-=(¯`·._.· හිටිවන කවි සමාජය ·._.·´¯)=-

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    බුලත් අතක් දීල අම්ම තාත්තාට...................වැන්දම
    තෑගි ඕනේ නෑ හිත පිරෙනව සෙනෙහස..........දැනුනම
    අරක්කු බෝතලේ පනින් නැතිනම් වැට...........මායිම
    සල්ලි ඕනේ නෑ කිරි ඉතිරෙයි මුළු................අවුරුද්දම

    ඒක කරන්නත් බෑ මලේ දැන් මම........බැදලා‍
    එක්දරැ පියෙක් වෙමි සිටියට කවි.......ගොතලා
    තනිතඩ දිවියේ ඇති ආතල්..........සිහිවෙනවා
    අඩන්න සිතේ මට මෙහි දැන් කෑ.........ගහලා
     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    අපි නම් ඉතින් හැමදාමත් ඉන්නෙ.........හොඳින්
    හිතමි උඹත් සිටිනවා කි‍යා.................නිදුකින්
    ඉස්සර වගේ නම් දැන් කවි බැහැනෙ.......ඉතින්
    කම්මැලි කමට හැකි‍යාවත් සිඳී..............ගිහින්

    :D
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    ඒක කරන්නත් බෑ මලේ දැන් මම........බැදලා‍
    එක්දරැ පියෙක් වෙමි සිටියට කවි.......ගොතලා
    තනිතඩ දිවියේ ඇති ආතල්..........සිහිවෙනවා
    අඩන්න සිතේ මට මෙහි දැන් කෑ.........ගහලා
    තනිකඩ දිවියෙ ආතල් බැහැ ගන්නට.............හැමදාකම
    පිස්සු නටල සල්ලි පුච්චන්න වෙන්නෑ............බැන්දම
    පෙරලුන පිට හොඳයි කියා රැකගෙන දරුවව......තම
    අඬනු එපා කැවුමක් කා සමරමු අවුරුදු............සැම
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සිංහල අවුරැද්ද ටික ටික............ලංවෙනවා
    උණුසුම වැඩි නිසා දහඩිය.........වැගිරෙනවා
    යුතුකම් චාරිත්‍ර හිත තුල...........තෙරපෙනවා
    එම්ටි පොකැට් මම තවමත්........ලතවෙනවා

    අවුරුදු කන්න මොකටද බන් ලොකු සල්ලී
    ණයවී යුතුකම් කෙරුම හරි ගොන් වැඩ මල්ලී
    හැමදා අවුරුදු වගෙයි තිබෙනා විට ලොකු සල්ලී
    කිරිබත් කැවුම් උයලා කාපන් අවුරුදු මල්ලී
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සාස්තරේ නොම දැන මග යනවාද...
    ගෝස්තරේ හොයනට වැඩ දෙනවාද...
    පාට් දදා අසරණයන් පෙලුවාද...
    ගෝඩ් ඔයා දෙස බලනවා දන්නවද ? :rolleyes:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හිටගෙන කවි,

    සබනා මොකද හිටගෙන කවි කියන්නේ
    පුටුවක වාඩි වී අකුරු අමුණපන්නේ
    කොම්පුටරය මැද සාලෙද තියෙන්නේ
    මොලේ තැලෙයි කියලාද ඉඳ නොගන්නේ...???
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අවූරුදු නං ටික ටික දින ලං ......... වෙනවා
    කුමක් කරන්නද තැවෙමින් පසු ..... වෙනවා
    රබන් කොහෝ හඬ කන් වල රැව් ....දෙනවා
    යලි රට කරා දිව එන්නට සිත් ....... දෙනවා
    sad-crying-smiley-face.gif

