ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    එළ බොස්...
    11.gif

    අපි ළග තියෙන්නේ වටවල කහට විතරයි... :cool:
    ගීත එක්කවත් උඹලා එක්කවත් කිසි අවුලක් නෑ...
    ;)
    11.gif
    11.gif
    11.gif
    11.gif


    ප්ලේන්ටියක් හදලා DHL කරපන්:P
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    :P:P


    දැන් ඉතින් වැඩක් නැහැනෙ කතා කරලා මම කියපු එක වෙලාවක් පෙන්නපන්. පුළුවන් නම් පෙන්නපන්. අපි මොනවා හරි කිව්වම තොපි කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලානේ. ඉතින් බලං ගියාම වෙනසක් නෑනේ. අපිත් හැම දේටම කියන්නේ එක දෙයක් විතරයි "දැන් ඉතින් වැඩක් නැහැනෙ කතා කරලා" උඹලා කියන්නෙත් එක දෙයක් විතරනේ "නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ " ලොල්. පීචන් වෙන කතා වැඩක් නෑ. දාලා තියෙයි. කැමති වෙලාවක ඇවිත් කියවහන් ;);)


    ඉතින් ඒක ඇත්තනෙ බන්:confused:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Last edited:

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ape team eke ewunnan mulinma wadeta basse fun ekata gahanwa kiyala....;)
    ada wenathuru kaath ekkawath kisima waliyak daagaththe naa fun eke gahuwa...:yes: :cool:
    habai godak ayage hith rideem wela thiyenwa meka serious karapu hinda.....
    ekanisa maath hithanne meka dan nawaththuwoth hondai thathwe darunu wenna kalin......

    11.gif
    11.gif


    api wage google karala image ekak aran damma nan harine banz....:P

    ekenma, karapu weda api ne danne:rofl:

    kata wahapiya naththan UNDERDOGS team eken nerapaa harinwa.....:frown: :frown:

    banuka den blue team member kenek:cool:

    රෑ එලි වෙනකන් නිදිමරන් ලෝගො හදන් ෆුක දුන්න උන් හැටියට අහක බලන් ඉන්නම හිතෙන්නෙ නෑ බන් :rolleyes:

    logo bannner hadanna apita peyakwath giye ne:rolleyes:

    මේක ඇති උනාම COD ගහනවා...
    ඒක ඇති උනාම Halo ගහනවා...
    ගේම්ද බං නැත්තේ මල්ටි ගහන්න...

    ඒක නිසා තමා කිව්වේ උත්සහය අගය කරනවා කියලා...

    halo eka pette giye ne goda kalekin
    ;)

    Mama Erozan dakiddith Duwanawa Ban :rofl:
    erozn den lag ne lag match eken ain wenawa
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    මම ගෙදර හිටියේ නැති නිසා මේකට comment දාපු නැති එකට තෝ මට lag කියනවද :frown::frown::frown:
    0013.gif






    police විදියට ආවම තමයි මචන් headshot තියල බලන්න ඕනේ..... මමත් කියන්නේ මෙහම් lag එවුන් ඉන්නවනං අපේ team එකට වාසි කියලත් උබල කියනවනං 4 - 0 විදියට කන්නේ නෑ බන් SA ලාගෙන් ......අනිත් සිද්දිය එහෙම lag එකෙක් ඉන්නවනං උට තියන ඒවා වදින්නේ න වගේම තමයි , උ තියන ඒවත් වදින්නේ නෑ හරියට ..... මම RED ගිහින් දිනුකයව එහෙම ඕනේ තරම් මරල තියෙනවා uzi අරගෙන ..... Uzi අරන් එනකොට ඔලුවට වදින්නේ නැත්තේ හරියට aim එකට තියන්න බැරි නිසයි..... වදින්නේ නැති එකට අපේ එවුන් කියන්නේ lag කියල...මුලිකම දේ තමයි කොහොමත් tournement එකේ අපි uzi අරන් play කරේ නැති තරම් .... ඕනෙමනං match එකක් පටන් ගන්න කලින් දෙපැත්තේම එවුන් හිටවල police පැත්තේ headshot තියල check කරපල්ලා ..... වලි දාගන්න එපා බන් උබල උබල අතරේ .... :):):):)




    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    apoo D2 lag:P

    uba kiyana katawa atta machan:yes:

    එකෙන්ම....:yes:
    11.gif

    RED හැමදාම BLUE හමුවේ කන එක වෙනම කතාවක්..... :P
    11.gif


    monwa unath MTA eken mata yaluwo tikak set una
    ncpasan,anushanga777,banuka,wale inna K-ZONE:P
    ape team eka ela ban fun eke gahanwa
    dinuwa praduna eketawath benne ne ;)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පූස්;14899026 said:

    කාටද කින්ඩිය දැම්මෙ නම් වශයෙන් කියපන්. කියන්නං දාපු හේතුවත් එක්කම :cool::cool:
    උඹව එව්වද කව්රුහරි ඒක අහගන්න. මම එකෙකුට කින්ඩියක් දැම්ම හේතු ඇතුව :dull:

    මම මේක දැක්කෙ දැන්
    මම කාටවත් කඩේ යන්නේ නැහැ ඔයි
    මම මේකෙ ඉන්න එකෙක්වත් පුද්ගලිකව අදුනන්නෙත් නැහැ
    උබ ගේම් එක ගහන්න එන්නෙ නැත්නම් ඒක ගැන කතා කරන්නේ මොන එකටද කියලයි මම ඇහුවෙ

    මම ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ නෑ බං. මම ටීම් එකකවත් නෑනෙ. නිකන් බලල යන්න ආවෙ.ඔය කුජීත විදියට හැසිරෙන අය හොයාගන්න :baffled:
     
    Status
    Not open for further replies.