ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එක දෙයක් අහන්න තියෙනවා ගීතො...
    ඒක අහන්න කලින් මම තරයේම කියන්නං මේ පුද්ගලයා එක්ක කථා කරලවත් සෙට් වෙලාවත් මේකෙන් මට ඇති ලාභ ප්‍රෙයෝජනයක් නෑ..
    මම දැනගන්න කැමතියි මචං ඩයසව බෑන් කරන්න හේතුව මොකද්ද කියල??
    GT mekata reply karai :D
    mata order eka awe GT gen
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ගෙදර වැඩක් කරගනින් බන්.. කරන්ට් බිලත් ඉතුරුයි..
    ඔව් බං සිරාවට...
    ගෙදරින් කන් දෙකට නිදහසක් නෑ රෑ වෙනකල් මේකෙ ඉන්න ගිහිං...
    කාලය කෑමක් විතරයි වගේ...
    තියෙන වෙලාවක් ඇවිත් රෙඩ් දෙතුන් දෙනෙකුගෙ හොම්බට දෙකක් ඇනලා යනවා මිසක්ක ටූනමන්ට් නම් අප්පිරියා විය...
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    GT mekata reply karai :D
    mata order eka awe GT gen
    11.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් බං සිරාවට...
    ගෙදරින් කන් දෙකට නිදහසක් නෑ රෑ වෙනකල් මේකෙ ඉන්න ගිහිං...
    කාලය කෑමක් විතරයි වගේ...
    තියෙන වෙලාවක් ඇවිත් රෙඩ් දෙතුන් දෙනෙකුගෙ හොම්බට දෙකක් ඇනලා යනවා මිසක්ක ටූනමන්ට් නම් අප්පිරියා විය...

    අප්පිරියා කරවන ලදී..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,836
    113
    -In Darkness-
    මචන් මෙතන උඹලා කියනවා වගෙ organizers ලා match වල play කරපු ලොකු අවුලක්. අපිටත් බන් game එක play කරන්ඩ තමයි ඕන. නෑතුව පෑය ගානක් තව එවුන් ටිකක් play කරන දිහා බලන් ඉන්ඩ කිසිම ආසාවක් නෑ. match එක තියෙන වෙලාවට අවිල්ලා, අනිත් දවසට ආතල් එකෙ ඉන්ඩ තියෙනවන් පට්ට. අනික servers 2කෙම හෑම organizer කෙනෙකුටම admin නෑ. අනික අපි කියන්නෙ නෑ අපි අතින් වෑරදි වෙන්නෙම නෑ කියලා.

    කොහොම හරි මෙක සාර්ථකව ඉවර කරගන්ඩ ඕන නිසා, Silent Assassins ටීම් එකට තරගයෙන් ඉවත් වෙන්ඩ කියන්ඩ උනා. ආයෙ organizers ලා එකෙක්වත්, match වලට නෑ. මාත් ආයෙ tournament matches එකකවත් play කරන්නෙ නෑ. Nightfury matches judge කිරිමෙන් අයින් උනා.

    සචිත් උඹලට කෑමති නන් කිසි අවුලක් නෑ, තව players ල 2න්නෙක් දාගෙන tournament එකෙ ඉතුරු ටික play කරන්ඩ පුලුවන්!

    අනිත් teams ප්ලේ කරන් යන්ඩ.

    ප්ලේ කරන නිසා Judge කිරිමෙන් වැලකී සිටිමි. ප්ලේ නොකර judge කරන්න තිබුනා. නමුත් දිනුක ලැග් වෙලා අයින් වෙන්න වුනොත් අපේ එකට එකෙක් අඩු වෙනවා. ඒ නිසා මම Judge කරන මඟුලෙන් අයින් වෙලා Play කිරීම පමණක් සිදුකරනවා :D
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    ගෙදර වැඩක් කරගනින් බන්.. කරන්ට් බිලත් ඉතුරුයි..

    ඔව් බං සිරාවට...
    ගෙදරින් කන් දෙකට නිදහසක් නෑ රෑ වෙනකල් මේකෙ ඉන්න ගිහිං...
    කාලය කෑමක් විතරයි වගේ...
    තියෙන වෙලාවක් ඇවිත් රෙඩ් දෙතුන් දෙනෙකුගෙ හොම්බට දෙකක් ඇනලා යනවා මිසක්ක ටූනමන්ට් නම් අප්පිරියා විය...

    meka organize kara kiyala mata hambuna hu**thakuth nae mchn. oya ubala kiyala thiyena ewa arenda.:rofl: Danatath meka kohomhari iwarayak kara ganda dangalanne meka nikan bankoloth wenda dunnoth elakiriyata honda naethi nisa.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    meka organize kara kiyala mata hambuna hu**thakuth nae mchn. oya ubala kiyala thiyena ewa arenda.:rofl: Danatath meka kohomhari iwarayak kara ganda dangalanne meka nikan bankoloth wenda dunnoth elakiriyata honda naethi nisa.
    උඹලට එහෙම මුකුත් කියන්නෑ බං...;)
    අනික මේක පලමු අවස්ථාව..
    මේවයින් පාඩම් ඉගෙනගෙන ඉදිරියෙදි කරනවානම් මේ අතපසුවීම් මගහැරගෙන කරමු...
    11.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    meka organize kara kiyala mata hambuna hu**thakuth nae mchn. oya ubala kiyala thiyena ewa arenda.:rofl: Danatath meka kohomhari iwarayak kara ganda dangalanne meka nikan bankoloth wenda dunnoth elakiriyata honda naethi nisa.

