ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මූ හොදට හිටිය එකෙක් නෙ බන් :dull:
    මූ මාර ඩයල් එකක් නෙ :dull:
    දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග සහො:cool:
    මුලින් ඇම්.ටී.ඒ. එකට රිංගලා පස්සේ එළකිරියට ආපු අපේ ටීම් එකේ ඉදිරිපෙල ක්‍රීඩෑවෙක්... :love:
    :D ආහ් එල එල
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    213ohz5.jpg

    15whqvs.jpg

    :dull::dull::dull:
    :lol::lol::lol::lol: මාරයි ඈ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Post eka dammata passe hituna ubata mala jump wevida kiyalath. Anna ohoma athal eke hitapallako Tournement ekak nisa kehe walu patalawa ganne natuwa.. :lol:

    අඩෝ නැහැ බන්.. මම ජීවිතේට එහෙම වලි දාගෙන නෑ එකෙක් දෙන්නෙක් එක්ක ඇරුනහම.. ඔය බුවා කියන තඩිය ගෙන් අහල බලහන්.. මොකක් වත් කඩාකප්පල් කරන්න වත් කාගෙවත් හිත් රිද්දවන්න වත් කියල ජීවිතේට වැඩ කරල නැහැ.. මේ ටිකේ සිද්දිය උනේ ඉවසීමේ සීමාව පැන්න මුන්ගෙ දෙකේ පන්තියෙ වැඩ නිසා.. :cool:

    දැන් ඕවයින් වැඩක් නෑ.. කූල් එකේ ඉන්නෙ :love:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    අඩෝ නැහැ බන්.. මම ජීවිතේට එහෙම වලි දාගෙන නෑ එකෙක් දෙන්නෙක් එක්ක ඇරුනහම.. ඔය බුවා කියන තඩිය ගෙන් අහල බලහන්.. මොකක් වත් කඩාකප්පල් කරන්න වත් කාගෙවත් හිත් රිද්දවන්න වත් කියල ජීවිතේට වැඩ කරල නැහැ.. මේ ටිකේ සිද්දිය උනේ ඉවසීමේ සීමාව පැන්න මුන්ගෙ දෙකේ පන්තියෙ වැඩ නිසා.. :cool:

    දැන් ඕවයින් වැඩක් නෑ.. කූල් එකේ ඉන්නෙ :love:
    :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :eek::eek::eek::no:
    මම ඔය මගුල කරන්නේ කොහොමද කියලාවත් දන්නේ නැහැ බන් ,,,,,
    සචියගෙන් තමයි ඕක මොකක්ද කියලවත් අහගත්තෙ ..........

    බල්ලෙක් බල්ලෙක්
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    අඩෝ නැහැ බන්.. මම ජීවිතේට එහෙම වලි දාගෙන නෑ එකෙක් දෙන්නෙක් එක්ක ඇරුනහම.. ඔය බුවා කියන
    මහත්මයාගෙන් ගෙන් අහල බලහන්.. මොකක් වත් කඩාකප්පල් කරන්න වත් කාගෙවත් හිත් රිද්දවන්න වත් කියල ජීවිතේට වැඩ කරල නැහැ.. මේ ටිකේ සිද්දිය උනේ ඉවසීමේ සීමාව පැන්න මුන්ගෙ දෙකේ පන්තියෙ වැඩ නිසා.. :cool:
    දැන් ඕවයින් වැඩක් නෑ.. කූල් එකේ ඉන්නෙ :love:
    :yes::yes::yes:
    ඇත්ත කතාව ,,,
    සචිත් මල්ලිට මල පැනලා ඉන්නවා මම දැකලම නැහැ.
    අනික මෙච්චර තදවුනේත් fury බොක්කේ ෆිට් එකක් නිසයි ..........
     
    Status
    Not open for further replies.