ICC_Champions_Trophy_2013

uditha224

Well-known member
  • ICC_Champions_Trophy_2013_logo.jpg



    කට්ටියම දන්නවා ඇතිනේ ICC Champions Trophy 2013 ජුනි මාසයේ එංගලන්තේ තියෙනවා කියලා.. :yes::yes:

    ගෘප් දෙකකට බෙදනවා මෙන්න ඒ ටීම් ටික :)
    ICC-Champions-Trophy-2013-Groups1.jpg


    මෙන්න තරඟ කාල සටහන:)
    11111.jpg



    අද, අපේ එකට යන ටීම් එක නම් කලා, :cool::cool:


    Sri Lanka 15 man squad for ICC Champions Trophy 2013

    1.Angelo Mathews(Capt)
    2.Dinesh Chandimal(Vice Capt)
    3.T M Dilshan
    4.Kusal JanithPerera
    5.Kumar Sangakkara
    6.Mahela Jayawardena
    7.Lahiru Thirimanne
    8.Jeevan Mendis
    9.Thisara Perera
    10.Lasith Malinga
    11.Rangana Herath
    12.Nuwan Kulasekera
    13.Shaminda Eranga
    14.Sachithra Senanayake
    15.Chanaka Welagedera

    ඉතින් කට්ටිය මොකද හිතන්නේ අපේ ටීම් එක ගැන, අනිත් උන්ට ගේමක් දෙන්න පුළුවන් වෙයිද???:confused::confused:

    දාන්න බලන්න ඔයාලගේ අදහස්/ඔයාලා මේකගැන දන්න දේවල්/ලටපට..... :yes::yes::yes:

    මේ ත්‍රෙඩ් එක දිගටම ගෙනියමු.... :yes:;)

     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,557
    3,175
    113
    England tiyena nisa ape ewunta amaru wei..ape ewunge form ekath hari na may dawswala..habai ape team eka main tournament waladi hodata paly karanwa..:)
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    lets hope for a good tournament our young middle order will be tested with best pace bowling on bouncy tracks its not gonna be easy but lions are always been real fighters
     

    uditha224

    Well-known member
  • England tiyena nisa ape ewunta amaru wei..ape ewunge form ekath hari na may dawswala..habai ape team eka main tournament waladi hodata paly karanwa..:)

    කවුරු දින්නත් කමක් නෑ ඉන්දියාව දිනන්නේ නැතිව...:frown::frown: උන්ගේ තියෙන පඩ පාට් තවත් වැඩිවෙයි...:P
     
    • Like
    Reactions: anilantha

    uditha224

    Well-known member
  • Ajantha Mendis wa Drop kela eka aparade

    මෙන්ඩිස් ෆෝම් එකේ නෙමෙයි ඉන්නේ...(හැබැයි අපේ අනිත් එවුනුත් එහෙමම තමයි)

    Aniva honda team ekak machan, ekekwath chater kianna ekek na

    ඒත් වෙලගෙදර නැතිව වෙන එකෙක් දාන්න තිබුණ නේද??? :confused:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එල එල මචං thread එකක් දාපු එක හොදයි ICC Champions Trophy 2013 ඉවර වෙනකන් මේ thread එක update එකේ තියා ගමු :)
     

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    මෙන්ඩිස් ෆෝම් එකේ නෙමෙයි ඉන්නේ...(හැබැයි අපේ අනිත් එවුනුත් එහෙමම තමයි)



    ඒත් වෙලගෙදර නැතිව වෙන එකෙක් දාන්න තිබුණ නේද??? :confused:

    Very exciting to see Kusal Perera's Batting. Welagedara ganna aththe machan attack eka vary wenna oni hinda wenna athi machan, mokada pora left arm ne, anith okkom right hand ball karana ayane (fast bowlers)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Jacques Kallis has not been named in South Africa's Champions Trophy squad after he made himself unavailable for selection due to personal reasons. Batsman JP Duminy meanwhile makes a return to the team. :shocked::shocked:

    source:- cricinfo

    උන්ට පිස්සු නේ බන් Kallis අයින් කරලා තියෙන්නේ :no: පකිස්තානෙත් afridi අයින් කරලා අර කැච් අතාරින අක්මාල්ව දාලා :rofl: