාල හරියනවද. අපි හිතුව ඉතින් අවුලක් නැ සාධාරණේට තියෙයි කියල ( මම නම් මුලින් දැනගෙන හිටියෙත් නැ කවුද Umpire ල කියලවත් ) . පස්සෙ ටික ටික වැඩේ එලි වෙනකොට අපිටම කොක්ක ඇද්දා

    :baffled: mama hithanne na un 7-30 idan 1,2 wela eli wenakan oka diha waga keemen bala idi kiyala, ubata dunna nam gema nogaha karanawada ? :D
     
    Status
    Not open for further replies.