කට්ටියම දන්නවා ඇතිනේ ICC Champions Trophy 2013 ජුනි මාසයේ එංගලන්තේ තියෙනවා කියලා..


ගෘප් දෙකකට බෙදනවා මෙන්න ඒ ටීම් ටික


මෙන්න තරඟ කාල සටහන


අද, අපේ එකට යන ටීම් එක නම් කලා,


Sri Lanka 15 man squad for ICC Champions Trophy 2013
1.Angelo Mathews(Capt)
2.Dinesh Chandimal(Vice Capt)
3.T M Dilshan
4.Kusal JanithPerera
5.Kumar Sangakkara
6.Mahela Jayawardena
7.Lahiru Thirimanne
8.Jeevan Mendis
9.Thisara Perera
10.Lasith Malinga
11.Rangana Herath
12.Nuwan Kulasekera
13.Shaminda Eranga
14.Sachithra Senanayake
15.Chanaka Welagedera
ඉතින් කට්ටිය මොකද හිතන්නේ අපේ ටීම් එක ගැන, අනිත් උන්ට ගේමක් දෙන්න පුළුවන් වෙයිද???


දාන්න බලන්න ඔයාලගේ අදහස්/ඔයාලා මේකගැන දන්න දේවල්/ලටපට.....



මේ ත්රෙඩ් එක දිගටම ගෙනියමු....


Last edited:

ane lankawa nam final enna epa ape eun final peradenawa balala epa wela thiyenne



පකිස්තානෙත් afridi අයින් කරලා අර කැච් අතාරින අක්මාල්ව දාලා 