     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    දහදාහකි පඩි විදියට මට ලැබුනේ
    බෝනස් 2500ත් ගැට ගැසුනේ
    අම්මට සාය පියාට සරමක් ගැනුනේ
    දොළොස්දාස් පන්සියයට හෙන ගැසු
    නේ
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:Dපැණි කාලා දියවැඩියාවම හැදෙන...
    තෙල් කාලා කුරුලෑ වැඩිවෙන...
    අයිස්ක්‍රීම් කාලා කැස්ස වැඩිවෙන...
    වැස්සට තෙමිලා හෙම්බිරිස්සාව හැදෙන...
    ඔන්චිල්ලාවෙන් වැටිලා කොන්ද කැඩෙන...
    ෂුභම ෂුභ අළුත් අවුරුද්දක් වේවා!!!!!!!!!!!!!
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කව්ද ඇඩෝව් චන්ඩි! හිට්ටල හිටිවන කියවන්නෙ

    අවුරුද්දට පැණි කාලා වලි ගහගෙන අපි ආවා......

    බම්ප් එකක් දැම්ම නිසා පැල් බඳින්න අපි ආවා......

    ආපු ගමන් රා පොඩියක් ලැබෙන නිසා අපි ආවා......

    රස්සාවට කරන නිසා මඩ
    ගහන්න අපි ආවා......
    :P:P:P
     

    Kavisha1993

    Member
    Sep 22, 2012
    382
    89
    0
    SL
    පූස්;14905792 said:
    අවුරුද්දට පැණි කාලා වලි ගහගෙන අපි ආවා......

    බම්ප් එකක් දැම්ම නිසා පැල් බඳින්න අපි ආවා......

    ආපු ගමන් රා පොඩියක් ලැබෙන නිසා අපි ආවා......

    රස්සාවට කරන නිසා මඩ
    ගහන්න අපි ආවා......
    :P:P:P
    hehe niyama kawiya :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සන්සුන් දවත වැහි බිදුවෙන් කැළඹීලා...
    මාවත දසත ගලනා ගං දිය දැකලා...
    කවියක් ලියන්නට ආවේ ගලපාලා...
    ලියමුද වැසි දිනෙක සිතුවිලි පද හදලා
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සන්සුන් දවත වැහි බිදුවෙන් කැළඹීලා...
    මාවත දසත ගලනා ගං දිය දැකලා...
    කවියක් ලියන්නට ආවේ ගලපාලා...
    ලියමුද වැසි දිනෙක සිතුවිලි පද හදලා

    හිමිදිරි උදෑසන වැටුනේ මහ වැසිය........
    දැන් නම් සන්සුන්ය සැමතැන කිචි බිචිය.........
    සුළං පොදක් නැති අද මගෙ හිත වැනිය........
    තව මොහොතකින් වැසි වැටුනොත් මම නිදිය.........
     

    isuru5

    Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    kawruda enne ma ha kawi satanata elakiriye
    Yannata denne bolalata digatama bada eliye

    :D:D:D
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දැන් නම් කවි ලියන්නට නෑ මූඩ් එකක්
    කියමු බලන්න පූසෝ දෙකක් තුනක්
    උඹ කියනා එකක් අහගෙන කොහේ ඉඳන්
    මම මඩ ගහන්නම් එකතොට ඒක සැපක්
     

    vasanka22

    Active member
  • Jun 15, 2012
    435
    63
    28
    මෙහි ඉන්නා සියලුම අය කවි කරුවන්ය ....
    කියනා කිසිම දෙයක් නොතේරනවා වැනිය ....
    හිටගෙන කවි ලියන්නට කිවත් kandiyana ...
    සියල්ලන්ම කවි ලිවේ ඉදගෙනය......
    [/QUOTE]
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කට්ටිය වහිනවා කියාලා ........... තැවෙන්නේ
    වැස්සක පෙරනිමිති වත් නැති දෙස ... වසන්නේ
    ඉක්කා වැටෙනවා දැක්කම ......... බොලවුනේ
    වැස්සක අගය නැත්ද බොලාට ....වැටහෙන්නේ
     
    • Like
    Reactions: Malinga