හපොයි .......campus කෙල්ලෙක් අමුවෙන්
කානිගී මෙලන් විශ්වවිද්‍යාලයේ වාර්ෂිකව පවත්වන කලා පා ගමනේදී එක් සිසුවියක් පාප් වහන්සේ නිරුවතින් සිටින සේ පෙනෙන ඇදුමකින් සැරසී සහභාගිවී සිට ඇත.
පීටස්බර්ග් හී පිහිටි කතෝලික බිෂෝප් වරුන ගේ සභාව මේ සම්බන්ධයෙන් දැනුවත්වූ පසු මෙම සිසුවිය හට විශාල ගැටලූවකට මුහුණ දීමට සිදුවිය හැකිබව පැවසේ.
බිෂෝප් වරුන්ගේ සභාව මෙම නිර්ණාමික සිසුවිය ගේ අසෝබන කි‍්‍රයාව හේතුවෙන් කෝපවී සිටින බව සදහන් වේග සිසවිය උඩුකය පමණක් ආවරණය කරමින් පා ගමනට සහභාගි වී ඇත.
එම සිසුවිය තම ලිංගික ප‍්‍රදේශයේ ඇති රෝමකූපයන් කුරුසයක හැඩයෙන් සකසාගෙන සිට ඇතග මෙසේ ගමන් ගත් සිසුවිය පා ගමන නැරඹීමට පැමිණි පිරිස වෙත උපත්පාලන කොපු බෙදා දෙමින් ගමන් කර ඇත.
ඬේවිඞ් සුබික් නම් බිෂෝප් වරයා සදහන් කරනුයේ අප කවුරුත් තරුණ කාලයේදී මෝඩ වැඩ කරන බවත් නමුත් මෙවැනි සීමාව ඉක්ම වීමක් බලාපොරොත්තු නොවන බවත්ය.
මෙම සිදුවීමට විරුද්ධව ප‍්‍රසිද්ධ විරෝධතාවක් සදහා ඔවුන් සති දෙකක කාලයක් බලා සිටි බවද පැවසේග මෙම විරෝධතාවයට ප‍්‍රථම විශ්වවිද්‍ර්‍යාලය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡ කිරීමට බලාපොරොත්තු වන බව පැවසේ. මෙය සිදුකල සිසුවියට දඩුවමක් ලබාදීමට බලාපොරොත්තු වන බව බිෂෝප් වරයා පැවස ඇත.
menna link eka (18+)
http://gawker.com/catholic-diocese-mad-at-cmu-student-for-wearing-naked-486149412
copyright
http://lankacnews.com/sinhala/main-news/93765/