ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ඔය තරඟෙ ඉවර වුණාට පස්සෙ එන්නම් මචං.. :yes:


හ්ම්... ඒක නම් ඇත්ත බං.. මේකෙ ඉන්න සමහර අයට දෙයක් පැහැදිලි කරන්න අමාරුයි.. :( මං ඒකයි ගේම් එකෙන් අයින් වුණේ.. කාටත් සාධාරණයිනේ එතකොට.. මමනේ වැඩියක්ම ලැග් වුණෙත්.. :(


ජැක්සන් ඇන්තනී මහත්තයගෙ ඥාතියෙක් වෙන්නැති බං..:rofl:
:rofl::yes::P
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :lol::lol::oo:
    දී කිරට නරියෝත් සාක්ෂිලු ....

    නෑ සහෝ comment එකේ හරය ගත්තොත්.. thread එක කියවන්නේ නැතුව ඒ වගේ comment එකක් දාන්න බෑ.. අන්න ඒකයි..

    තොට තේරෙනවද යකෝ ඕව.. වැලේ වැල් නැතුව කොල්ලො ගගහ ඉන්න යටියන්තොට ගොන් බඩුව.. මම යනව බල්ලො..

    තෝ මරිය ගහක් කඩන් වැටිල අද රෑට :angry::angry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගුඩ් නයිට් මචන්..
    11.gif

    ඔය තරඟෙ ඉවර වුණාට පස්සෙ එන්නම් මචං.. :yes:
    බුදුසරණයි !!!
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නෑ සහෝ comment එකේ හරය ගත්තොත්.. thread එක කියවන්නේ නැතුව ඒ වගේ comment එකක් දාන්න බෑ.. අන්න ඒකයි..

    තොට තේරෙනවද යකෝ ඕව.. වැලේ වැල් නැතුව කොල්ලො ගගහ ඉන්න යටියන්තොට ගොන් බඩුව.. මම යනව බල්ලො..

    තෝ මරිය ගහක් කඩන් වැටිල අද රෑට :angry::angry:
    :lol::lol::lol:
    පලයන් සේප්පඩයෝ යන්න ,,,,
    බල්ලොත් ගහලා බබාත් ගහපු අර ගොන් එළදෙන කරහගැනීමට යන තොට
    මොන commentද ..................
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    :eek::eek::eek:
    විනාසයි ,,,
    අද අහිංසක damer සොහොයුරාව සිහිකරගෙන අතේ ගහලයි මු නිදාගන්නේ.
    මටත් ලිඳ හෑරෙන්න වගේ යන්නේ..අපිත් මාරු උනා ඊට කලින්.. :P
    funny-gif-elevator.gif
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,873
    1
    9,649
    113
    Gampaha
    උබ මුළු thread එකම බලල තියනව කියල මේ comment එක දැක්කහම මට තේරෙනවා..;)
    :yes: Game එක play කරන්නෙ නැති නිසා කමෙට්න්ටු දැන්මෙ නෑ. ඒත් දැන් game එක play නොකරන කීප දෙනෙක් ත්‍රෙඩ් එකේ ඉන්න නිසයි කමෙන්ට් කලේ. ;)

    හ්ම්.....මේකට කොහොම උත්තරයක් දෙන්නද?? :dull::dull: මෙතන කතා කරන්නේ මම විතරනේ බං. ඒකනේ අවුල තියෙන්නේ. හැම එකකටම මට උත්තර දෙන්න බෑ, මොකද මම නොකරපු දේවලුත් තියෙනවානේ. ඒවට ඉතින් මම මොනවා කරන්නද?? :confused::confused:
    මම එක තැනකදිවත් කියලා නෑ පැරදිලා බැන්න එකෙක්ට රිදිලා කියලා :oo::oo: මගෙන් ඇහුව හැම ප්‍රශ්නෙකටම මම පුලුවන් විදියට උත්තර දුන්නා. මෙතන 20ක් විතර ප්‍රශ්න අහනවා. උත්තර දෙන්න ඉන්නේ මං විතරයි. ඉතින් බං ඔය දැන් අහලා තියෙන ප්‍රශ්න වලටනේ කලිනුත් පුලුවන් විදියට උත්තර දුන්නේ
    මමත් මුලින් මේ Game එක ගැහුව උබලත් එක්ක එක්ක. වෙන නමකින්. ඉතිං fun එකට ගහන්න කවුද කියල මම දන්නව. ;) Organizer nick එකෙන් ඉන්නව කියන්නෙ හැම ප්‍රශ්නෙකින්ම කොටසක් උබේ Account එකටත් එනව කියන එකනෙ බන්. :D league ගහන්නෙ නැතුව knockout ගහන්න තිබුනෙ. 20 ආකරකෙන් ඇහුවත් එකම ප්‍රශ්නෙ තමා බන් වටෙන් අහන්නෙ. හැබැයි ඉතින් 100% ලැග් නැති players ල මොන server එකකින්වත් හොයන්න බෑ. ping 150 වැඩි players autokick වෙන server එකක ගැහුවත් lag palyersල ඉන්නව. Aimbot දාගෙන low ping server වල ගැහුවත් Head shot මිස් වෙනව අනන්ත. ඔනෙනම් aimbot දාගෙන low ping server එකක ගහල head shot mis වෙන video එකක් මම හෙට එවන්නම්. :P පොඩි පොඩි ලැග එන්නෙ නම් අපේ connection එක නිසා තමා. හැබැයි මචෝ උබලගෙ organizing නම් හොදයි. ප්‍රශ්න වලට උත්තර දෙන හැටියි අවුල. :yes: පැහැදිලි උත්තරයක් විහිලුවට ගන්නෙ නැතුව දුන්න නම් ශේප්.
    11.gif
    අපි ගියා ඉවරයක් වෙනක්ම් කරන්න.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,873
    1
    9,649
    113
    Gampaha

    මම පවසන්නේ මුසාවක් නම් එඩිශනයාගෙන්ඔබට විමසීමක් කලහැකි.
    එඩියට මොකද උනේ උගේ හිටපු ගෑනිගෙ කතන්දරෙ PM කලාට පස්සෙ උගේ ත්‍රෙඩ් එකක්වත් දැක්කෙ නෑ. :oo:
     
    Status
    Not open for further replies.