ඔව් බන් ඒක ඇත්ත තමා..
quote කරපු image එක අයින් කරහන්.. සැසා එපා ලු![]()

eka ain karanna... buddy, nuwan eka ain karanna 

එහෙම කියලා එන්නේ නැතුව ඉන්නද හදන්නේ? පිස්සු නැතුව වෙනදා වගේ හවසට අපිත් එක්ක සෙල්ලම් කරන්න එන්න..ආවෙ නෑ මචං.. මං ලැග් වෙනවනේ සැරටම..
අහෝ........!

ඕක මම දැක්කා..

eka ain karanna... buddy, nuwan eka ain karanna
![]()

එහෙම කියලා එන්නේ නැතුව ඉන්නද හදන්නේ? පිස්සු නැතුව වෙනදා වගේ හවසට අපිත් එක්ක සෙල්ලම් කරන්න එන්න..![]()
but i didn't remove that.

එහෙම කියලා එන්නේ නැතුව ඉන්නද හදන්නේ? පිස්සු නැතුව වෙනදා වගේ හවසට අපිත් එක්ක සෙල්ලම් කරන්න එන්න..![]()

දැක්කානම් මාගේ වචනය ඇයි ඔබ මොහොතකටවත් අවිස්වාස කරන්නේ.
ඔය කතාව බොරුවක් උනත් ඔතන යන්නේ සචියාගේ ජිවිතයේ සැබෑම කාලපරිච්චේදයක කොටසක්.
මම පවසන්නේ මුසාවක් නම් එඩිශනයාගෙන් හෝ බබාගෙන් ඔබට විමසීමක් කලහැකි.![]()

නුවන් අයියෙ.. වෙනසක් පේනවනේ ලිඛිත භාශාවේ..
මම නම් මේක play කරන්නෙ නෑ. ඒත් දැක්ක විදියට නම් උබලගෙ අතින් උන අඩු පාඩුව තමා කෙනෙක්ට අසාදාරණයක් උනා කියල දැනිල ඒක උබලගෙන්(organizerගෙන්) අහපුවාම රිදිල කියල කමෙන්ටු දාන එක.පුලුවන් තරමක් එහෙම තමා බං කරන් යන්න හදන්නේ..... අද එක ප්‍රශ්නයක් ඇවිත් ඒක හදපුවම හෙට තව ප්‍රශ්නයක්. ඔහොම බලද්දි ඔය ප්‍රශ්න නම් ඉවර වෙන් නෑ. නමුත් පටන් ගත්ත එක කොහොම හරි ඉවර කරනවා. බලමු දැන් වත් අඩු පාඩුවක් නැතිව ගහන්න පුලුවන් වෙයිද කියලා. මචං මේ වගේ වෙලාවක ඔහොම දෙයක් හරි කිව්ව එක ගැන සතුටු වෙනවා
සචියා කිව්වා බෙන්ස් එකක් ගත්තා කියලා ගිය සතියෙ..

බඩී lag යකෝ ඕකට එන්න දෙන්න බෑ..
ප්‍රගී lag යකෝ ඕකට එන්න දෙන්න බෑ..
cedric lag ඕකට එන්න දෙන්න බෑ..
මේ මචන්ලා දිනුක lag.. කෝ කොහෙද..
අපිට මුකුත් මතක නෑ නෙ
මේ මචන්ලා පර්සි lag.. කෝ කොහෙද..
අපිට මුකුත් මතක නෑ නෙ![]()

දැක්කානම් මාගේ වචනය ඇයි ඔබ මොහොතකටවත් අවිස්වාස කරන්නේ.
ඔය කතාව බොරුවක් උනත් ඔතන යන්නේ සචියාගේ ජිවිතයේ සැබෑම කාලපරිච්චේදයක කොටසක්.
මම පවසන්නේ මුසාවක් නම් එඩිශනයාගෙන් හෝ බබාගෙන් ඔබට විමසීමක් කලහැකි.![]()

මම නම් මේක play කරන්නෙ නෑ. ඒත් දැක්ක විදියට නම් උබලගෙ අතින් උන අඩු පාඩුව තමා කෙනෙක්ට අසාදාරණයක් උනා කියල දැනිල ඒක උබලගෙන්(organizerගෙන්) අහපුවාම රිදිල කියල කමෙන්ටු දාන එක.
ප්‍රශ්නෙ විසද ගන්න ඕනෙ organizer එක්කනෙ බන්. ඒ නිසා පැහැදිලි උත්තරයක් දියන්. අනික Match round එකක් win කරපු එකක අසාදාරනයක් උනාම, ඒක ඇවිත් උබලගෙන් අහපුවාම (organizerගෙන්) උබල "ඒ round එක දිනුම් නෙ ඒ නිසා දැන් අසාදාරන seen වැඩක් නෑ" කියනව. Match round එකක් පැරදුනු එකක අසාදාරනයක් උනාම, ඒක ඇවිත් උබලගෙන් අහපුවාම (organizerගෙන්) උබල "පැරැදුන නිසා දුකට රිදිල" කියනව. අන්න එහෙම නැතුව පැහැදිලි පිලිතුරක් දුන්න නම් ඉවරයි.
ඉදිරියටත් කරගෙන යන්ඩ අවසානයක් වෙනකන්ම්.. ජය![]()

මෙතන කතා කරන්නේ මම විතරනේ බං. ඒකනේ අවුල තියෙන්නේ. හැම එකකටම මට උත්තර දෙන්න බෑ, මොකද මම නොකරපු දේවලුත් තියෙනවානේ. ඒවට ඉතින් මම මොනවා කරන්නද?? 

මගෙන් ඇහුව හැම ප්‍රශ්නෙකටම මම පුලුවන් විදියට උත්තර දුන්නා. මෙතන 20ක් විතර ප්‍රශ්න අහනවා. උත්තර දෙන්න ඉන්නේ මං විතරයි. ඉතින් බං ඔය දැන් අහලා තියෙන ප්‍රශ්න වලටනේ කලිනුත් පුලුවන් විදියට උත්තර දුන්නේ 

දැක්කානම් මාගේ වචනය ඇයි ඔබ මොහොතකටවත් අවිස්වාස කරන්නේ.
ඔය කතාව බොරුවක් උනත් ඔතන යන්නේ සචියාගේ ජිවිතයේ සැබෑම කාලපරිච්චේදයක කොටසක්.
මම පවසන්නේ මුසාවක් නම් එඩිශනයාගෙන් හෝ බබාගෙන් ඔබට විමසීමක් කලහැකි.![]()
ඔව් බන් ඒක ඇත්ත තමා..
quote කරපු image එක අයින් කරහන්.. සැසා එපා ලු![]()

ආතල් එකටනේ මචන් සෙල්ලම් කරන්නේ..ආයේ ගේම් එක දාගෙන වරෙන්..
අයින් කලා...
එන්න ට්‍රයි එකක් දෙන්නම් මචං.. ගේම් එකත් අයින් කරල දැම්මා.. ආයෙම දාගන්න ඕනි.. මං ප්ලේ කරන පැත්තට වාසියි.. අනිත් පැත්තට අවාසියිනේ බං.. එදා කට්ටිය මට වෙඩි තියලා බැලුවා.. වදින්නෙ නෑ බං කොච්චර තිව්වත්..