ලංකාවෙ Prison Break එකක්-හිතුමතේ

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මගේ Thread එක තමයි උස්සල Edit කරල නෙට් එක වටේ, FB එකේ දාල තියෙන්නේ. මේක හැදුවේ ලිපි පෙලක් කෙටි කරල. මේ තියෙන්නේ Original Thread එක.

    http://elakiri.com/forum/showthread.php?t=1608059

    මේවා කලාට කමක් නෑ නමුත් මුල් කතාව ලියපු කෙනාගේ (උදේනි සමන් කුමාර මහතා) නම වත් තියනවා නම්.. :(
    සම්පූර්ණ කතාව කියවන්න ඕන අය මවුබිම කියවන්න.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    තව දෙයක්- Original thread එකේ මම කියල තියනවා ලිපි පෙල අවසන් නෑ කියල. Thread එක දැම්මට පස්සෙ තව කොටස් දෙකක් ගියා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මට තේරෙනවා මේ මනුෂ්‍යයාට තියෙන දුක සහා තරහා නමුත් මේ කරපු වැඩෙන් කිසිම හොදක් වුනා කියලා හිතන්න අමාරුයි ,දුෂණයට හවුල් වෙච්ච මිනිස්සු කොහොමත් තමන්ගේ කර්මය ගෙවනවා කවදා හරි. මේ කරපු වැඩෙන් වුනේ අවුරුදු 40 කට කිට්ටු වෙන්න හිරේ ගිය එකයි ,ජීවිතය නිකම් නාස්ති වෙච්ච එකයි විතරයි. කොහොම වුනත් මහින්ද තමන්ගේ මිනිස්සුන්ට හොදට සලකන කෙනෙක් වගේ, අවුරුදු 30 කට එහා දැක්ක කෙනෙක්ව හිරෙන් නිදහස් කරලා ,හෙලිකොප්ටරෙන් දාගෙන ඇවිත් හොදට සලකපු එකෙන්ම ඒක හොදට පේනවා.

    ohoma thamai ban..sahodara kamane :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    අනේ පල යන්න තෝ හොටෙන් තමයි කොටන්නෙ කුකුල් බැල්ලි..

    :rofl::rofl::rofl:

    එහෙම කියන්න එපා බන්, මූත් ඔහොම හිටියට වීරයෙක් තමයි, මතකනේ එදා තලගොයා එකක් ද්වන්ධ සටනක් කරලා ඌව පන්නපු හැටි. තලගොයා පණ එපා කියලා ගේට්ටුවෙනුත් පැනලා දිව්වේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එහෙම කියන්න එපා බන්, මූත් ඔහොම හිටියට වීරයෙක් තමයි, මතකනේ එදා තලගොයා එකක් ද්වන්ධ සටනක් කරලා ඌව පන්නපු හැටි. තලගොයා පණ එපා කියලා ගේට්ටුවෙනුත් පැනලා දිව්වේ.

    සන්ග්ලාස් දාගෙන
    ජිම් එකේ workout කරපු අපේ කාලයේ වීරයෙක්

    :rofl::rofl:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    සන්ග්ලාස් දාගෙන
    ජිම් එකේ workout කරපු අපේ කාලයේ වීරයෙක්

    :rofl::rofl:

    අම්මා, බිත්තරේ, තට්ටේ, මන්නේ ,කුකුල් තන :rofl: එච්චරයි ඌ දන්නේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අම්මා, බිත්තරේ, තට්ටේ, මන්නේ ,කුකුල් තන :rofl: එච්චරයි ඌ දන්නේ.

    ඕකට address එක ඉල්ලුව අපේ ගෙදරට ඇවිත් මට කොටන්න තට්ටේට.. මම දුන්න..
    බොරු address එකක් කිව්ව id පෘෆ් ඕනෙ කිව්ව..
    දුන්න.. ආ මම කොලබ එනව හෙට අනිද්දම එන්නං කියල කිව්ව..
    ඇහුවාම එන්නං කියනව..
    දැන් මාස ගානක් ඌ තාම එනව මට කොටන්න

    :rofl::rofl::rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕකට address එක ඉල්ලුව අපේ ගෙදරට ඇවිත් මට කොටන්න තට්ටේට.. මම දුන්න..
    බොරු address එකක් කිව්ව id පෘෆ් ඕනෙ කිව්ව..
    දුන්න.. ආ මම කොලබ එනව හෙට අනිද්දම එන්නං කියල කිව්ව..
    ඇහුවාම එන්නං කියනව..
    දැන් මාස ගානක් ඌ තාම එනව මට කොටන්න

    :rofl::rofl::rofl:

    :shocked: ඌට අමතක වෙලාද දන්නේ නෑ, දැන් මේක දැක්කට පස්සේ උබව උස්සයි :yes::P
    ඌ අරුණයාගේ තට්ටෙට කොටලා මරලා කියන්නේ. :(
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මගේ Thread එක තමයි උස්සල Edit කරල නෙට් එක වටේ, FB එකේ දාල තියෙන්නේ. මේක හැදුවේ ලිපි පෙලක් කෙටි කරල. මේ තියෙන්නේ Original Thread එක.

    http://elakiri.com/forum/showthread.php?t=1608059

    මේවා කලාට කමක් නෑ නමුත් මුල් කතාව ලියපු කෙනාගේ (උදේනි සමන් කුමාර මහතා) නම වත් තියනවා නම්.. :(
    සම්පූර්ණ කතාව කියවන්න ඕන අය මවුබිම කියවන්න.

    තව දෙයක්- Original thread එකේ මම කියල තියනවා ලිපි පෙල අවසන් නෑ කියල. Thread එක දැම්මට පස්සෙ තව කොටස් දෙකක් ගියා.

    සොරි මචන් මම දැනන් හිටියෙ නෑ. මම ත්‍රේඩ් එක අයින් කරන්නම්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ඩිලීට් කරන්න බැහැ වගේ මචන්. එඩිට් බට්න් එක වැටෙන්නෙ නෑ. සොරි මචන්. :(
     
    Himeros

    Member
    Mar 24, 2015
    390
    17
    0
    lankawe neethaya balapan, dawas ganak thiyagena rape karala maralathj un ekewath hire gihin na me wadda maranakan. shik