    අපිත් සුපිරි ආතල් එකක් ගන්න තමා හැදුවෙ.. පොන්සියන්ගෙ පොන්සි ආතල් නැත්තම් වැඩේ එලටම යනව.. :P දැන් ඉතින් වැඩක් තියනව ඈ.. ටීම් ටික සේරම එකතු කරලා නොක්අවුට් මැච් එකක ගහපන් :P
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    මේ ප්‍රශ්න වලට වගකියන්නොනේ සචියයි ගීතුයි ඒ නිසා මන් යෝජනා කරනවා මුන් දෙන්නව බෑන් කරමු ටුනමන්ට් එක ඉවර වෙනකන් :yes: තව දෙයක් අර යසිරු කියන ගොතයවත් කෝම හරි එලවන්නොනේ ප්ලැන් එකක් ගහල :D කරන්න තියන හොඳම දේ උ ගේම් එකට අවම වෝටර් බෝය් කියල කින්ඩියක් දාපන් එතකොට අඬාගෙන යයි ආයේ එන එකක් නෑ :cool:

    11.gif
    11.gif

    පල පල දැන් ආවා මෙතන අමතක උන කියන්න:dull: උඹලා ඔක්කොම මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයට කුඩම්මගේ සැලකිලි තමයි දක්වන්නෙ:angry: මහ කැ@ මිනිස්සු ඕයි:frown:
    ඔක්කොටම වැඩිය අර පර ගීතා, ඕකා මාව වතුර අදින්නනේ ගත්තේ:dull::dull:

    karanna deyak oya parayage team ekata giyanam
    :rolleyes::rolleyes:

    මචන් මෙතන උඹලා කියනවා වගෙ organizers ලා match වල play කරපු ලොකු අවුලක්. අපිටත් බන් game එක play කරන්ඩ තමයි ඕන. නෑතුව පෑය ගානක් තව එවුන් ටිකක් play කරන දිහා බලන් ඉන්ඩ කිසිම ආසාවක් නෑ. match එක තියෙන වෙලාවට අවිල්ලා, අනිත් දවසට ආතල් එකෙ ඉන්ඩ තියෙනවන් පට්ට. අනික servers 2කෙම හෑම organizer කෙනෙකුටම admin නෑ. අනික අපි කියන්නෙ නෑ අපි අතින් වෑරදි වෙන්නෙම නෑ කියලා.

    කොහොම හරි මෙක සාර්ථකව ඉවර කරගන්ඩ ඕන නිසා, Silent Assassins ටීම් එකට තරගයෙන් ඉවත් වෙන්ඩ කියන්ඩ උනා. ආයෙ organizers ලා එකෙක්වත්, match වලට නෑ. මාත් ආයෙ tournament matches එකකවත් play කරන්නෙ නෑ. Nightfury matches judge කිරිමෙන් අයින් උනා.

    සචිත් උඹලට කෑමති නන් කිසි අවුලක් නෑ, තව players ල 2න්නෙක් දාගෙන tournament එකෙ ඉතුරු ටික play කරන්ඩ පුලුවන්!

    අනිත් teams ප්ලේ කරන් යන්ඩ.

    pissu netiwa gahapalla apei sachi ge team eka play karaddi judge chuks
    api enna be kiwwada case addada ne ne awulak netiwa play kala api peraduna, peradune chuks judge kala nisa neme sachiya elata play karapu nisa saha ape ewun hariyata play kale neti nisa (ncpasan aweth ne eda)
    api fun eke play karala match eka iwara kala ;)
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    pissu netiwa gahapalla apei sachi ge team eka play karaddi judge chuks
    api enna be kiwwada case addada ne ne awulak netiwa play kala api peraduna, peradune chuks judge kala nisa neme sachiya elata play karapu nisa saha ape ewun hariyata play kale neti nisa (ncpasan aweth ne eda)
    api fun eke play karala match eka iwara kala ;)

    na ban. mehema karanda hithuwe tournament eke ithuru tika iwarayak kara ganda ona hinda.

    Nathuwa "api tournament eken ayin wenawa. Dan ubala gahaganilla" wage adahasakin newei. Anika tournament ekata play karana ekektama, matches judge karanda wenawa ehema api digatama play karoth. me awulata mulath ekane. E nisa organizers la ekekwath aaye matches play karanne nae. Only Organizing!
     
    Status
    Not open for further replies.