කවිය හැදෙන්නේ පද වල් ගොනු........වීලයිබොරුවක් නොවේ මයිලනුවෙනි පැවසූයේ
කවියක් නොවේ අකුරුයි මා ඇමිණූයේ
කියවන දනා දුක් විඳලයි කියවූයේ
ඒකයි මලේ කවියට මං බයවූයේ
පදය හැදුනෙ වචන ටිකක්........එකතුවෙලයි
වචන හැදෙන්නේ හැමවිට........අකුරෙන්මයි
එබැවින් ඔබ පවසන දේ.........බොරුවක්මයි






