apitath katha wada karala dinanan ona na bun mekath uba ahapu nisay kiwwe meeta kalin tibba hama game ekema apita kalinma sever ip pass word ,time eka okkoma awa anith eka time table eka daily update wena nisa tama me awula une mekata ape hethuwa sadaranayne machanගීත්ව පැත්තකින් තියමුකො, දැන් අපි ඕකට කෑගැහුවා නම් මොකද වෙන්නෙ අපි වෙලාවට ආවා, අනික් එවුන් නැති එකට අපිට කරන්න දෙයක් නෑ කියලා.
අපිට බං මේක කැ@ වැඩ කරලා දිනන්න ඕනේ නෑ, දින්න කියලා හම්බෙන ඇටයක් නෑනේ.
ගේම් එකේ මොනාහරි පොඩි අවුලක් ඇති උනාම ඒක විසදගන්න ගීත් කතාකරන එකත් උඹලට වැරදිනේ.
මීට කලින් අපි එක්ක සෙල්ලම් කරපු උන්ට ඔහොම අවුලක් තිබුනේ නෑනේ.

geeth organizer innakota u kiyana ona reddak okඕකේ...
ගීතගෙ කථා කිරිල්ලේ අපිට ඇතිඋලව්වක් නෑ...
අපි අනිත් ටීම් එක්ක ගහද්දි ඌ කථාකරන එක අපි ඇහුවා...
ඕගනයිසර් කෙනෙක් ඉදිද්දි උගෙ ජොබ් එක ගීත් කරන්න ගිය එකයි අවුල...
එහෙම කරන එක හරි නෑ වගේ නේහ්??...
මෙක කොච්චර මැතිරුවත් වැඩක් නෑ බොස්...
මේ සිද්දිය දෙපැත්ත මාරු උනානම් මේකේ තවත් සුන්දර පැත්තක් දකින්න තිබුනා...![]()

elaz machan me wali me game eka gana witharayne ubala ekek ekkawath ape personal awlak naඑල එල අවුලක් නෑ, මම රිප්ලයි දාන එක නතර කරනවා
ඩයස් ට පොඩ්ඩක් කෑගැහුවේ උ මුල ඉඳන් මේක නවත්තමු කිය කිය විකාර කල නිසා
නැත්නම් ඌත් මගේ මිතුරෙක්
යාලුවො තරහ වෙනවා මේ ලබ්බක් නිසා
ගීත් කතාකල හින්දා ආවා මිසක් මම දන්නවා මේකේ ඔර්ගනයිස් වෙන ඒවා
ගූ ගොඩකින් කෙලවර වෙනවා කියලා
එකෙක් එක්ක වත් පර්සනල් අවුලක් නෑකලින් වගෙ රෙඩ් බ්ලු කියලා මරාගමු
![]()

dekama ban unath pora methana
Nayomi Harshani![]()
Nayomi Harshani has no status.
Member
Join Date: Mar 2013
Posts: 61
![]()
![]()

අපිට රිද්දන්න බොලා තව ඉගෙන ගන්න ඕන බං...පූස්;14904681 said:රිදුනද පුටේ![]()


පල පල දැන් ආවා මෙතන අමතක උන කියන්නyasiru koluwa sory ban amataka una
den hari
උඹලා ඔක්කොම මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයට කුඩම්මගේ සැලකිලි තමයි දක්වන්නෙ
මහ කැ@ මිනිස්සු ඕයි


මම නම් උඹ එක්ක අවුල මට හොද පරම්පරාවක රොටෙක් හොයලා දෙනකන්elaz machan me wali me game eka gana witharayne ubala ekek ekkawath ape personal awlak na![]()

thanks machanmachan mama MTA servers walata enawa adui, tournament eka sampoornayen ma wage aragena yanne anik adminla kattiya, adu gaane mama wath nemei oke kattiyata admin permissions dunneth. mama wath danne naha oke hariyatama inna adminla kauda kiyalawath.
ow server eka ma langa thibunath, mata eka restart karanna kramayak naha machan mokada meke mta witharak nemei duwanne counter strike and cod4 minecraft set ekakma duwanawa.
cod ekai minecraft ekai kattiya adu unath, CS eka nam oya time eke restart karoth honda kunuharupa tikak ahaganna wenawa machan, hethuwa oya time ekata cs server eke suu gaala senaga innawa. ithin keeyatawath restart karanne naha, dan dawas keepayaka indan server eka eka digata wada karanawa.
mama oyalage oya wadeta atha patha damme naha.
![]()
me thiyenne screenshot eka, mta console eken uptime eka ganna kramayak dannawanam kiyanna ekath aran pennannam
mata pena widihata server eka ehema down wennaa widihak nam naha network eka down unoth misak, mokada mama MTA ekata atha thibbe wath nahathawama eka digata wada nisa.
Network eka down unaada kiyanna danne naha. ewa ithin apita karanna puluwan deywal nemei, SLT server ekak nowana nisa.
ea arenna dos gahalawath packets flood karalawath syn flood karalawath down karanna amarui. hama welema monitor karan inne
me cn eka geeth la mata kiyanakan mama danan hitiye naha mehema cn ekak giya kiyalawath.

අපිට රිද්දන්න බොලා තව ඉගෙන ගන්න ඕන බං...
දැන් දුහුපිය කිව්වේ...![]()


ay yako oya inna ekath hena wathayak kiyala tho bana bana hitiye dan thawa ekek hoyanawa ane manda mun namමම නම් උඹ එක්ක අවුල මට හොද පරම්පරාවක රොටෙක් හොයලා දෙනකන්![]()

thanks machan
ethakota sever eka restart welath na![]()
දින්නා කියල හම්බෙන දෙයක් නැ කියල එක එකාට ඕන විදියට තම තමන්ට ඇදගෙන ගහද්දි මුකුත් අපිට හම්බෙන්නේ නැති නිසා අපි බකන්නිලාගෙන ඉන්න ඕන . ඒකනේ කියන්නේ ?
Rules දාපු එවුන්ට Rules මතක නැ. එවට කතා කරපුවාම රිදුනද කියල අහනව. පැරදුනා නිසා වේදනාව කියනව. ඕක අහගන්නද ඕකුන් ඉන්නේ ?
පූස්;14904353 said:මම මෙතන ආවෙ උඹට බනින්න නෙමේ. කුණුහරුප කෙලපු උන්ට බැනල යන්න. අපිත් ගේම් ගහනවනේ. ඒ උනාට කුණුහරුප අනවශ්‍ය තැන් වලදී, අනවශ්‍ය විදියට පාවිච්චි කරන්නෙ නෑ.
ඒ අතරේ මේ ගේම් එකේ මොකද වෙලා තියෙන්නෙ කියල බැලුව.මං කොහොමද දන්නෙ Lag සීන්. මම කිසිම චීට්, මොඩ් යූස් කරල නෑ ගේම් වලදී කවදාවත්ම.
Lag වෙලත් නෑ. පින්ග් එක කේස් වෙලත් නෑ
උබ පාවිච්චි කරන එකෙන් නැති එකෙන් අපිට කිසි ප්‍රශ්නයක් නෑ..
අපිට ඕන තැනක අපි ඕන එකාට ඕන විදියට තමා කතා කරන්නෙ උබ ප්‍රශ්නයක් කරගන්න එපා.. ඔය අමුවෙන් නැතුව විනීතව කිව්වේ..
