මේක මහ උකන කථාවක්නේ බං... එතකොට අපි නිසාද මේ ඔක්කොම???අනික තමා උඹ මේ කියල තියන විදිහට මට තේරෙන්නේ තියන වැරදි තාම හදාගෙන නැ වගේ ගීත්.ubala enawada aye tournament eka gahanna?
memberla ekka katha karala hariyata kiyapan
sachithla enne na tournament ekata. sachith team eke hitiya chucks full time organizing karai
ubala gahanawanam ape team eka enne na ain wenawa
mai harshai full time judge job ekata bahinawa organizerla widiyata
ubala enne nathnam api gahanawa anith team 4 ekka
moko kiyanne?
reply soon time table hadanna one
උඹල tournament එකෙන් අයින් වෙන එක නෙමෙයි විසදුම. තරග විනිශ්චයට වෙනමම set එකක් තියාගන්න. මොකද උඹ ඊයේ lag වෙවි දුවගෙන ආපු හැටි අපි දැක්කා. අපි ඒ ගැන එවලේ හිටිය organizerට කිව්වාම අදාල organizer නෙමෙයි ඒවට උත්තර දෙන්නේ. උඹම කියනව මම lag නැ කියලා. අපි ඒක පිලි අරගෙන නිශ්ශබ්ද වෙන්න ඕන. මොකද උඹත් organizerකෙනෙක් නිසා. වෙලා තියන දොෂෙ උඹව spec කරන්න කවුරැත් නැ.

Danata ape team eke dennek kamathi tournament eken ain wenna. anith 4 denath kamathi wunoth api out. Mata kiyanna thiyenne tournament eka digatama gahanawanm winiwida bawayak athuwa gahapn. dn samahara team wala server adminslath play karanawa. geethge team ekema adminsla dennek. play karana ewunge admin bawaya thawakalikawa ain karanna. ethakota anik teams walata hithe sakayak nathuwa play karanna puluwn.
අනික තමා උඹ මේ කියල තියන විදිහට මට තේරෙන්නේ තියන වැරදි තාම හදාගෙන නැ වගේ ගීත්.
උඹල tournament එකෙන් අයින් වෙන එක නෙමෙයි විසදුම. තරග විනිශ්චයට වෙනමම set එකක් තියාගන්න. මොකද උඹ ඊයේ lag වෙවි දුවගෙන ආපු හැටි අපි දැක්කා. අපි ඒ ගැන එවලේ හිටිය organizerට කිව්වාම අදාල organizer නෙමෙයි ඒවට උත්තර දෙන්නේ. උඹම කියනව මම lag නැ කියලා. අපි ඒක පිලි අරගෙන නිශ්ශබ්ද වෙන්න ඕන. මොකද උඹත් organizerකෙනෙක් නිසා. වෙලා තියන දොෂෙ උඹව spec කරන්න කවුරැත් නැ.

ubala godak un hithanne eka lag kiyala 
නෑ මචං චකා..passe neweiban eeta kalin dawase indalama thamayi time table eka up karala thibbe
mama aayeth eka ubalata rae ewwa.

na ban ubala enathnam api gahanne team 5 nathuwa tornament wadak nathi nisaමේක මහ උකන කථාවක්නේ බං... එතකොට අපි නිසාද මේ ඔක්කොම???
මමනං කියන්නේ උන්ට ගහගන්න කියපං නදියා...
අපි නිකං බලෙන් මාමයිට් ගාගන්නවා වගෙනේ මේ කථාව...
අන්තිමට ඔක්කොම පහත් තැනින ගාලා බසී...![]()

මේක මහ උකන කථාවක්නේ බං... එතකොට අපි නිසාද මේ ඔක්කොම???
මමනං කියන්නේ උන්ට ගහගන්න කියපං නදියා...
අපි නිකං බලෙන් මාමයිට් ගාගන්නවා වගෙනේ මේ කථාව...
අන්තිමට ඔක්කොම පහත් තැනින ගාලා බසී...![]()

නෑ මචං චකා..
නදියා කියන්නේ උඹලා දිගටම PM කරලා server එකයි pass එකයි දැනුම් දීපු නිසා ඊයෙත් අපි බලාපොරොත්තු උනේ ඒකම වෙයි කියලා...
අනිත් එක ලොවෙත් පාස් නොදා ටූනමන්ට් ගහන්නේ නෑනේ බං...
අනිත් එවුන් කොහොමත් රින්ගනවනේ....![]()
අනේ මන්දා ගීතා ටූනමන්ට් නම් එපා...... උනා...na ban ubala enathnam api gahanne team 5 nathuwa tornament wadak nathi nisa
ubala awoth team 5i ithin api inna one na ekai yanne![]()

