ඔය තරඟෙ ඉවර වුණාට පස්සෙ එන්නම් මචං..
හ්ම්... ඒක නම් ඇත්ත බං.. මේකෙ ඉන්න සමහර අයට දෙයක් පැහැදිලි කරන්න අමාරුයි..මං ඒකයි ගේම් එකෙන් අයින් වුණේ.. කාටත් සාධාරණයිනේ එතකොට.. මමනේ වැඩියක්ම ලැග් වුණෙත්..
ජැක්සන් ඇන්තනී මහත්තයගෙ ඥාතියෙක් වෙන්නැති බං..



ඔය තරඟෙ ඉවර වුණාට පස්සෙ එන්නම් මචං..
හ්ම්... ඒක නම් ඇත්ත බං.. මේකෙ ඉන්න සමහර අයට දෙයක් පැහැදිලි කරන්න අමාරුයි..මං ඒකයි ගේම් එකෙන් අයින් වුණේ.. කාටත් සාධාරණයිනේ එතකොට.. මමනේ වැඩියක්ම ලැග් වුණෙත්..
ජැක්සන් ඇන්තනී මහත්තයගෙ ඥාතියෙක් වෙන්නැති බං..



දී කිරට නරියෝත් සාක්ෂිලු ....


ගුඩ් නයිට් මචන්..![]()
බුදුසරණයි !!!ඔය තරඟෙ ඉවර වුණාට පස්සෙ එන්නම් මචං..
මම යනව.. උම්ම![]()



හරි මචන් ගුඩ් නයිට්..අපිත් දොයියන්න යනව බන්.. බූ අපි ගියා.. කට්ටියටම
gn
bs
අපි කැපුන![]()
![]()
මල්ලි කීව




.............. ගුඩ් නයිට් ගුඩ් නයිට්..ok මල්ලියා ,,,
හැමෝටම කිව්වා මමත් යනවා.
බුදුසරණයි !!!

පල පින් බතා යන්න ,,,
තෝ මට බල්ලට වගේ සැලකුවට මම තොට සලකන්නේ
මගේම මල්ලී කෙනෙකුට වගේ..............
නෑ සහෝ comment එකේ හරය ගත්තොත්.. thread එක කියවන්නේ නැතුව ඒ වගේ comment එකක් දාන්න බෑ.. අන්න ඒකයි..
තොට තේරෙනවද යකෝ ඕව.. වැලේ වැල් නැතුව කොල්ලො ගගහ ඉන්න යටියන්තොට ගොන් බඩුව.. මම යනව බල්ලො..
තෝ මරිය ගහක් කඩන් වැටිල අද රෑට![]()



මටත් ලිඳ හෑරෙන්න වගේ යන්නේ..අපිත් මාරු උනා ඊට කලින්..
විනාසයි ,,,
අද අහිංසක damer සොහොයුරාව සිහිකරගෙන අතේ ගහලයි මු නිදාගන්නේ.




ගුඩ් නයිට් ගුඩ් නයිට්..හැමෝටම කිව්වා මමත් යනවා.
බුදුසරණයි !!!

උබ මුළු thread එකම බලල තියනව කියල මේ comment එක දැක්කහම මට තේරෙනවා..![]()
Game එක play කරන්නෙ නැති නිසා කමෙට්න්ටු දැන්මෙ නෑ. ඒත් දැන් game එක play නොකරන කීප දෙනෙක් ත්රෙඩ් එකේ ඉන්න නිසයි කමෙන්ට් කලේ.
මමත් මුලින් මේ Game එක ගැහුව උබලත් එක්ක එක්ක. වෙන නමකින්. ඉතිං fun එකට ගහන්න කවුද කියල මම දන්නව.හ්ම්.....මේකට කොහොම උත්තරයක් දෙන්නද??මෙතන කතා කරන්නේ මම විතරනේ බං. ඒකනේ අවුල තියෙන්නේ. හැම එකකටම මට උත්තර දෙන්න බෑ, මොකද මම නොකරපු දේවලුත් තියෙනවානේ. ඒවට ඉතින් මම මොනවා කරන්නද??
මම එක තැනකදිවත් කියලා නෑ පැරදිලා බැන්න එකෙක්ට රිදිලා කියලාමගෙන් ඇහුව හැම ප්රශ්නෙකටම මම පුලුවන් විදියට උත්තර දුන්නා. මෙතන 20ක් විතර ප්රශ්න අහනවා. උත්තර දෙන්න ඉන්නේ මං විතරයි. ඉතින් බං ඔය දැන් අහලා තියෙන ප්රශ්න වලටනේ කලිනුත් පුලුවන් විදියට උත්තර දුන්නේ
Organizer nick එකෙන් ඉන්නව කියන්නෙ හැම ප්රශ්නෙකින්ම කොටසක් උබේ Account එකටත් එනව කියන එකනෙ බන්.
league ගහන්නෙ නැතුව knockout ගහන්න තිබුනෙ. 20 ආකරකෙන් ඇහුවත් එකම ප්රශ්නෙ තමා බන් වටෙන් අහන්නෙ. හැබැයි ඉතින් 100% ලැග් නැති players ල මොන server එකකින්වත් හොයන්න බෑ. ping 150 වැඩි players autokick වෙන server එකක ගැහුවත් lag palyersල ඉන්නව. Aimbot දාගෙන low ping server වල ගැහුවත් Head shot මිස් වෙනව අනන්ත. ඔනෙනම් aimbot දාගෙන low ping server එකක ගහල head shot mis වෙන video එකක් මම හෙට එවන්නම්.
පොඩි පොඩි ලැග එන්නෙ නම් අපේ connection එක නිසා තමා. හැබැයි මචෝ උබලගෙ organizing නම් හොදයි. ප්රශ්න වලට උත්තර දෙන හැටියි අවුල.
පැහැදිලි උත්තරයක් විහිලුවට ගන්නෙ නැතුව දුන්න නම් ශේප්.
එඩියට මොකද උනේ උගේ හිටපු ගෑනිගෙ කතන්දරෙ PM කලාට පස්සෙ උගේ ත්රෙඩ් එකක්වත් දැක්කෙ නෑ.
මම පවසන්නේ මුසාවක් නම් එඩිශනයාගෙන්ඔබට විමසීමක් කලහැකි.
