ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ගීත්ව පැත්තකින් තියමුකො, දැන් අපි ඕකට කෑගැහුවා නම් මොකද වෙන්නෙ අපි වෙලාවට ආවා, අනික් එවුන් නැති එකට අපිට කරන්න දෙයක් නෑ කියලා.
    අපිට බං මේක කැ@ වැඩ කරලා දිනන්න ඕනේ නෑ, දින්න කියලා හම්බෙන ඇටයක් නෑනේ.
    ගේම් එකේ මොනාහරි පොඩි අවුලක් ඇති උනාම ඒක විසදගන්න ගීත් කතාකරන එකත් උඹලට වැරදිනේ.
    මීට කලින් අපි එක්ක සෙල්ලම් කරපු උන්ට ඔහොම අවුලක් තිබුනේ නෑනේ.
    apitath katha wada karala dinanan ona na bun mekath uba ahapu nisay kiwwe meeta kalin tibba hama game ekema apita kalinma sever ip pass word ,time eka okkoma awa anith eka time table eka daily update wena nisa tama me awula une mekata ape hethuwa sadaranayne machan

    ubala rashmi enakan iwasapu eka loku deyak
    :D
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඕකේ... :dull:

    ගීතගෙ කථා කිරිල්ලේ අපිට ඇතිඋලව්වක් නෑ...
    අපි අනිත් ටීම් එක්ක ගහද්දි ඌ කථාකරන එක අපි ඇහුවා...
    ඕගනයිසර් කෙනෙක් ඉදිද්දි උගෙ ජොබ් එක ගීත් කරන්න ගිය එකයි අවුල...

    එහෙම කරන එක හරි නෑ වගේ නේහ්??...;)
    මෙක කොච්චර මැතිරුවත් වැඩක් නෑ බොස්...:dull:
    මේ සිද්දිය දෙපැත්ත මාරු උනානම් මේකේ තවත් සුන්දර පැත්තක් දකින්න තිබුනා...
    :rolleyes:
    geeth organizer innakota u kiyana ona reddak ok
    methana awula une u play karana saha u team leader inna match eketh uma organize karanna giya ekay meka dan kiparak nam kiwwada bun ubala mekata uththa denne na wena bayla gahanwa
    :baffled:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    එල එල අවුලක් නෑ, මම රිප්ලයි දාන එක නතර කරනවා:yes::yes::yes:
    ඩයස් ට පොඩ්ඩක් කෑගැහුවේ උ මුල ඉඳන් මේක නවත්තමු කිය කිය විකාර කල නිසා:dull:
    නැත්නම් ඌත් මගේ මිතුරෙක්:rofl::rofl:
    යාලුවො තරහ වෙනවා මේ ලබ්බක් නිසා:oo:
    ගීත් කතාකල හින්දා ආවා මිසක් මම දන්නවා මේකේ ඔර්ගනයිස් වෙන ඒවා
    ගූ ගොඩකින් කෙලවර වෙනවා කියලා:yes::yes::lol::lol:
    එකෙක් එක්ක වත් පර්සනල් අවුලක් නෑ:cool::cool::cool: කලින් වගෙ රෙඩ් බ්ලු කියලා මරාගමු:cool::cool::cool:
    elaz machan me wali me game eka gana witharayne ubala ekek ekkawath ape personal awlak na :P
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :dull: dekama ban unath pora methana :cool:
    Nayomi Harshani
    user_online.gif

    Nayomi Harshani has no status.
    Member
    Join Date: Mar 2013
    Posts: 61
    reputation_pos.gif



    ;)

    ලොල් සීන් එක. ඕකටත් කෙලියම ඊළඟට එයි පයෝමි පර්අසහනී කියල එකක් හදාගෙන :baffled:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පූස්;14904681 said:
    රිදුනද පුටේ :P
    අපිට රිද්දන්න බොලා තව ඉගෙන ගන්න ඕන බං... :rofl:
    දැන් දුහුපිය කිව්වේ...
    :frown:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    yasiru koluwa sory ban amataka una:no:
    ;);) den hari
    පල පල දැන් ආවා මෙතන අමතක උන කියන්න:dull: උඹලා ඔක්කොම මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයට කුඩම්මගේ සැලකිලි තමයි දක්වන්නෙ:angry: මහ කැ@ මිනිස්සු ඕයි:frown:
    ඔක්කොටම වැඩිය අර පර ගීතා, ඕකා මාව වතුර අදින්නනේ ගත්තේ:dull::dull:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    elaz machan me wali me game eka gana witharayne ubala ekek ekkawath ape personal awlak na :P
    මම නම් උඹ එක්ක අවුල මට හොද පරම්පරාවක රොටෙක් හොයලා දෙනකන් :baffled:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    machan mama MTA servers walata enawa adui, tournament eka sampoornayen ma wage aragena yanne anik adminla kattiya, adu gaane mama wath nemei oke kattiyata admin permissions dunneth. mama wath danne naha oke hariyatama inna adminla kauda kiyalawath.

