දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග සහොමූ හොදට හිටිය එකෙක් නෙ බන්
මූ මාර ඩයල් එකක් නෙ![]()

මුලින් ඇම්.ටී.ඒ. එකට රිංගලා පස්සේ එළකිරියට ආපු අපේ ටීම් එකේ ඉදිරිපෙල ක්රීඩෑවෙක්...![]()
ආහ් එල එලඔය ඩාට බේස් එකේ මාත් ඉන්නවද?ඔන කෙනෙක්ගෙ අතිතය චා උන සින් අහන්න ඔනනම් අහපන් මගෙන්
![]()

sachith lolai dias ge
Kawda ban me tag eka damme.? Tag list eka balapan..![]()



ඔය ඩාට බේස් එකේ මාත් ඉන්නවද?![]()

හිටියත් කියන්නෙ නැහැ
උබ දන්නවානෙ මම් ෆිට් එකාට මැරුවත් ෆිට් කියලා
ඉතාම සුන්දර ටැග්ස්![]()

ඉතාම සුන්දර ටැග්ස්![]()

Post eka dammata passe hituna ubata mala jump wevida kiyalath. Anna ohoma athal eke hitapallako Tournement ekak nisa kehe walu patalawa ganne natuwa..![]()


ලැග් පරට්ටී...![]()




අඩෝ නැහැ බන්.. මම ජීවිතේට එහෙම වලි දාගෙන නෑ එකෙක් දෙන්නෙක් එක්ක ඇරුනහම.. ඔය බුවා කියන තඩිය ගෙන් අහල බලහන්.. මොකක් වත් කඩාකප්පල් කරන්න වත් කාගෙවත් හිත් රිද්දවන්න වත් කියල ජීවිතේට වැඩ කරල නැහැ.. මේ ටිකේ සිද්දිය උනේ ඉවසීමේ සීමාව පැන්න මුන්ගෙ දෙකේ පන්තියෙ වැඩ නිසා..
දැන් ඕවයින් වැඩක් නෑ.. කූල් එකේ ඉන්නෙ![]()

මම ඔය මගුල කරන්නේ කොහොමද කියලාවත් දන්නේ නැහැ බන් ,,,,,
සචියගෙන් තමයි ඕක මොකක්ද කියලවත් අහගත්තෙ ..........
අඩෝ නැහැ බන්.. මම ජීවිතේට එහෙම වලි දාගෙන නෑ එකෙක් දෙන්නෙක් එක්ක ඇරුනහම.. ඔය බුවා කියන මහත්මයාගෙන් ගෙන් අහල බලහන්.. මොකක් වත් කඩාකප්පල් කරන්න වත් කාගෙවත් හිත් රිද්දවන්න වත් කියල ජීවිතේට වැඩ කරල නැහැ.. මේ ටිකේ සිද්දිය උනේ ඉවසීමේ සීමාව පැන්න මුන්ගෙ දෙකේ පන්තියෙ වැඩ නිසා..
දැන් ඕවයින් වැඩක් නෑ.. කූල් එකේ ඉන්නෙ![]()


