එළ බොස්...![]()
අපි ළග තියෙන්නේ වටවල කහට විතරයි...
ගීත එක්කවත් උඹලා එක්කවත් කිසි අවුලක් නෑ...![]()
ප්ලේන්ටියක් හදලා DHL කරපන්

Last edited:
එළ බොස්...![]()
අපි ළග තියෙන්නේ වටවල කහට විතරයි...
ගීත එක්කවත් උඹලා එක්කවත් කිසි අවුලක් නෑ...![]()

දැන් ඉතින් වැඩක් නැහැනෙ කතා කරලා මම කියපු එක වෙලාවක් පෙන්නපන්. පුළුවන් නම් පෙන්නපන්. අපි මොනවා හරි කිව්වම තොපි කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලානේ. ඉතින් බලං ගියාම වෙනසක් නෑනේ. අපිත් හැම දේටම කියන්නේ එක දෙයක් විතරයි "දැන් ඉතින් වැඩක් නැහැනෙ කතා කරලා" උඹලා කියන්නෙත් එක දෙයක් විතරනේ "නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ " ලොල්. පීචන් වෙන කතා වැඩක් නෑ. දාලා තියෙයි. කැමති වෙලාවක ඇවිත් කියවහන්

රිදිච්ච එකෙක් කියවනවහොදටම රිදිල නේද
![]()
පවු කියලත් හිතෙනව
bump MTA
පැරදිලානෙ ඉන්නෙ ඒකයි ඔය![]()
රිදිච්ච පැරදිච්ච උන් නිදාගනිල්ල![]()
ape team eke ewunnan mulinma wadeta basse fun ekata gahanwa kiyala....
ada wenathuru kaath ekkawath kisima waliyak daagaththe naa fun eke gahuwa...![]()
habai godak ayage hith rideem wela thiyenwa meka serious karapu hinda.....
ekanisa maath hithanne meka dan nawaththuwoth hondai thathwe darunu wenna kalin......
api wage google karala image ekak aran damma nan harine banz....![]()

kata wahapiya naththan UNDERDOGS team eken nerapaa harinwa.....![]()
![]()

රෑ එලි වෙනකන් නිදිමරන් ලෝගො හදන් ෆුක දුන්න උන් හැටියට අහක බලන් ඉන්නම හිතෙන්නෙ නෑ බන්![]()

මේක ඇති උනාම COD ගහනවා...
ඒක ඇති උනාම Halo ගහනවා...
ගේම්ද බං නැත්තේ මල්ටි ගහන්න...
ඒක නිසා තමා කිව්වේ උත්සහය අගය කරනවා කියලා...

erozn den lag ne lag match eken ain wenawaMama Erozan dakiddith Duwanawa Ban![]()
මම ගෙදර හිටියේ නැති නිසා මේකට comment දාපු නැති එකට තෝ මට lag කියනවද![]()
![]()
police විදියට ආවම තමයි මචන් headshot තියල බලන්න ඕනේ..... මමත් කියන්නේ මෙහම් lag එවුන් ඉන්නවනං අපේ team එකට වාසි කියලත් උබල කියනවනං 4 - 0 විදියට කන්නේ නෑ බන් SA ලාගෙන් ......අනිත් සිද්දිය එහෙම lag එකෙක් ඉන්නවනං උට තියන ඒවා වදින්නේ න වගේම තමයි , උ තියන ඒවත් වදින්නේ නෑ හරියට ..... මම RED ගිහින් දිනුකයව එහෙම ඕනේ තරම් මරල තියෙනවා uzi අරගෙන ..... Uzi අරන් එනකොට ඔලුවට වදින්නේ නැත්තේ හරියට aim එකට තියන්න බැරි නිසයි..... වදින්නේ නැති එකට අපේ එවුන් කියන්නේ lag කියල...මුලිකම දේ තමයි කොහොමත් tournement එකේ අපි uzi අරන් play කරේ නැති තරම් .... ඕනෙමනං match එකක් පටන් ගන්න කලින් දෙපැත්තේම එවුන් හිටවල police පැත්තේ headshot තියල check කරපල්ලා ..... වලි දාගන්න එපා බන් උබල උබල අතරේ ....
![]()


එකෙන්ම....![]()
![]()
RED හැමදාම BLUE හමුවේ කන එක වෙනම කතාවක්.....![]()


monwa unath MTA eken mata yaluwo tikak set una
ncpasan,anushanga777,banuka,wale inna K-ZONE
ape team eka ela ban fun eke gahanwa
dinuwa praduna eketawath benne ne![]()


පූස්;14899026 said:
කාටද කින්ඩිය දැම්මෙ නම් වශයෙන් කියපන්. කියන්නං දාපු හේතුවත් එක්කම
උඹව එව්වද කව්රුහරි ඒක අහගන්න. මම එකෙකුට කින්ඩියක් දැම්ම හේතු ඇතුව![]()
මම ප්රශ්න වලට උත්තර දෙන්නෙ නෑ බං. මම ටීම් එකකවත් නෑනෙ. නිකන් බලල යන්න ආවෙ.ඔය කුජීත විදියට හැසිරෙන අය හොයාගන්න![]()
උබ ඉයේ වෙලාවට අවෙ නැත්තේ නැත්තම් උබත් ලොල් වෙනවා![]()
ඊයේ රෑ තමයි රෑ ... ගිය වැඩ එකක්වත් කරගන්න බැරි උන 
ඇයි උත්තේජනය උනේ නැද්ද???ඊයේ රෑ තමයි රෑ ... ගිය වැඩ එකක්වත් කරගන්න බැරි උන
![]()
