මට හිතාගන්න බැරි ගීත් හොඳම ප්ලෙයර් කිව්ව එක
බිත්තර දාගෙන හැංගිලා ඉන්න ඒ ගස් අනාතය කොහොමද බන් ටූනමන්ට් එකේ වැඩිමකිල්ස් ගන්නේ
ඒත් ඉතින් ඩයස් මල්ලි කිව්ව නම් ඒක ඇත්ත වෙන්න එපැයි![]()



අනේ පල කැකිරියෝ යන්න , තෝනෙ වොටර් බෝයි
අපි දැක්කනේ මටත් ගහන්න දියෝ දියෝ කිය කිය අඬපු ඇඬිල්ල
මට කඳුලුත් ආවා![]()
bump
mamath dakka
oya tiyennepissuda bn. wetenna walak hoyaganna ona. ita wada hodai mehema idala walawal godaka weti weti inna eka![]()


banuka weddadanne mata wade therune.....![]()
![]()
![]()


uu patta try ekak dunna
eth api gal wage nosalee hitiya...![]()
![]()



Silent Assassins team 1e ekek hitiyat anith team 1e 5ma unath maranawa



මාරයි ඈ![]()
Silent Assassins team 1e ekek hitiyat anith team 1e 5ma unath maranawa

හොද වැඩේ තොට ජබුක්..ඇබැර්තු
කිසිදා ලැග්වූ බවට චෝදනා නොලැබු ස්ථීර අගය 65කු පින්ග් එකක් සහිත
විහිලුවට වත් ඉදිරියට නොයන කෑම්ප් ගසාගෙන සිටීමට අතිදක්ශ විශ්‍රාමික ඇම්.ටී.ඒ
ක්‍රීඩකයෙකු ක්‍රීඩා කිරීමට කණ්ඩායමක් සොයයිඑලකිරිය බාරේ අමතන්න