තව දෙයක් අර යසිරු කියන ගොතයවත් කෝම හරි එලවන්නොනේ ප්ලැන් එකක් ගහල
කරන්න තියන හොඳම දේ උ ගේම් එකට අවම වෝටර් බෝය් කියල කින්ඩියක් දාපන් එතකොට අඬාගෙන යයි ආයේ එන එකක් නෑ
මචන් මෙතන උඹලා කියනවා වගෙ organizers ලා match වල play කරපු ලොකු අවුලක්. අපිටත් බන් game එක play කරන්ඩ තමයි ඕන. නෑතුව පෑය ගානක් තව එවුන් ටිකක් play කරන දිහා බලන් ඉන්ඩ කිසිම ආසාවක් නෑ. match එක තියෙන වෙලාවට අවිල්ලා, අනිත් දවසට ආතල් එකෙ ඉන්ඩ තියෙනවන් පට්ට. අනික servers 2කෙම හෑම organizer කෙනෙකුටම admin නෑ. අනික අපි කියන්නෙ නෑ අපි අතින් වෑරදි වෙන්නෙම නෑ කියලා.
කොහොම හරි මෙක සාර්ථකව ඉවර කරගන්ඩ ඕන නිසා, Silent Assassins ටීම් එකට තරගයෙන් ඉවත් වෙන්ඩ කියන්ඩ උනා. ආයෙ organizers ලා එකෙක්වත්, match වලට නෑ. මාත් ආයෙ tournament matches එකකවත් play කරන්නෙ නෑ. Nightfury matches judge කිරිමෙන් අයින් උනා.
සචිත් උඹලට කෑමති නන් කිසි අවුලක් නෑ, තව players ල 2න්නෙක් දාගෙන tournament එකෙ ඉතුරු ටික play කරන්ඩ පුලුවන්!
අනිත් teams ප්ලේ කරන් යන්ඩ.

මේ ප්රශ්න වලට වගකියන්නොනේ සචියයි ගීතුයි ඒ නිසා මන් යෝජනා කරනවා මුන් දෙන්නව බෑන් කරමු ටුනමන්ට් එක ඉවර වෙනකන්තව දෙයක් අර යසිරු කියන ගොතයවත් කෝම හරි එලවන්නොනේ ප්ලැන් එකක් ගහල
කරන්න තියන හොඳම දේ උ ගේම් එකට අවම වෝටර් බෝය් කියල කින්ඩියක් දාපන් එතකොට අඬාගෙන යයි ආයේ එන එකක් නෑ
![]()

මචන් මෙතන උඹලා කියනවා වගෙ organizers ලා match වල play කරපු ලොකු අවුලක්. අපිටත් බන් game එක play කරන්ඩ තමයි ඕන. නෑතුව පෑය ගානක් තව එවුන් ටිකක් play කරන දිහා බලන් ඉන්ඩ කිසිම ආසාවක් නෑ. match එක තියෙන වෙලාවට අවිල්ලා, අනිත් දවසට ආතල් එකෙ ඉන්ඩ තියෙනවන් පට්ට. අනික servers 2කෙම හෑම organizer කෙනෙකුටම admin නෑ. අනික අපි කියන්නෙ නෑ අපි අතින් වෑරදි වෙන්නෙම නෑ කියලා.
කොහොම හරි මෙක සාර්ථකව ඉවර කරගන්ඩ ඕන නිසා, Silent Assassins ටීම් එකට තරගයෙන් ඉවත් වෙන්ඩ කියන්ඩ උනා. ආයෙ organizers ලා එකෙක්වත්, match වලට නෑ. මාත් ආයෙ tournament matches එකකවත් play කරන්නෙ නෑ. Nightfury matches judge කිරිමෙන් අයින් උනා.
සචිත් උඹලට කෑමති නන් කිසි අවුලක් නෑ, තව players ල 2න්නෙක් දාගෙන tournament එකෙ ඉතුරු ටික play කරන්ඩ පුලුවන්!
අනිත් teams ප්ලේ කරන් යන්ඩ.

එක්ජෑග්ලි...![]()
එක දෙයක් අහන්න තියෙනවා ගීතො...
ape team eke inna adminla full time tournament eka judge karannam![]()

but happy 