    ow server eka ma langa thibunath, mata eka restart karanna kramayak naha machan mokada meke mta witharak nemei duwanne counter strike and cod4 minecraft set ekakma duwanawa.
    cod ekai minecraft ekai kattiya adu unath, CS eka nam oya time eke restart karoth honda kunuharupa tikak ahaganna wenawa machan, hethuwa oya time ekata cs server eke suu gaala senaga innawa. ithin keeyatawath restart karanne naha, dan dawas keepayaka indan server eka eka digata wada karanawa.

    mama oyalage oya wadeta atha patha damme naha. :no:
    QHyrmxt.png


    me thiyenne screenshot eka, mta console eken uptime eka ganna kramayak dannawanam kiyanna ekath aran pennannam :)

    mata pena widihata server eka ehema down wennaa widihak nam naha network eka down unoth misak, mokada mama MTA ekata atha thibbe wath naha :no: thawama eka digata wada nisa.
    Network eka down unaada kiyanna danne naha. ewa ithin apita karanna puluwan deywal nemei, SLT server ekak nowana nisa.
    ea arenna dos gahalawath packets flood karalawath syn flood karalawath down karanna amarui. hama welema monitor karan inne :)

    me cn eka geeth la mata kiyanakan mama danan hitiye naha mehema cn ekak giya kiyalawath.
    thanks machan
    ethakota sever eka restart welath na :baffled:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අපිට රිද්දන්න බොලා තව ඉගෙන ගන්න ඕන බං... :rofl:
    දැන් දුහුපිය කිව්වේ...
    :frown:

    දුහුපිය කියන්නෙ මොකද්ද අයියෙ :baffled:
    අෆ්ෆට රිද්දන්න උගන්නන ක්ලාස් තියෙනවද දැන්. උඹේ ටියුටර් ස්කර්විද? :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    දින්නා කියල හම්බෙන දෙයක් නැ කියල එක එකාට ඕන විදියට තම තමන්ට ඇදගෙන ගහද්දි මුකුත් අපිට හම්බෙන්නේ නැති නිසා අපි බකන්නිලාගෙන ඉන්න ඕන . ඒකනේ කියන්නේ‍ ?
    Rules දාපු එවුන්ට Rules මතක නැ. එවට කතා කරපුවාම රිදුනද කියල අහනව. පැරදුනා නිසා ේදනාව කියනව. අහගන්නද ඕකුන් ඉන්ේ ?

    පට්ට කතාව..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පූස්;14904353 said:
    මම මෙතන ආවෙ උඹට බනින්න නෙමේ. කුණුහරුප කෙලපු උන්ට බැනල යන්න. අපිත් ගේම් ගහනවනේ. ඒ උනාට කුණුහරුප අනවශ්‍ය තැන් වලදී, අනවශ්‍ය විදියට පාවිච්චි කරන්නෙ නෑ. :dull:
    ඒ අතරේ මේ ගේම් එකේ මොකද වෙලා තියෙන්නෙ කියල බැලුව. :cool: මං කොහොමද දන්නෙ Lag සීන්. මම කිසිම චීට්, මොඩ් යූස් කරල නෑ ගේම් වලදී කවදාවත්ම. :cool: Lag වෙලත් නෑ. පින්ග් එක කේස් වෙලත් නෑ

    ඇයි උබ කුණුහරප කියන උන්ගෙ තාත්තද ? අපිට ඕනෙ නම් අපි කියනව ඕයි නිකන් පැනල දීල උකේ අරගන්නෙ නැතුව හිටහන්.. :P උබ පාවිච්චි කරන එකෙන් නැති එකෙන් අපිට කිසි ප්‍රශ්නයක් නෑ.. :P අපිට ඕන තැනක අපි ඕන එකාට ඕන විදියට තමා කතා කරන්නෙ උබ ප්‍රශ්නයක් කරගන්න එපා.. ඔය අමුවෙන් නැතුව විනීතව කිව්වේ..:P

    ගීත් ලත් එක්ක එකතු වෙලා බඩියට කෙලෙව්ව වගේ මේකත් වෙන්න අපි ඉඩ තියන්නෙ නා.. අනේ හුකේ :P
     
    Status
    Not open for further replies.