ඇයි මීට කලින් මේකේ එහෙම බැන් වෙලා නැද්ද ?
නෑ බන් ඔර්ගනයිසර් කෙනෙක් විදියට ගිහින් ආතල් එකක් අරන්.. එතන හිටිය ටීම් වලටත් අවුලක් නෑ ආතල්.. ඒකෙ කෙලපු පිස්සුවට ෆෝරම් එකෙන් බෑන් වෙන්නෙ පට්ට ඕයි![]()




ඇයි මීට කලින් මේකේ එහෙම බැන් වෙලා නැද්ද ?
නෑ බන් ඔර්ගනයිසර් කෙනෙක් විදියට ගිහින් ආතල් එකක් අරන්.. එතන හිටිය ටීම් වලටත් අවුලක් නෑ ආතල්.. ඒකෙ කෙලපු පිස්සුවට ෆෝරම් එකෙන් බෑන් වෙන්නෙ පට්ට ඕයි![]()




සිරාවට බන් රණ්ඩු නොවී ගේම ගහමු බන්. පොඩි පොඩි ඒවා ගණන් ගැන නෙපා. we play for fun

(spelling waradinam ganan gannepa)
MTA කෙසේ වෙතත් දැන් EK එකෙත් ඇරගන්න තත්වෙට ඇවිල්ල MTA නිසා
මේකට වගකියන්න ඕන බකුණා
උ තමයි ඕක මෙතනට අරන් ආවෙ
බෑන් කරපිය ඕකව![]()

සිරාවටම එවෙලෙ හිටපු අය දැක්කා අපි වටෙන්ම අහනව අද නැද්ද කිය කිය...api match eka patan ganna onna menna kiyalai danne match eka ada thiyenawa kiyala. Wenadata chucks gen ena server pass, ip address wisthara monawak wath ada awe na.![]()
mata bayayi..mawa wewlanawa
ඔය ලස්සන කෙල්ලගේ මුන දිහා බලන් බෑන් කරන්න බෑ මිනිහෙකුට
උබ බය නොවී ඉදින් ඩයසා

okage kata thamai kata![]()
![]()
![]()
සිරාවට බන් රණ්ඩු නොවී ගේම ගහමු බන්. පොඩි පොඩි ඒවා ගණන් ගැන නෙපා. we play for fun
api wage google karala image ekak aran damma nan harine banz....රෑ එලි වෙනකන් නිදිමරන් ලෝගො හදන් ෆුක දුන්න උන් හැටියට අහක බලන් ඉන්නම හිතෙන්නෙ නෑ බන්![]()

Ow ban okata banimu![]()










okwa ban karapiyaw
Appreciate(spelling waradinam ganan gannepa)
danna deyak kiyapan bn 
ekenma macho....![]()
![]()
![]()





කුජීතයි.. අමූලික ඇත්තක් බව දැන් ටික ටික වැටහේ....
![]()


අඩො යසා උබට කවුරු හරි බනිනවාද මරා ගෙන මැරෙන්නෙ කවුද ඩො අපෙ යසාට බනින්නෙ බැහැපියවු එලියට![]()


Quote:
Originally Posted by yasiru2k![]()
මටත් අවුලක් නෑ බං.මොකද අපි නොදන්න එවුන්ද බං, ඒත් පැහැදිලි කරලා කියන්න කියන්න උඹලා අර කණ්ණාඩි කූට්ටම දාගෙන් කෑගහන එකටනෙ මළ පනින්නෙ. මම කියන්නෙත් නෑ 100% සංවිධායකයො හරි කියලා. උන්ට උනත් වැරදීම් වෙනවා. ඒ මොනා උනත් පොඩි පොඩි දේවල් උඹලා එක එකාගෙ උසිගැන්වීම් නිසා ලොකු කරගන්න එකයි අවුල...
සංවිධායකයෝ නම් කියන්නේ ඒ අය 100% ක් ම හරි කියලා .
ඒකනෙ රිදුනද කියලා අහන්නේ




මේ මල්ලිලා ඔය වැඩේ නවත්තපල්ලා දැන් ඇති වගේ... මේකෙන් වෙන්නේ උඹලගේ හොඳ හිත අවුල් යන එක විතරයි වගේ... අන්තිමට EK එකම චොර වෙලා යාවි....
දැන් මටත් හිතෙනවා රෙඩ් ඇන්ඩ් බ්ලූ කියලා ටීම් 2කට බෙදිලා කලින් විදියටම සෙල්ලම් කලානම් ඉවරයි කියල..ඒකෙ මීට වඩා ආතල් එකක් තිබ්බා..දැන් වෙන්නේ ඒකෙ අනිත් පැත්ත..අපේ අපේ උන් දවසට එකා ගානේ මෙතන තරහ වෙනවා.. 
yako meka kakille rajjuruwnge thinduwa wagene anthimata kohewath inna Bakuna tama waradi patta bun
okwa ban karapiyaw
ada oya okkoma awul une organizer kenek team play karapu nisane bun
na bun me kagewath kathawakata rawatila newe![]()

palako ithin methana apita wada nodee.....dan itin gn kiwane, gihin budiya ganin paw nodi![]()

api wage google karala image ekak aran damma nan harine banz....![]()




ඒ කිමෙක්ද යයි දැන්ගැන්ම අවශ්‍යය වී ඇත...මා කෑගසන විට ඔබ දැමු comment එකට ලින්ක් එක අවශ්‍යද පුතා![]()

මොකද්ද මීමො ඔය quote කිරිල්ල![]()