๑۩۞۩๑ HUAWEI E303 අන්ලොක් කෝඩ් ඔනේ අය එන්න๑۩۞۩๑
ඔයාල දන්නවනේ Huawei E303 වගේ අලුත් ඩොන්ගල් අන්ලොක් කරන්න ඕනේ කෝඩ් එක කැල්කියුලේට් වෙන්නේ වෙන සිස්ටම් එකකට කියලා(New Algorithm).අන්ලොක් කරගන්න චාන්ස් 10ක් දෙනවා වැරදුනොත් ලොක් කරනවා. ඒ වගේම ගොඩක් ඔන් ලයින් කැල්කියුලේටර් වලින් දෙන කෝඩ් වැරදියි. තව සමහර සයිට් හරි කෝඩ් එක දෙනවා. ඒවා සමහර වෙලාවට වැඩ නෑ. සමහර ඒවාට රෙජිස්ටර් වෙන්න ඕනේ. උනාට පස්සේ වැඩ නැති උනාම මල පනිනවා නේද. ඔයාලට කරන උදව්වක් විදියට මම නොමිලේ අන්ලොක් කෝඩ් කැල්කියුලේට් කරලා දෙන්නම්. මම ෆෝන් අන්ලොක් කරන්න පාවිච්චි කරන ටුල් එකක Huawei New Algorithm එක කැල්කියුලේට් කරන්න පුළුවන්. එක හරහා මම කැල්කියුලේට් කරලා දෙන්නම් කොන්දේසි 3 කට එකග වෙනවා නම්.
1 - 2013 අප්‍රේල් මාසයේ සහ ඊට පෙර ලියාපදිංචි වුන මෙම්බර්ලා ගේ ඉල්ලීම් පමණක් සැලකිල්ලට ගනු ලැබේ.
2 - එක මෙම්බර් කෙනෙකුට කෝඩ් 2 ක් පමණි (ඊට වැඩිය නම් හෝ බිස්නස් වැඩකට නම් PM)
3 - කැල්කියුලේට් කල හැක්කේ උදේ 9:30 සිට හවස 6:00 පමණ වනතුරු පමනි.
එක්කෙනෙක්ට නම් මම වැඩේ කරලා දුන්නා
http://www.elakiri.com/forum/showpost.php?p=14888921&postcount=25
http://www.elakiri.com/forum/showthread.php?p=14888921#post14888921

කරන්න ඕනේ දේ කියන්න අමතක වුනානේ.Modem එකේ IMEI එක මෙතන පොස්ට් කරන්න E303 නෙමේ නම් මොඩල් එකත් පොස්ට් කරන්න.
ඕනේ කට්ටියට බලාගන්න පුළුවන් වෙන්න බම්ප් එකක් වත් දාන්න. ස්ටිකි කරලා දෙන්න පුළුවන් නම් තවත් හොදයි.
*අන්ලොක් කලොත් වොරන්ටි නැත එත් පිච්චුනොත් වොරන්ටි ඇත

Last edited: