මම උබලට අද ගෙනාවේ xperia phones එක click එකකින් root කරගන්න පුළුවන් ක්‍රමයක්....
මුලින්ම root කරනවා කියන්නේ මොකද්ද කියල දන්නේ නැත්තම් මෙතනින් බලන්න...
එහෙනම් පටන් ගමු... අහ ඊට කලින් කියන්න ඕනේ මේක ඉතාමත් සාර්ථකයි...

Have tested on (Arc S / Arc / PRO / Xperia Mini / Mini Pro / Active, Ray / Live with Walkman)
මේක ICS builds වල විතරක් පාවිච්චි කරන්න....
*** ඔක්කොටම කලිනේ උබලගේ phone එකේ මේ ටික කරගෙන ඉන්න
(
Go to settings > Security > Mark "Unknown sources"
Settings > Developer options > Mark USB debugging
Settings > Xperia > connectivity > USB connection mode > select MSC mode
)
1 ) හරි දැන් මේකට මුලින්ම උබල ABD drivers install කරගෙන තියෙන්න ඕනේ... මේක download කරලා phone එක connect කරලා run කරන්න
රතු පාට තැන උබලගේ phone එක පෙන්නන් නැතම් ආයේ phone එක ගලවල ගහන්න..
2 ) දැන් මේක download කරන්න...
3 ) උඩදී download කරපු එක open කරලා root කියන බොතම click කරන්න
4 ) ඔක්කොම ඉවරවුනාට පස්සේ බලන්න phone එක අරගෙනේ එකේ superuser කියල අලුත් application එකක install වෙලාද කියල..
නැත්තම් ආයේ 3) කරලා phone එක restart කරලා බලන්න superuser app එක තියනවද කියල ......
එහෙනම් මම ගියා මේක උබලට පොඩි හරි උදව්වක් උනානම් REP දීල යන්න
....
හැමෝ ගාවම xperia phone නෑ එක හින්ද phone එකක් තියන කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියල හරි bump එකක් දාල යන්න ආසනම් නිකන් තියන අරවත් දීලම යන්න ..... Thanks

මුලින්ම root කරනවා කියන්නේ මොකද්ද කියල දන්නේ නැත්තම් මෙතනින් බලන්න...
එහෙනම් පටන් ගමු... අහ ඊට කලින් කියන්න ඕනේ මේක ඉතාමත් සාර්ථකයි...

Have tested on (Arc S / Arc / PRO / Xperia Mini / Mini Pro / Active, Ray / Live with Walkman)
මේක ICS builds වල විතරක් පාවිච්චි කරන්න....
*** ඔක්කොටම කලිනේ උබලගේ phone එකේ මේ ටික කරගෙන ඉන්න
(
Go to settings > Security > Mark "Unknown sources"
Settings > Developer options > Mark USB debugging
Settings > Xperia > connectivity > USB connection mode > select MSC mode
)
1 ) හරි දැන් මේකට මුලින්ම උබල ABD drivers install කරගෙන තියෙන්න ඕනේ... මේක download කරලා phone එක connect කරලා run කරන්න
රතු පාට තැන උබලගේ phone එක පෙන්නන් නැතම් ආයේ phone එක ගලවල ගහන්න..
2 ) දැන් මේක download කරන්න...
3 ) උඩදී download කරපු එක open කරලා root කියන බොතම click කරන්න
4 ) ඔක්කොම ඉවරවුනාට පස්සේ බලන්න phone එක අරගෙනේ එකේ superuser කියල අලුත් application එකක install වෙලාද කියල..
නැත්තම් ආයේ 3) කරලා phone එක restart කරලා බලන්න superuser app එක තියනවද කියල ......
එහෙනම් මම ගියා මේක උබලට පොඩි හරි උදව්වක් උනානම් REP දීල යන්න

....හැමෝ ගාවම xperia phone නෑ එක හින්ද phone එකක් තියන කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියල හරි bump එකක් දාල යන්න ආසනම් නිකන් තියන අරවත් දීලම යන්න ..... Thanks

Last edited: