ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    11.gif



    :yes: ඒ දවස් වල ගියෙම ආතල් වලි..දැන් වෙන දේවල් දකිනකොට.. :dull:

    :yes::yes::yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇයි මීට කලින් මේකේ එහෙම බැන් වෙලා නැද්ද ? :rofl::rofl::rofl::rofl:

    නෑලු.. අලුත් නීතිලු :dull:
    සූර පප්ප එකේ වගේ චක්‍රලේකනෙ හොයන් එන්න දෙන්නෙක් ගියා තාම නෑ ලු :dull:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    හ්ම්..... දැන් කවුද කැමති පැය 4,5ක් දවසට ඕක දිහා බලන් judge කරන්න??? ප්ලේ නොකර?? :confused::confused:
    කව්රුත් කැමති නැත්තන් ටුනමන්ට් මගුලක් ගහන්නේ නැතුව සාමාන්‍ය රෙඩ් බ්ලූ ගැහුවනම් අහවරයිනේ බං....
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කව්රුත් කැමති නැත්තන් ටුනමන්ට් මගුලක් ගහන්නේ නැතුව සාමාන්‍ය රෙඩ් බ්ලූ ගැහුවනම් අහවරයිනේ බං....

    දාපූ එවුන්ටත් කරගන්න බැරි එකේ අලුත් වුන් කොහේ කරයිද මගුල
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    anna machan umba waraddagena :)
    Nightfury ekka gahuwa kisi awlak na :yes:
    Jolazla ekka gahuwa waliyak na, jola dinala loku talk dila ammalata banna nisai un ekka awl gye :dull: but ilanga dawase api unui ituru map tika gahuwa kisi awlak gye na macho :yes:
    Nightfury match ekak tibbada eka nam mata mathaka na machan wali yanda nathuwa athi

    jola lath ekka lokuwatama wali giya nisay mama oka kiwwe mata mathaka e match eka
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,836
    113
    -In Darkness-
    කව්රුත් කැමති නැත්තන් ටුනමන්ට් මගුලක් ගහන්නේ නැතුව සාමාන්‍ය රෙඩ් බ්ලූ ගැහුවනම් අහවරයිනේ බං....

    ඕක තමා බං හොඳක් කරන්න ගියාම වෙන්නේ. වෙනස් Experience එකක් දෙන්න ඕනේ නිසයි Tournament එක දැම්මේ. අන්තිමට හොඳට හිටපු එවුන් තරහයි, EK එකේ වලි.:dull::dull:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අපි කිවුව. ඕක දිනන්නේ SA බවත් ජයග්‍රාහයකයා ගීත නගා හෝ ඩේමර් බව

    කෙලින්ම කියපන් දැන් උඹලා කලින්ම කියන්නේ අපි අපේ දක්ශතාවයෙන් දිනනවා කියලද හොර කරලා දිනනවා කියලද් ?
    :frown:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අල්ලලා දාපන් බං... ආතල් එකට ගහපන් ගහනවානම්... ඕක අද ගැහුවා හෙට ඉවරයි.. අනික දින්නයි කියලා මොනාද ලැබෙන්නේ..?? මෙතන මරාගත්තම හිතේ කහට නැති වෙන්නේ නෑ නේ බං.... වලි දාගන්න එපා බං... එලකිරියේ ‍ෆිට් එකනේ නැතිවෙන්නේ බං.... අල්ලලා දාපන්....

    අනිව බන්.. ඔෆිෂියලි අපි අයින් උනා.. ගහගන්න උන්ට mta බැරි නම් පක් ගහගනින් කියල :rofl:
     
    Status
    Not open for further replies.